මොන මගුලක්ද බන් මේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොන මගුලක්ද බන් මේ

දවසට 4-5 වතාවක් කරන්ට් යනවා අයෙත් විනාඩි 5කින් විතර එනවා සමහර වෙලාවට පැයක් විතර ඔහොමයි:angry::(
current එක ආවත් නෙට් එන්න බැ රෙද්දෙ ඇස්.ඇල්.ටී නිතරම disconnect වෙනවා :(
මේ ත්‍රෙඩ් එක දාන්න ගිහිල්ලත් 2පාරක් ඩිස්කනෙක්ට් උනා:frown:
වහින දවස් ව්ලට හැමදාම ඔය වගෙ :dull:
ඒත් දැන් දවස් 2කක විතර ඉදලා දවසට 10-15ස් වතාවක් ඔහොම වෙනවා උබලගෙත් මෙහෙමද නැත්නම් මගෙ විතරද:rolleyes::(
ජයවේවා
11.gif
 
  • Like
Reactions: BC_Dilum

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
වල් කම් වල ප්‍රතිථල වගේ:P

අපිටනම් අවුලක් නෑ බං සිරාවට තියෙනවා
එස්එල්ටී එකත් අවුලක් නෑ:):):)

කවුද යකො වල් කම් කලෙ:rolleyes::growl:
අනෙ මන්ද බන් මෙහෙ නිතරම් ඔහොමයි දැන් දවස් 2-3ක ඉදලා:(
 
  • Like
Reactions: rskoora

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mamanam Dialog WiMax ekenam kisi awlak na power cut nam dawasata 3k withara aniwa set wenawa :P
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    හා හා බය නැතුව ඉන්න කරන්ට් යන එකට piliyamak වශයෙන් ලගදිම බිල වැඩිකරල දෙන්න යනව කියල ආරන්චියක් තියෙනවා.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    api AS AL TEE use koranne na hariya
    උබත් ගාල්ලෙද:rolleyes:
    කොහෙද මචන් ඉන්නේ හුලන්දාවේද
    ඒ කොහෙද මම එහෙ නෙමෙයි:no:
    mamanam Dialog WiMax ekenam kisi awlak na power cut nam dawasata 3k withara aniwa set wenawa :P
    අපොයි එකනෙ බන් සික් කරන්ට් කපන එක නම් මහ චාසීන් එක:(
    හා හා බය නැතුව ඉන්න කරන්ට් යන එකට piliyamak වශයෙන් ලගදිම බිල වැඩිකරල දෙන්න යනව කියල ආරන්චියක් තියෙනවා.
    උබ හුයන්නක් කියනවා :growl: පේන විදිඅයට් නෙට් අවුල මගෙ විතරක්ඩ කොහෙද:(
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒ කොහෙද මම එහෙ නෙමෙයි:no:

    හුලන්දාව කියන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ තියන දුෂ්කර ගමක්
    මේකයි රට මෙච්චර වේගයෙන් සංවර්ධනය වෙනකොටත් උඹට වගේ ප්‍රශ්න තියෙන්නේ පුළුවන්
    ඒ වගේ ඇති දුෂ්කර පලාත්වල අයට විතරයි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    lol matath awlak naa :P wahinawa nam thamaa :P
    අනෙ උබෙ එකටත් මට වගෙම දෙයක් වෙයන්:P

    හුලන්දාව කියන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ තියන දුෂ්කර ගමක්
    මේකයි රට මෙච්චර වේගයෙන් සංවර්ධනය වෙනකොටත් උඹට වගේ ප්‍රශ්න තියෙන්නේ පුළුවන්
    ඒ වගේ ඇති දුෂ්කර පලාත්වල අයට විතරයි
    අහ්හ් ඔව් ඔව් එක දන්නවා උබ එහෙද:nerd:
    අනෙ මන්දා මාරසංවර්දනයක් මේක නම් දැනුම් දිමක් නැතිව කරන්ට් කපනවා මගෙ යූ පී ඇස් එකක් වත් නැ හාර්ඩ් එකට බඩු කම්බ ව්එයි මෙහෙම ගියොත්:(
     
    අනෙ උබෙ එකටත් මට වගෙම දෙයක් වෙයන්:P

    අහ්හ් ඔව් ඔව් එක දන්නවා උබ එහෙද:nerd:
    අනෙ මන්දා මාරසංවර්දනයක් මේක නම් දැනුම් දිමක් නැතිව කරන්ට් කපනවා මගෙ යූ පී ඇස් එකක් වත් නැ හාර්ඩ් එකට බඩු කම්බ ව්එයි මෙහෙම ගියොත්:(
    apita currant yanne naa rajathumage line ekath yanawa lu nee :lol: eyata nam generators thiyenawa habai:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    apita currant yanne naa rajathumage line ekath yanawa lu nee :lol: eyata nam generators thiyenawa habai:P
    මතක් කරන්න එපා ඔය රන්ගොජාව:angry: මගෙ යුපීඇස් එකත් වැඩ නැතිව ගිහිල්ල තියෙනෙන්නෙ හර්ඩ් එක කෙල උනොත් ඉවරයි:oo:
    මෙහෙත් හරි වැස්ස ,එත් කරන්ට් එකත් තියෙනවා,නෙට් එකත් වැඩ:yes::yes:
    අනෙ වාසනාවන් :) එත් මට වෙච්ච දෙ අනිච්චෙ දුක්කෙ:(