රජයේ රෝහලකට එන රෝගියාගෙන් ඔය ටික අහලද බෙහෙත් දෙන්නේ ?
පලමුව ලෙඩා එන්නේ මගේ ලගට නම් අහනවා. තාම දිවැස් නැතිනිසා.
රජයේ රෝහලකදි නම් ලෙඩාගේ හිස්ට්රි අරන් සමරයිස් කරන්න ජුනියර්ස්ලා ඉන්නවා. තත්ත්පර ගානකදි ලෙඩා ගැන විස්තරේම සමරයිස් කරලා සිනියර් ඔපිනියන් ගන්න ක්රම අපේ සිස්ටම් එක තියනවා. ඔයාලාට ඒක නොතේරෙන නිසයි අනේ අපෙන් අහන්නැ කියලා හිතෙන්නේ.