මොන මගුලක්ද මු මේ කියවන්නේ

kputha

Member
May 5, 2012
5,534
240
0
පිංකි ඔය එලකිරියෙ ඉන්න බෑංකුවෙ වැඩ කරන්නෙ පොර
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මටනම් ඇහෙන්නෙම මු අයි නීඩ් අ ගොනා ටුඩේ කියනවා වගේ ..

    grin-animated-animation-grin-000356-large.gif
     
    Nov 12, 2013
    93
    11
    0
    :lol::lol::lol:

    මට මේ හිනා යන්නේ.....මට මෙයාගේ වැරද්දක් පෙනිලා නෙමේ.....කවුරු ඉංග්‍රීසියෙන් කතා කලත් මට තේරෙන්නේ නැති නිසා.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉඳුනිල්;15878207 said:
    :lol::lol::lol:

    මට මේ හිනා යන්නේ.....මට මෙයාගේ වැරද්දක් පෙනිලා නෙමේ.....කවුරු ඉංග්‍රීසියෙන් කතා කලත් මට තේරෙන්නේ නැති නිසා.....
    :lol::lol::lol:
    මට හිනාගියේ වීඩියෝ එක බලලා නෙමේ.... උඹගෙ කොමෙන්ටුව දැකලා.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉඳුනිල්;15878515 said:
    :lol::lol::lol:
    උබ මහා බොරු කාරයෙක් .....මට rep දුන්නා කියලා බොරුවට පොස්ට් කළා නේද?
    profilepic494619_1.gif


    සොරි කොල්ලා.. ඊයෙ රෙප් දෙන්න අමතක වෙලා.. ඇඩ්මින් මහත්තයා අමුතු හුයන්නක් කරලනේ බං.. කලින් රෙප් දෙන විදිය නෙමේ.. විකාරයි මේක.. කලින් විදියට හදනවා නම් හරි.. ඔන්න දැන් රෙප් දුන්නා.. බලපං..:cool: