මොන සිගිති රටක්ද යකෝ මේක....?

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සමාජ බලපෑමට පිදුරංගල පුක පෙන්නපු කොල්ලොන්වත් ඇල්ලුවනෙ.

    සමාජ බලපෑම කොච්චර තිබ්බත් සමහර හොරකම් එහෙම අල්ලන්නෙම නෑ :(
    :yes: උන් යාලුවො මල්ලි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    සමාජ බලපෑමට පිදුරංගල පුක පෙන්නපු කොල්ලොන්වත් ඇල්ලුවනෙ.

    සමාජ බලපෑම කොච්චර තිබ්බත් සමහර හොරකම් එහෙම අල්ලන්නෙම නෑ :(
    හොරකම් අල්ලන්න කියලා සමාජ බලපෑම් තීන්නේ කොහෙද මාතියා මේ රටේ. හොරුන්වනේ චන්දේ දීලා ගේන්නේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    දෙන්නම පිලිගන්නව නේ ඔව් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. බැරි වෙලාවක වත් කෙල්ල කිව්වොත්

    මේ කවුද මල්ලි මේ :lol:
    මම මූ අදුරන්නෑ මූ මේ මගේ ෆොටෝ එකක් තියන් මොකද කරන්නෙ කියලා. ඇට දෙක ලෙෆ්ට් :angry:

    හරි, මෙහෙම හිතමු. ඉහත සිදුවිමම වෙනවා. නමුත් ඒ වීඩියෝ එකේ ඉන්න කෙල්ල මගේ කවුරුවත් නෙමේ ..පට්ට ගොනෙක් ... ඒ මදිවට මේ කෙල්ල ඔය කියන වීඩියෝ එක වෙනුවෙන් මගෙන් ලොකු ගානකුත් ගන්නවා. පස්සේ ඕක මගේ ලැප්ටොප් එකේ තිබිලා පොලිසියට අහුවෙනවා. හැබැයි අර කෙල්ල මගෙන් තව ගානකුත් අරගන උසාවි ඇවිත් කියනවා මම එයාගේ පෙම්වතා අපි දෙන්නම කැමැත්තෙන් මේක කරේ කියලා. මම නිදහස් නේ ...?

    දැන් පේනවා නේද මේවගේ මන්දබුද්දික නීති වලින් කිසිවෙකුටත් කිසිම සෙතක් වෙන්නේ නෑ කියලා ..අන්තිමට සමාජයට ඉතුරුවෙන්නේ ලිංගික ඉර්සියාවයි අසහනයයි විතරයි !
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    "අපේ ගොබ්බයින්ට මේක තමන්ගේ වැඩිහිටි අයිතියක් කියලවත් තේරෙන්නේ නෑ. මේ කාලකන්නි හැත්තයි හොර ගනයෝ ටිකයි මේක ඇෆ්ගනිස්ථානයක් කරලා නවතින්නේ."

    Ganayo ISIS untath wada anthai bn
     
    • Like
    Reactions: HKavinda

    මම නිදහස් නේ ...? ඔව් නඩුවක් දාන්න සාක්ෂි නෑ නේ. තමන්ගෙ බිරිඳගේ ෆොටෝ එකක් වීඩියෝ එකක් දෙදෙනාම කැමැත්තෙන් තියන් ඉන්නවා. කොහේවත් ප්‍රචාරය කලේ නෑ නේ. ඔය වගේ ඒවට නඩු දාන්නෙ නෑ.. අවවාද කරලා පිටත් කරනවා

    මෙහෙමයි අනෙක් පාර්ශ්වය කියන ඕනෑම දෙයක් ඔලුව වනලා පිලිගත්තොත් ඉතින් ඒක ගැන වෙනම කතාවක්.. මොනවා හරි දේකට නඩුවක් දාන්නත් සාධාරණ සැකයෙන් ඔප්පු වෙන්න ඕන. එහෙම නීතියෙන් රිංගන්න බෑ.. එහෙම ලේසියට හිතන්න එපා.. ලංකාවෙ නීතියේ හැටියට ලිංගික ශ්‍රමිකයින් අත් අඩංගුවට ගන්න නීතියක් නෑ. අත් අඩංගුවට ගන්නෙ අයාලයේ යෑම කියන එකට.

    ගනිකාවක් එක්ක මම රූම් එකකට ගිහින් ඉද්දි ඒ ගණිකාවක් වුනත් අපිව අත් අඩංගුවට ගන්න බෑ. ගණිකාවක් අත් අඩංගුවට ගන්නෙ ගනිකා මද්‍යස්ථානයක් පවත්වා ගැනීම කාන්තාවන් ගණිකා සේවයේ යෙදවීම සහ අනුබල දීම කියන එක ඇතුලෙ. එතකොට අපි ගණිකාවක් එක්ක අහවල් වැඩේ කරන හෝටලයේ තව ගණිකාවන් සේවයේ යෙදෙමින් හිටියා නම් අනිවාර්යෙන්ම සියල්ලම අත් අඩංගුවට ගන්නවා. උදාහරන ජීනා මැඩම් සහ ශර්මි කුමාර්. ශර්මි කුමාර් ප්‍රසිද්ධ මාද්‍යයේ කොච්චර කිව්වද එයා ලිංගික ශ්‍රමය විකුනන්නෙක් කියලා. ඒත් අත් අඩංගුවට ගන්න බැරි වුනා. නීති නෑ. නමුත් එයා අත් අඩංගුවට පත් වුනේ කාන්තාවන් අලෙවි කිරීමට ගිහින්.

    ජීනා මැඩම් - ගනිකා නිවාසයක් පවත්වා ගැනීම සේවයේ යෙදවීම.

    පැහැදිලි මදි නම් කියන්න

    "අපේ ගොබ්බයින්ට මේක තමන්ගේ වැඩිහිටි අයිතියක් කියලවත් තේරෙන්නේ නෑ. මේ කාලකන්නි හැත්තයි හොර ගනයෝ ටිකයි මේක ඇෆ්ගනිස්ථානයක් කරලා නවතින්නේ."

    Ganayo ISIS untath wada anthai bn
    මචන්.. උඹ කියන කතාව ඇත්ත. සෙක්ස් කරන එක වැඩිහිටි අයිතියක්.. තමන්ට අයිතියක් තිබ්බට රටේ නීතිය තමන්ගෙ අයිතියට වඩා උඩින් තියෙන්නෙ. තමන්ට සෙක්ස් කරන්න අයිතියක් තිබ්බට ප්‍රසිද්ධ ස්ථාන වල සෙක්ස් කරන්න අයිතියක් නෑ.. තමන්ට නිදහස දීලා තියෙන්නෙ ප්තමන්ගෙ තැණක ඕන දෙයක් කරන්න
    ------ Post added on Sep 3, 2021 at 1:20 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    වතුර ඉල්ලුවම වෙඩි තියපන් කිව්ව උට්ටියේ පුතෙක් ඉන්න රටක තොපිට මොන වැල ද
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    මේ කාලකන්නි හැත්තයි හොර ගනයෝ ටිකයි මේක ඇෆ්ගනිස්ථානයක් කරලා නවතින්නෙ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    මේ කාලකන්නි හැත්තයි හොර ගනයෝ ටිකයි මේක ඇෆ්ගනිස්ථානයක් කරලා නවතින්නෙ

    ow bn. unta oni concrete godawal walata wadina moda upasakayo tikak
     
    • Like
    Reactions: HKavinda

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    @Underground
    මචන් හිතපන් කවුරුහරි බඩුවක් එක්ක sex කරලා පස්සේ උට කෙල වෙන්න පුලුවන්ද
    ඒකිගෙ contacts වල එහෙම තිබිල .

    ඇයි ඒකිට සල්ලි දුන්නේ කියලා එහෙම. Transactions එහෙම තියනව නම්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    @Underground
    මචන් හිතපන් කවුරුහරි බඩුවක් එක්ක sex කරලා පස්සේ උට කෙල වෙන්න පුලුවන්ද
    ඒකිගෙ contacts වල එහෙම තිබිල .

    ඇයි ඒකිට සල්ලි දුන්නේ කියලා එහෙම. Transactions එහෙම තියනව නම්
    බැහැ..බාලවයස්කාරයෙක් නොවේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ..ගණිකාවකගෙ සේවය ලබා ගැනීමවරදක් නෙව්ව්‍යි.
    ඔය ට්‍රාන්සැක්ශන්ස් වගේ දේවල් චෙක් කර කර ඉන්නෙ නෑ ගණිකාවකගෙ. ඒවා බොහොම සුළු දේවල්.
    ඔය සිද්දිය මේවගේ වුනොත්..

    ඒ බඩුව කුඩු විකුනනව. ඒකිගෙ බැංකු ගිණුමට සල්ලි දැම්මම ඒකි කුඩු ගෙනැල්ලා දෙනවා. එතකොට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් මෙහෙයවන ක්‍රමයට අනුව.
    .
    මොනවා හරි හොර වැඩක් කරනවා නම්, නීති විරෝධී වැඩක් නෙව්ව්‍යි හොර වැඩක් කරනවා නම් සාක්ශි ඉතුරු කරන්න එපා.. 😁
     
    Last edited:
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මේ ආන්ඩුවට පුලුවන් නම් ගෑනු පිරිමි බෙදල විරසක කරන්න උන් එකත් කරනව. මේක මහ නොදියුණු රටක් ලිංගිකත්වය මැජික් කරලා මිනිස්සුන්ව එකෙනුත් පීඩනයට ලක්කරල ඉවරයි.

