මොන වගේ රෝගයක් ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    රජයේ රෝහලකට එන රෝගියාගෙන් ඔය ටික අහලද බෙහෙත් දෙන්නේ ?

    පලමුව ලෙඩා එන්නේ මගේ ලගට නම් අහනවා. තාම දිවැස් නැතිනිසා.

    රජයේ රෝහලකදි නම් ලෙඩාගේ හිස්ට්‍රි අරන් සමරයිස් කරන්න ජුනියර්ස්ලා ඉන්නවා. තත්ත්පර ගානකදි ලෙඩා ගැන විස්තරේම සමරයිස් කරලා සිනියර් ඔපිනියන් ගන්න ක්‍රම අපේ සිස්ටම් එක තියනවා. ඔයාලාට ඒක නොතේරෙන නිසයි අනේ අපෙන් අහන්නැ කියලා හිතෙන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    පලමුව ලෙඩා එන්නේ මගේ ලගට නම් අහනවා. තාම දිවැස් නැතිනිසා.

    රජයේ රෝහලකදි නම් ලෙඩාගේ හිස්ට්‍රි අරන් සමරයිස් කරන්න ජුනියර්ස්ලා ඉන්නවා. තත්ත්පර ගානකදි ලෙඩා ගැන විස්තරේම සමරයිස් කරලා සිනියර් ඔපිනියන් ගන්න ක්‍රම අපේ සිස්ටම් එක තියනවා. ඔයාලාට ඒක නොතේරෙන නිසයි අනේ අපෙන් අහන්නැ කියලා හිතෙන්නේ.
    574859.jpg
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පලමුව ලෙඩා එන්නේ මගේ ලගට නම් අහනවා. තාම දිවැස් නැතිනිසා.

    රජයේ රෝහලකදි නම් ලෙඩාගේ හිස්ට්‍රි අරන් සමරයිස් කරන්න ජුනියර්ස්ලා ඉන්නවා. තත්ත්පර ගානකදි ලෙඩා ගැන විස්තරේම සමරයිස් කරලා සිනියර් ඔපිනියන් ගන්න ක්‍රම අපේ සිස්ටම් එක තියනවා. ඔයාලාට ඒක නොතේරෙන නිසයි අනේ අපෙන් අහන්නැ කියලා හිතෙන්නේ.
    ahala kiyannam prashna walata uththara tika. thnks
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Lagadi idala lankawe gdak ayata oka tyanawa. Athe angili. Kakule. Vitamin deficiency nisa wenna puluwan. Multi vitamin tikak. Tawa b12 tikak deela balanna
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වයස 50 ක් විතර ගෑනු කෙනෙකුගේ කකුල් නිතර හිරිවැටීම මොන වගේ රෝගයක් ද?
    මොකක්ද ගහපු වැක්සීන් එක? කීයක් ගැහුවාද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පලමුව ලෙඩා එන්නේ මගේ ලගට නම් අහනවා. තාම දිවැස් නැතිනිසා.

    රජයේ රෝහලකදි නම් ලෙඩාගේ හිස්ට්‍රි අරන් සමරයිස් කරන්න ජුනියර්ස්ලා ඉන්නවා. තත්ත්පර ගානකදි ලෙඩා ගැන විස්තරේම සමරයිස් කරලා සිනියර් ඔපිනියන් ගන්න ක්‍රම අපේ සිස්ටම් එක තියනවා. ඔයාලාට ඒක නොතේරෙන නිසයි අනේ අපෙන් අහන්නැ කියලා හිතෙන්නේ.
    ammo lankawe system a gananam katha karala wadak na
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මෙතන ඔයා මුකුත්ම කියලා නැ. ඒ නිසා සම්පුර්ණ විස්තරයක් කරන්න ඔපිනියන් ඕනනම්.

    පුද්ගලයාගේ ශරිර ප්‍රමාණයන්, බර, රස්සාව, එදිනෙදා ජිවිතයේ වැඩ, මුලින්ම හිරිය ආපු හැටි, හිරියේ ස්වභාවය, පවතින කාලය, හිරිය එන වෙලාව? හිරිය වැඩිවිම හා අඩුවිම ගැන විස්තර,තියන වෙන රෝග තත්ත්ව,
    ළඟදි උණ හැදුනාද? කකුලේ සන්ධි රතු වෙලාද රිදෙනවාද?
    මොනාටහරි බෙහෙත් බොනවාද? ළඟදි සන්ධිබිදුම් උනාද? කකුලේ සමේ ස්වභාවය,කසනවාද?තුවාල තියනවාද?
    මාස්ශුද්ධිය නතර වෙලාද?

    හතිය තියනවාද? එසේ නැතිනම් හුස්ම ගන්න අමාරු උනාද ලගදි?
    දැන් පේනව නේද මුන්ගෙ diagnosis වලින් අහුවෙන හොරේ .... වැදගත්ම දේ වෙන එන්නත විදලද නැද්ද කියල අහන්නෙ නෑ. 🤭😆
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    සංගණනයක් කරලද?
    Ehema nan data dannaha machan. Mama godak denekgen ahapu deyak kiuwe. Passe net eke research karala baluwama vitamin deficiency ekak nisa wenne. Lankawe minissu hodata kala beela idapu aya malu ehema. Dan ewa gdak adu wela. Ekai me prashne