මොන මගුලක්ද මන්දා....

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මොන මගුලක්ද මන්දා....

    :angry::angry::angry::angry::angry:
    IT හැම job එකකටම exp ඉල්ලනවනේ.trainee එකටත් ඉල්ලනවා 6 month වත්.දැන් එතකොට කොහෙන්ද බන් ඔය කියන exp එක ගන්නේ? මම බලන හැම එකේම exp ඉල්ලනවනේ.සල්ලි ගෙවල හරි ඔය exp එක (ඒ කියන්නේ industrial training ) එක ගන්න තැනක් දන්නවද කවුරු හරි.අඩුම තරමෙ advance දෙවල් උගන්නන පොට් එකක්.

    PHP, DB වගේ පැත්ත තමයි බලන්නේ