    හුකන්න ඕනේ කාමර වල
    කසාදෙට කලින් හුකන්න බෑ
    බැන්දම වෙන උන් එක්ක හුකන්න බෑ
    සමලිංගික වෙන්න බෑ
    සෙක්ස් ටෝයිස් බෑ
    ප්‍රසිද්ධ තැනක සිපගන්න බෑ
    පවුලේ අය එක්කවත් හෙලුවෙන් ඉන්න බෑ
    ගණිකාවක් ඇසුරු කරන්න බෑ
    කොන්ඩම් එකක් තියාගන්න බෑ
    වැලක් බලන්න බෑ
    ලිංගික හැසීරීම් අසම්මතයි
    ලමයින්ට පාසලේ ලිංගිකත්වය උගන්න්න බෑ

    මේක මහ වේස රටක් හැම දේකින්ම 🤦 . කමෙන්ට් ගහලා වැඩක් නෑ හැදෙන තැනක් නෙමෙයි අදීන ජාතියක් වෙලා . දූපත් මානසිකත්වය දැන් පිලිකාවක් වෙලා උඩුදුවල ඉන්නේ. ආගමයි සංකෘතිය නිසා රටට හෙන හුරා ගහලා කිසිම නිදහසක් නෑ මිනිස්සු ඉන්නේ පීඩනයෙන් මේක සෞදියේ අල්ට්‍රා ප්‍රෝ මක්ස් වර්ශන් එකක් .

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    බැහැ..බාලවයස්කාරයෙක් නොවේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ..ගණිකාවකගෙ සේවය ලබා ගැනීමවරදක් නෙව්ව්‍යි.
    ඔය ට්‍රාන්සැක්ශන්ස් වගේ දේවල් චෙක් කර කර ඉන්නෙ නෑ ගණිකාවකගෙ. ඒවා බොහොම සුළු දේවල්.
    ඔය සිද්දිය මේවගේ වුනොත්..

    ඒ බඩුව කුඩු විකුනනව. ඒකිගෙ බැංකු ගිණුමට සල්ලි දැම්මම ඒකි කුඩු ගෙනැල්ලා දෙනවා. එතකොට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් මෙහෙයවන ක්‍රමයට අනුව.
    .
    මොනවා හරි හොර වැඩක් කරනවා නම්, නීති විරෝධී වැඩක් නෙව්ව්‍යි හොර වැඩක් කරනවා නම් සාක්ශි ඉතුරු කරන්න එපා.. 😁
    elama
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    මේ ආන්ඩුවට පුලුවන් නම් ගෑනු පිරිමි බෙදල විරසක කරන්න උන් එකත් කරනව. මේක මහ නොදියුණු රටක් ලිංගිකත්වය මැජික් කරලා මිනිස්සුන්ව එකෙනුත් පීඩනයට ලක්කරල ඉවරයි.

    හුකන්න ඕනේ කාමර වල
    කසාදෙට කලින් හුකන්න බෑ
    බැන්දම වෙන උන් එක්ක හුකන්න බෑ
    සමලිංගික වෙන්න බෑ
    සෙක්ස් ටෝයිස් බෑ
    ප්‍රසිද්ධ තැනක සිපගන්න බෑ
    පවුලේ අය එක්කවත් හෙලුවෙන් ඉන්න බෑ
    ගණිකාවක් ඇසුරු කරන්න බෑ
    කොන්ඩම් එකක් තියාගන්න බෑ
    වැලක් බලන්න බෑ
    ලිංගික හැසීරීම් අසම්මතයි
    ලමයින්ට පාසලේ ලිංගිකත්වය උගන්න්න බෑ

    මේක මහ වේස රටක් හැම දේකින්ම 🤦 . කමෙන්ට් ගහලා වැඩක් නෑ හැදෙන තැනක් නෙමෙයි අදීන ජාතියක් වෙලා . දූපත් මානසිකත්වය දැන් පිලිකාවක් වෙලා උඩුදුවල ඉන්නේ. ආගමයි සංකෘතිය නිසා රටට හෙන හුරා ගහලා කිසිම නිදහසක් නෑ මිනිස්සු ඉන්නේ පීඩනයෙන් මේක සෞදියේ අල්ට්‍රා ප්‍රෝ මක්ස් වර්ශන් එකක් .
    සෞදියේ අල්ට්‍රා ප්‍රෝ මක්ස් :rofl: :rofl: :rofl:
    1630783343153.png