මොන රටක්ද මේක..

Jun 4, 2018
100
10
0
වෙන රටවල් අනුන්ගේ රටවල නේවල් බේස් දානවා.

ඇමෙරිකාව : ජපානයේ, ස්විස්තර්ලන්තේ, කටාර්, සෞදි... වගේ...

ලංකාවේ තමුන්ගේ රටේ වරාය පිට එවුන්ට විකුනලා එකේ කුලියට තමුන්ගේ නේවි එක බේස් එකක් දානවා. මේකද අප්පා සිංහලුන්ගේ 2500 ක ඉතිහාසය.

3388e3ee-9e47-4916-91fc-a64d477fbea5.png
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Naval base in south is now on rental at china harbour.

    are you sure?
    what it says is, Sri lanka will move its southern naval command to a port leased to a state-run chinese firm...

    I think this does not mean that the naval command will be on a lease.
    the concern they raised in this article is why naval command was moved to a place which is leased to china.
     
    ඔයා බද්දට ගෙයක් දුන්නහම අවුරුදු ගානකට.. ඔයා හදිස්සියේ ඒ ගෙදරට යනවනම් කාමරයක් කුලියට අරගෙන ඒ ගෙදර බද්දට ගත්ත උන් ඔයා ගේ අයිතිකාරයනේ කියලා නිකන් ඉන්න දෙනවද? අල්ලපු වටේ තියන සුලන් බලාගාරේ අහකට කරගන්න කියපු චීන්නු, මිලිටරි බේස් එකක් වරාය ඇතුලේ නිකන් දාන්න දෙනවද? වරායේ ආරක්ෂාවට නම් ඔන්න තව කමක් නැ. දකුණේ ලොකුම නාවික කදවුර චිනේ වරාය ඇතුලට ගෙනියන්නේ වරාය ආරක්ෂාවට නෙමෙයිනේ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔයා බද්දට ගෙයක් දුන්නහම අවුරුදු ගානකට.. ඔයා හදිස්සියේ ඒ ගෙදරට යනවනම් කාමරයක් කුලියට අරගෙන ඒ ගෙදර බද්දට ගත්ත උන් ඔයා ගේ අයිතිකාරයනේ කියලා නිකන් ඉන්න දෙනවද? අල්ලපු වටේ තියන සුලන් බලාගාරේ අහකට කරගන්න කියපු චීන්නු, මිලිටරි බේස් එකක් වරාය ඇතුලේ නිකන් දාන්න දෙනවද? වරායේ ආරක්ෂාවට නම් ඔන්න තව කමක් නැ. දකුණේ ලොකුම නාවික කදවුර චිනේ වරාය ඇතුලට ගෙනියන්නේ වරාය ආරක්ෂාවට නෙමෙයිනේ.

    it depends on the agreements they have.
    so why did they move the southern naval command in to the port?
     
    Jun 4, 2018
    100
    10
    0
    it depends on the agreements they have.
    so why did they move the southern naval command in to the port?
    එක තමයි මටත් තියෙන ප්‍රශ්නේ.. චීන්නු ඉල්ලනවා කියලා නම් හිතන්න අමාරුයි. ලංකාවේ උන් ඇතුලට එනවනම් උන් ඕක මිලිටරි පෝට් එකක් කියලා අර්ථකථනය කරන්න හිතාගෙන ගේනවද දන්නෙත් නැ.. චීන්නු කියන්නේ නිකන් දෙන ජාතියේ උන් නෙමෙයි.