මොන මගුලක්ද බන් මේ? මහින්දගේ අලුත් පක්ශෙද?

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මොන මගුලක්ද බන් මේ? මහින්දගේ අලුත් පක්ශෙද?

    මොකක් ගැනද බන් මේ කියන්නේ? මේ දවස්වල හැමතිසේම TV එකේ යන්නේ? මහින්දගේ අලුත් පක්ෂෙට ගහපු එකක්ද?:frown:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හරි නං ඔතෙන්ට එන්න ඕනේ නෙලුම් කුලුන, හැබැයි එකේ තාම වැඩ ඉවර නෑනේ. :oo:

    හැබැයි ඔතෙන්ට බිස්කට් එකක් දාල මෙන්න අපේ නිමැයුම කිවත් පුදුම වෙන්න දෙයක් නෑ දැන් යන ඇඩ් වල හැටියට.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,568
    16,400
    113
    ඕකත් අර යුරේනිගේ පඩේ වීඩියෝ එක වගේ වෙයිද දන්නේ නැහැ. :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවේ උසම කුලුන ගැන කියන්නෙ..මහින්ද හිටියනම් නුවර-කොලබ අධිවේගෙ ඇවිල්ල අපිත් නෙලුම් කුලුනෙ නැගල කොලබ බලනව හිටං.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    හරි නං ඔතෙන්ට එන්න ඕනේ නෙලුම් කුලුන, හැබැයි එකේ තාම වැඩ ඉවර නෑනේ. :oo:

    හැබැයි ඔතෙන්ට බිස්කට් එකක් දාල මෙන්න අපේ නිමැයුම කිවත් පුදුම වෙන්න දෙයක් නෑ දැන් යන ඇඩ් වල හැටියට.

    ඔව් බන් ඒකනම් ඇත්ත :yes::yes:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ලංකාවේ උසම කුලුන ගැන කියන්නෙ..මහින්ද හිටියනම් නුවර-කොලබ අධිවේගෙ ඇවිල්ල අපිත් නෙලුම් කුලුනෙ නැගල කොලබ බලනව හිටං.

    ඒ කියන්නේ නෙළුම් කුළුණ ගැනද බන් ?:confused:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Oka macho colombo wala gahana building ekk gana dana add ekk da koheda macho

    අම්මටසිරි උඹ කිව්වට පස්සේ දැක්කේ :baffled:
    4aWwbv6.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හොයාගත්තා :cool: World Capital Center - Colombo, 625m තට්ටු 110 යි. හැදුවට පස්සේ ලෝකේ හයවෙනි උසම බිල්ඩිම වෙනවලු

    banner_image_WCC_1.jpg
     
    Last edited:

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    හොයාගත්තා :cool: World Capital Center - Colombo, 625m තට්ටු 110 යි. හැදුවට පස්සේ ලෝකේ හයවෙනි උසම බිල්ඩිම වෙනවලු

    අඩෝ පට්ටා...එතකොට මේක ලංකාවේ උසම බිල්ඩින් එකද බන් :oo::oo::oo:
     
    Eric Trump

    Banned
    Nov 18, 2016
    33
    6
    0
    මෙකෙ තියෙන්නෙ උසම බිල්ඩින්ග් එක. මන් හිතන්නෙ ලොකෙම දෙවෙනියට උසම එක වෙයි. දෙවෙනි වෙන්නෙ බර්ජ් කලිෆා ට විතරයි. හැබැයි හම්බ කම්පැණි එකක් තමා කරවන්නෙ. සිංහළුන්ට හෙන ගහලද බන් ? :angry::angry::angry::angry::angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,568
    16,400
    113
    හොයාගත්තා :cool: World Capital Center - Colombo, 625m තට්ටු 110 යි. හැදුවට පස්සේ ලෝකේ හයවෙනි උසම බිල්ඩිම වෙනවලු

    banner_image_WCC_1.jpg
    ඔකද කලින් මුස්ලිම් නමක් නේද තිබ්බේ. අල් අමාර්ද මොකද්ද. :confused: