ලංකාවෙ එක ලොකෙම 2 වගෙ. බර්ජ් කලිෆා එකට විතරයි දෙවෙනි හැබැයි සෞදි වල ජෙඩ ටවර් එක ඒ අගෙම ඩුබායි වලම තව මොකක්ද උස ටවර් එකක් හැදෙනවා. එහෙම උනොත් නම් ලොකෙම 4 වගෙ තමා.ඒ වගේ බන්, හැදුනොත් උසම එක වෙනව සෑහෙන පරතරෙකින්.
![]()
ලංකාවෙ එක ලොකෙම 2 වගෙ. බර්ජ් කලිෆා එකට විතරයි දෙවෙනි හැබැයි සෞදි වල ජෙඩ ටවර් එක ඒ අගෙම ඩුබායි වලම තව මොකක්ද උස ටවර් එකක් හැදෙනවා. එහෙම උනොත් නම් ලොකෙම 4 වගෙ තමා.ඒ වගේ බන්, හැදුනොත් උසම එක වෙනව සෑහෙන පරතරෙකින්.
![]()
mchn oka scam ekaklu; balapn pahala thread 1;
http://www.skyscrapercity.com/showthread.php?t=1916838
ඕකත් අර යුරේනිගේ පඩේ වීඩියෝ එක වගේ වෙයිද දන්නේ නැහැ.![]()
එ් මොකක්ද බන් එ්?

ලංකාවෙ එක ලොකෙම 2 වගෙ. බර්ජ් කලිෆා එකට විතරයි දෙවෙනි හැබැයි සෞදි වල ජෙඩ ටවර් එක ඒ අගෙම ඩුබායි වලම තව මොකක්ද උස ටවර් එකක් හැදෙනවා. එහෙම උනොත් නම් ලොකෙම 4 වගෙ තමා.
ඔව් වෙන රටවලත් යෝජනා වෙච්ච බිල්ඩින් ඇති දැනට තියෙන ඒවට වඩා උඩට හදන, දැනට තියෙන ඒව එක්ක බලද්දී දෙක තමා. හැබැයි මේක කරන්න පුළුවන් වෙයිද කියල සැකයි, ලංකාව වගේ රටකට මෙච්චර ලොකු ආයෝජනයක් කරන්න මොන පිස්සද කැමති වෙන්නේ.
වෙන්න පුළුවන්, වැඩේ පටන්ගන්න කලින් කියන්න බෑ. සමහරවිට මිනිස්සුන්ට සල්ලි දාල ප්රොජෙක්ට් එකේ ආයෝජනය කරන්න කියල සල්ලි කඩාගන්න මගඩියක් වෙන්නත් පුළුවන් තමා.
හැබැයි ටීවී එකේ ඇඩ් දානව කියන්නේ සහ BOI එකේ අනුමත නං බොරු කියන්නත් බෑ. බලන් ඉන්න තමා තියෙන්නේ.

හරි නං ඔතෙන්ට එන්න ඕනේ නෙලුම් කුලුන, හැබැයි එකේ තාම වැඩ ඉවර නෑනේ.![]()
හැබැයි ඔතෙන්ට බිස්කට් එකක් දාල මෙන්න අපේ නිමැයුම කිවත් පුදුම වෙන්න දෙයක් නෑ දැන් යන ඇඩ් වල හැටියට.


