මොන පන්තියෙද

කීය වසරෙද?

  • 2 වසර

    Votes: 4 10.0%
  • 3 වසර

    Votes: 4 10.0%
  • 4 වසර

    Votes: 4 10.0%
  • 5 වසර

    Votes: 1 2.5%
  • 6 වසර

    Votes: 3 7.5%
  • 7 වසර

    Votes: 0 0.0%
  • 8 වසර

    Votes: 2 5.0%
  • 9 වසර

    Votes: 1 2.5%
  • 10 වසර

    Votes: 0 0.0%
  • 11 වසර

    Votes: 21 52.5%

  • Total voters
    40
  • Poll closed .

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කට්ටියම දන්නවා ඇති දැන් එලකිරි එකේ මෙම්බර් ලිස්ට් එක පෙන්වන්නේ නෑ කියලා.....
    මට නිකන් බලන්න හිතුනා මේකේ ඉන්න මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නේ මොන පන්තියෙද කියලා.....
    ඒ කියන්නේ කො‍ටු කීයෙද කියලා......
    තමන්ගේ කො‍ටු ගාන මෙතන කොටාගෙන යන්න...
    අනේ බොරුවට නම් වෝට් කරන්න එපා හොදේ......
     
    • Like
    Reactions: gkcnalaka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයිෝ උඹටත් තියෙන ප්‍රශ්න..:eek: ඇයි බං ොටු ගාණ ේනවේ බැලුවාම ඕන එකෙක්ට..:sorry: එල එල.. ඔන්න මම 11 වසරෙ.. ොට රෙප් දෙන්න බැරිලු.. ඊයෙ දුන්න නිසා..