මොකක්ද මේ වෙලා තියෙන්නේ, ඔවර්ක්ලොක් වෙලාද නැත්තන් මේක නොර්මල්ද?
ඇයි නොර්මල් ලෝඩ් එකේදි වැඩි ස්පීඩ් එකක් යන්නේ
ඇයි නොර්මල් ලෝඩ් එකේදි වැඩි ස්පීඩ් එකක් යන්නේ
සේම් බං, කරලා බැලුවාJust restart & check back
oy processor eke max speed ek 4.80Ghz d kohedo. normal use ekedi nm 4 Ghz walata wada ynn widihak na wena software ekkin test krla blpn. Motherboard ek mokdd??
ළගදි සර්විස් කලේ හැබැයිcooling fan/system?
ෆුල් ලෝඩ් එකේදි ස්පීඩ් එක බලන්න ස්ට්‍රෙස් කලේProcesses monwada kyala blpnko Sure ekata Defender scanner ekak run wena athi
Edit - dn dakke hriyta. ai stress testing karanne pC eka?
24H2 machanUba win11 23H2 update eke nam inne oya seen eka matat poddak thiynawa.
Lap wlata hoda na kiyla ahala thiynwa bn.ෆුල් ලෝඩ් එකේදි ස්පීඩ් එක බලන්න ස්ට්‍රෙස් කලේ
අවුරුදු 2ක් විතර ගේම් ගැහුවා බං මේකේන් ලොවෙත් 100% යූස් වෙලා ඇති පැය ගනන්, කූලින් හොදයි නන් අව්ලක් නෑ නේදLap wlata hoda na kiyla ahala thiynwa bn.
aulak na GPU ekak thiynwa nm Cooling balala fix karana eka hodai kohomath.කූලින් හොදයි නන් අව්ලක් නෑ නේද
windows hariyata hardware ekka duwanne nahaඑක පාරටම යකා ගැහුවා වගේ ෆෑන් එක හයියෙන් වැඩ කරන්න ගන්නවා. සේරම ක්ලෝස් කරත් ඒක නවතින්නෙ නෑ. ඒ වෙලාවට මම නම් රීස්ටාට් හරි හයිබනේට් හරි කරනවා. විනාඩියෙන් ඔන් කරාම නෝමල් දුවනවා

එක පාරටම යකා ගැහුවා වගේ ෆෑන් එක හයියෙන් වැඩ කරන්න ගන්නවා. සේරම ක්ලෝස් කරත් ඒක නවතින්නෙ නෑ. ඒ වෙලාවට මම නම් රීස්ටාට් හරි හයිබනේට් හරි කරනවා. විනාඩියෙන් ඔන් කරාම නෝමල් දුවනවා
මන් මේ ඉරිදා සර්විස් කරලා තර්මල් එහෙම මාරු කලා, ඒකේ අව්ලක්ද කියල බය උනේ බංaulak na GPU ekak thiynwa nm Cooling balala fix karana eka hodai kohomath.
windows hariyata handwear ekka duwanne naha![]()
හාඩ්වෙයා කේස් යන්න පරණ එකකුත් නෙවේ බන්. ලැපට ආපුම 11 තියෙන්නෙ. එක පාරක් වත් රීඉන්ස්ටෝල් කරල නෑ. අප්ඩේට් කරාට පස්සෙ වැඩියි වගේ දැනුන නිසා අප්ඩේට් ඕෆ් කරා. දැන් ඉඳලා හිටලා එන්නෙ. දවස් 2-3කට සැරයක් වගේ. මම බොටෙක් වෙලාද?![]()
Hak wela wage