මොන රටක්ද බං මේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,563
    35,464
    113
    පොල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂක නිලධාරියා ඝාතනය කර මුදල් කොල්ලකයි

    https://www.lankadeepa.lk/latest_ne...poQJZEArAU3Hsz86Ag_aem_xIPzoIhhmD6jPhnhTfZxuA

    මුන්දලම – බත්තුළුඔය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් තෙල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂක නිලධාරියා ඝාතනය කර මුදල් කොල්ල කා ඇතැයි මුන්දලම පොලීසිය පවසයි.

    අද (11) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර කොල්ලකරුවන්කරුවන් විසින් එම ආයතනයේ සේප්පුව බිඳ රුපියල් ලක්ෂ 13ක මුදලක් කොල්ල කා ඇති බවට අනාවරණය වී ඇති බවයි, වාර්තා වුණේ.

    lg.php
    ​
    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත, විජයකටුපත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 36ක පුද්ගලයෙක්.

    සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069

    කන්න බොන්න සල්ලි නැතුව, පොලිසි උන් පාරේ වාහනවල කෑලි ලියනකොට ඉතින් මේවගේ දේවල් වෙනවා.

    #clean_srilanka
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල
    යකෝ මගේ වයසේ උන් ගාතනයටත් ලක්වෙනවා. අපේ ඒවගෙත් වැටවල් අස්සෙන් පැනල කුඩ්ඩො හොරකම් කරන් යනවා. මෙහෙම කෙස් නම් වෙලා නැ
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,957
    113
    Panadura
    පුකරුදයලුනේ.... දුමින්දව මාරු කරපු එක නිව්ස් වලට දානවා පාතාලේ ලොක්කෝ නිදහස් කරලා...හැමදාම මිනි මැරුම්...නවතීද ඉතින්...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,131
    15,637
    113
    New Zealand
    රට හදන්න කලින් මිනිස්සුන්ට කන්න බොන්න ටික දෙන්න ඕනි. අවම් පඩියක් අරන් යන්තම් හරි කාලා බීලා ඉන්න ඕනි. මොන අඩු පාඩු තිබ්බත් රනිල් වික්‍රමසිංහ මේ වැටිච්ච රට හොද මට්ටමකට පාලනය කරා. කන්න බොන්න ටික දුන්නා. ඒත් දැන් ඉන්න උන් හාල් මෝල් කාරයොන්ටත් බයයි. මාකට් එකේ හාල් නෑ. කෑකුලු හාල් කොහෙවත් නෑ. දෙමළ මිනිස්සු පොංගල් හදන්නේ කොහොමද? පාලකයෝ උනාම සංවේදි වෙන්න ඕනි. ටෙන් ඩරයක්වත් හරියට දාගන්න දන්නෙ නැත්නම් තනතුරුවල ඉදලා වැඩකුත් නෑ. කන්න බොන්න නැති වෙද්දි ,මූලික අවශ්‍යතා හිග වෙද්දි හොරකම් වැඩි වෙනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    හාල් නෙමෙයි බං හොරකම් කරලා තියෙන්නේ පොල් 😄
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    කරන්න බැරි බව දැනගෙනත් ජෙප්පෝ මොකටද බොරු කිව්වේ
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    රට හදන්න කලින් මිනිස්සුන්ට කන්න බොන්න ටික දෙන්න ඕනි. අවම් පඩියක් අරන් යන්තම් හරි කාලා බීලා ඉන්න ඕනි. මොන අඩු පාඩු තිබ්බත් රනිල් වික්‍රමසිංහ මේ වැටිච්ච රට හොද මට්ටමකට පාලනය කරා. කන්න බොන්න ටික දුන්නා. ඒත් දැන් ඉන්න උන් හාල් මෝල් කාරයොන්ටත් බයයි. මාකට් එකේ හාල් නෑ. කෑකුලු හාල් කොහෙවත් නෑ. දෙමළ මිනිස්සු පොංගල් හදන්නේ කොහොමද? පාලකයෝ උනාම සංවේදි වෙන්න ඕනි. ටෙන් ඩරයක්වත් හරියට දාගන්න දන්නෙ නැත්නම් තනතුරුවල ඉදලා වැඩකුත් නෑ. කන්න බොන්න නැති වෙද්දි ,මූලික අවශ්‍යතා හිග වෙද්දි හොරකම් වැඩි වෙනවා.
    Just like gota
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,024
    126,336
    113
    දෙහිවල
    රට හදන්න කලින් මිනිස්සුන්ට කන්න බොන්න ටික දෙන්න ඕනි. අවම් පඩියක් අරන් යන්තම් හරි කාලා බීලා ඉන්න ඕනි. මොන අඩු පාඩු තිබ්බත් රනිල් වික්‍රමසිංහ මේ වැටිච්ච රට හොද මට්ටමකට පාලනය කරා. කන්න බොන්න ටික දුන්නා. ඒත් දැන් ඉන්න උන් හාල් මෝල් කාරයොන්ටත් බයයි. මාකට් එකේ හාල් නෑ. කෑකුලු හාල් කොහෙවත් නෑ. දෙමළ මිනිස්සු පොංගල් හදන්නේ කොහොමද? පාලකයෝ උනාම සංවේදි වෙන්න ඕනි. ටෙන් ඩරයක්වත් හරියට දාගන්න දන්නෙ නැත්නම් තනතුරුවල ඉදලා වැඩකුත් නෑ. කන්න බොන්න නැති වෙද්දි ,මූලික අවශ්‍යතා හිග වෙද්දි හොරකම් වැඩි වෙනවා.
    ඔන්න බලපන් තව ටිකකින් හුජ්ජ කොල්ලො දෙන්නෙක් ඇවිත් උබට 5000 කොලයක් විසික්කරලා "කැම්පෙන් බැල්ලි" කියලා බැන්නෙ නැත්නම්..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    හාල් නෙමෙයි බං හොරකම් කරලා තියෙන්නේ පොල් 😄
    pol nemeyi horakma karala thiyenne Salli

    Coconut walata VAS ekak add karna company ekaka.

    pora kiyala thiyenne minissu horakam karanna watila thiyena hethuwa,

    කන්න බොන්න සල්ලි නැතුව, පොලිසි උන් පාරේ වාහනවල කෑලි ලියනකොට ඉතින් මේවගේ දේවල් වෙනවා.

    #clean_srilanka

    math oka kiwwa

    oya wade karanna RMV+army ekata dunna nam iwarai. mulin grace period ekak deela.

    policiyata rate wena anik horkam marakam allanna kiyala.
    ------ Post added on Jan 12, 2025 at 7:58 AM
     
    • Like
    Reactions: tharakaf

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,131
    15,637
    113
    New Zealand
    ඔන්න බලපන් තව ටිකකින් හුජ්ජ කොල්ලො දෙන්නෙක් ඇවිත් උබට 5000 කොලයක් විසික්කරලා "කැම්පෙන් බැල්ලි" කියලා බැන්නෙ නැත්නම්..
    බැනලා ගිය දෙන්. මම අනුර බලයට එන්න කලින්ම කිව්ව දේවල් දැන් වෙලා තියනවා. මුන් කවදාවත් කියපු දේ කරලා නෑ. electricity, water බිල අඩු කරන එක, හාල් මිලබස්සන එක, බඩු මිල බස්සන එක, මිල සූත්‍රය අහෝසි කරන එක වගේ ඒවා ජීවිතේට කරන්න බෑ. මේ රට මේ තරම් හරි ගොඩ දැම්මේ රනිල්. මම රනිල්ට ඕනි තරම් බැනලා තියනවා ඒකාලේ . හැබැයි මේ ක්‍රෙඩිට් එක රනිල්ට දෙන්න ඕනි. 2024 ජනාධිපතිවරනය නොතියා ත්ව අවුරුදු 2-3ක් රනිල්ම රට පාලනය කරා නම් මේ රට තවත් ස්ථාවර වෙනවා. රනිල් හොරුන්ට දඩුවම් නොදෙන එක වෙනම දෙයක්. ඒවා මම ඒ කාලෙත් විවෙචනය කරලා තියනවා. හැබැයි අනුරට මම ඡන්දේ දුන්නෙ නැත්තේ එයා IMF එකෙන් අයින් වෙනවා වගේ විකාර කතා කියපු නිසා. හොද වෙලාවට ඡන්දෙන් දින්නට පස්සේ එයත් රනිල්ගේ පාරෙම ගියා. එහෙම ගිය එක රටේ පැවැත්මට හොදයි. නැත්නම් මුන් imfඑකෙන් අයින් උනා නම් මේ රට ඉවරයි. මෙයා රනිල්ගේ පාරෙම යන නිසා , සජියට් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් යයි කියලා හිතලා පාර්ලිමේන්තු ඡන්දෙදි මාලිමා කාරයෝ 3කට ඡන්දේ දුන්නා. උන් නම් මේ වෙනෙකල් නාගෙන නැ. හොර උපාධිකාරයොත් නෙමෙයි. ඒ තමයි මම ජවිපෙට දීපු පළවෙනි ඡන්දේ. මම ඕකුන්ට කවදාවත් දීලා නෑ. දෙන්නෙත් නැත්තේ ඕකුන්ගේ බොරු කයිවාරු විතරයි. හැම එකම විවේචනය කර කර ඉන්න්නවා. 5000 කෑලි ඇවිත් මට බනියි. ඕකුනුත් කාලෙන් කාලෙට එන උන් විතරයි. ඕකුන්ත එක මතයක් නෑ. රටේ ප්‍රශ්නයක් ඇනලයිස් කරගන්න තේරෙන්නෙ නෑ. ඕකුන් කියන ඒවා මට නම් අදාලත් නෑ. 5000 කෑලිවලට කඩේ ගිය සමහරක් උන් අද එළකිරියේ ඇත්තෙත් නෑ බන්.

    මාලිමාව මිනිස්සුන්ට මාර බොරු තොගයක් කියලා ඡන් දේ ගත්තේ. ඒක නෑ කියන්න කාටවත් බෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    අර බන් අවරුදු දෙක තුනකට ඉසෙල්ලා කිරි හලක නාකි මුර කාරයෙකුත් මාරුව නේද මංකොල්ල කන්න ගිහින්. ඒ සිද්දියට මොකද උනේ>
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,126
    29,893
    113