හරි නං ඔතෙන්ට එන්න ඕනේ නෙලුම් කුලුන, හැබැයි එකේ තාම වැඩ ඉවර නෑනේ.![]()
හැබැයි ඔතෙන්ට බිස්කට් එකක් දාල මෙන්න අපේ නිමැයුම කිවත් පුදුම වෙන්න දෙයක් නෑ දැන් යන ඇඩ් වල හැටියට.


ලංකාවේ උසම කුලුන ගැන කියන්නෙ..මහින්ද හිටියනම් නුවර-කොලබ අධිවේගෙ ඇවිල්ල අපිත් නෙලුම් කුලුනෙ නැගල කොලබ බලනව හිටං.

Oka macho colombo wala gahana building ekk gana dana add ekk da koheda macho

ඒ කියන්නේ නෙළුම් කුළුණ ගැනද බන් ?![]()

World Capital Center - Colombo, 625m තට්ටු 110 යි. හැදුවට පස්සේ ලෝකේ හයවෙනි උසම බිල්ඩිම වෙනවලු
හොයාගත්තාWorld Capital Center - Colombo, 625m තට්ටු 110 යි. හැදුවට පස්සේ ලෝකේ හයවෙනි උසම බිල්ඩිම වෙනවලු







ඔකද කලින් මුස්ලිම් නමක් නේද තිබ්බේ. අල් අමාර්ද මොකද්ද.හොයාගත්තාWorld Capital Center - Colombo, 625m තට්ටු 110 යි. හැදුවට පස්සේ ලෝකේ හයවෙනි උසම බිල්ඩිම වෙනවලු
![]()

අඩෝ පට්ටා...එතකොට මේක ලංකාවේ උසම බිල්ඩින් එකද බන්![]()

ඒ වගේ බන්, හැදුනොත් උසම එක වෙනව සෑහෙන පරතරෙකින්.
![]()