මොන බේස ස්පීඩ් එකක්ද මේ

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,321
    2,944
    113
    හාඩ්වෙයා කේස් යන්න පරණ එකකුත් නෙවේ බන්. ලැපට ආපුම 11 තියෙන්නෙ. එක පාරක් වත් රීඉන්ස්ටෝල් කරල නෑ. අප්ඩේට් කරාට පස්සෙ වැඩියි වගේ දැනුන නිසා අප්ඩේට් ඕෆ් කරා. දැන් ඉඳලා හිටලා එන්නෙ. දවස් 2-3කට සැරයක් වගේ. මම බොටෙක් වෙලාද?
    දවසට 2ක් 3ක් නන් අව්ල් වගේ බං
    single core performance vs multi core performance

    samahara task waladi multi core use wenawa.. ethakot per core speed eka adui..
    single core task waladi core speed wedi

    Single-Core Speed

    • Single-core speedis generally faster for tasks that rely on high clock speeds and are not optimized to utilize multiple cores. This includes:
      • Gaming
      • Web browsing
      • Single-threaded applications

    Multi-Core Speed

    • Multi-core speedshines in tasks that can leverage multiple cores and threads simultaneously. These include:
      • Video rendering and editing
      • 3D rendering
      • Data analysis and multitasking
    ගොඩක් තැන් වල අව්ලක් නෑ කියලා තියන්වා බන්, ඔය සීන් එක තමා වෙනවා ඇත්තේ
    turbo frequency තමා බං නිකන් බය වෙලා වගේ
     
    • Like
    Reactions: ruchira55

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැබැයි ඉතින් stress test එකකින් බලන්න ඕනේ max turbo freq එකට වඩා ස්ටෙබල් වෙන ක්ලොක් ස්පීඩ් එක නේද.ඒක බේස් ස්පීඩ් එකට වඩා අඩුවෙනවා නම් තමයි අවුල.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,321
    2,944
    113
    හැබැයි ඉතින් stress test එකකින් බලන්න ඕනේ max turbo freq එකට වඩා ස්ටෙබල් වෙන ක්ලොක් ස්පීඩ් එක නේද.ඒක බේස් ස්පීඩ් එකට වඩා අඩුවෙනවා නම් තමයි අවුල.
    Ow neda bn, ane mnda mokk karannda kiyala
    Dan meken loku wadak karanne ne, on karanneth dawas 2kkta sarayak wage ekath film ekk balann wage podi dekata

    Shape eke use karanwa bn :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ow neda bn, ane mnda mokk karannda kiyala
    Dan meken loku wadak karanne ne, on karanneth dawas 2kkta sarayak wage ekath film ekk balann wage podi dekata

    Shape eke use karanwa bn :P
    අපෝ එහෙමද.මම හිතුවේ ලොකුවට වැඩක් ගන්න එකක් කියලා. බේසික් වැඩවලට විතරක් ගන්න එකක් නම් ක්ලොක් ස්පීඩ් ගැන වද වෙන්න දෙයක් නෑ.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,321
    2,944
    113
    අපෝ එහෙමද.මම හිතුවේ ලොකුවට වැඩක් ගන්න එකක් කියලා. බේසික් වැඩවලට විතරක් ගන්න එකක් නම් ක්ලොක් ස්පීඩ් ගැන වද වෙන්න දෙයක් නෑ.
    අවුරුදු ගානක් බර වැඩ කළා දැන් රිටයඩ් :(