වයස 50 ක් විතර ගෑනු කෙනෙකුගේ කකුල් නිතර හිරිවැටීම මොන වගේ රෝගයක් ද?
සිනී තියෙනවදවයස 50 ක් විතර ගෑනු කෙනෙකුගේ කකුල් නිතර හිරිවැටීම මොන වගේ රෝගයක් ද?
check karala na ban ai?සිනී තියෙනවද
එතකොට ඇඟිලි හිරිවැටෙනවාcheck karala na ban ai?
හරියට ලෙඩා ගැන විස්තරයක් කියපං බං දෙයක් කියද්දි.වයස 50 ක් විතර ගෑනු කෙනෙකුගේ කකුල් නිතර හිරිවැටීම මොන වගේ රෝගයක් ද?
කකුලේ ඇඟිලි පහක් තියෙනවලු.හරියට ලෙඩා ගැන විස්තරයක් කියපං බං දෙයක් කියද්දි.
දියවැඩියාවවයස 50 ක් විතර ගෑනු කෙනෙකුගේ කකුල් නිතර හිරිවැටීම මොන වගේ රෝගයක් ද?
wisthara wena monawada kiyanna ona?හරියට ලෙඩා ගැන විස්තරයක් කියපං බං දෙයක් කියද්දි.
එන්නත විද්දද ?වයස 50 ක් විතර ගෑනු කෙනෙකුගේ කකුල් නිතර හිරිවැටීම මොන වගේ රෝගයක් ද?
මෙතන ඔයා මුකුත්ම කියලා නැ. ඒ නිසා සම්පුර්ණ විස්තරයක් කරන්න ඔපිනියන් ඕනනම්.wisthara wena monawada kiyanna ona?
රජයේ රෝහලකට එන රෝගියාගෙන් ඔය ටික අහලද බෙහෙත් දෙන්නේ ?මෙතන ඔයා මුකුත්ම කියලා නැ. ඒ නිසා සම්පුර්ණ විස්තරයක් කරන්න ඔපිනියන් ඕනනම්.
පුද්ගලයාගේ ශරිර ප්රමාණයන්, බර, රස්සාව, එදිනෙදා ජිවිතයේ වැඩ, මුලින්ම හිරිය ආපු හැටි, හිරියේ ස්වභාවය, පවතින කාලය, හිරිය එන වෙලාව? හිරිය වැඩිවිම හා අඩුවිම ගැන විස්තර,තියන වෙන රෝග තත්ත්ව,
ළඟදි උණ හැදුනාද? කකුලේ සන්ධි රතු වෙලාද රිදෙනවාද?
මොනාටහරි බෙහෙත් බොනවාද? ළඟදි සන්ධිබිදුම් උනාද? කකුලේ සමේ ස්වභාවය,කසනවාද?තුවාල තියනවාද?
මාස්ශුද්ධිය නතර වෙලාද?
හතිය තියනවාද? එසේ නැතිනම් හුස්ම ගන්න අමාරු උනාද ලගදි?