මොන මගුලක්ද මංද
The 100 , 4වෙනි සීසන් එක බල බල හිටියෙ.
ගිය සතියෙ බදාදයින් පස්සෙ ඊළඟ එපිය එන්නෙ තව මාසෙකින්ලු. ඔක්කොම කොටස් 8ක් දැං බැලුව. ඒ කොටස් ටික හරියටම සතියට සැරයක් ආව. 9වෙනි එපිය ආයෙ මාසෙකින්

ඒක හොඳයි හැබැයි මම පලවෙනි එක විතරයි බාන්නේ. හොඳ නං සලකා බලමු අනික්වත් බලන්න.