කට්ටියම දන්නවා ඇති දැන් එලකිරි එකේ මෙම්බර් ලිස්ට් එක පෙන්වන්නේ නෑ කියලා..... මට නිකන් බලන්න හිතුනා මේකේ ඉන්න මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නේ මොන පන්තියෙද කියලා..... ඒ කියන්නේ කොටු කීයෙද කියලා...... තමන්ගේ කොටු ගාන මෙතන කොටාගෙන යන්න... අනේ බොරුවට නම්...