මොන සිගිති රටක්ද යකෝ මේක....?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ? (Scurvy :P)
    දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක

    එහෙනම් අතඩංගුවට ගත්තෙ මෙහ්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම දන්නා විදිහට නම් , ශේප දුක් අහන එක තහනම් ලංකාවේ !
    අර එකෙක්ව අත් අඩංගුවට ගත්තේ බන් !

    මේක ඉන්නවනම් රාජපක්ෂල්ට වැදගෙන ඉන්න ඕනේ ,
    ශේප හොයන්න බැහැ තහනම් ලංකාවේ.

    මෙහෙ බදු නය විතරයි මල්ලි මෙහෙ ශේප බැහැ !

    බදු ගෙවපන් !
    ණය ගෙවපන් !
    දුක් විදපන් !
    වැඩ කරපන්, මෙරෙගෙන කබුරපන් !
    ශේප හොයන්න බැහැ මෙහෙ , මෙහෙ දුක විතරයි මල්ලි !
    නාමල් ස'ගේ බෝඩිමේ ඉන්නවනම් නාමල් ස' කියන විදිහට හිටපන් !
     
    • Like
    Reactions: Saditha De Silva

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මේක මහා මන්දබුද්දික නීතියක් නේ .

    මම මගේ බිරිදගේ නිරුවත් රුපයක් මගේ PC එකේ තියාගන්නවා (එයාගේ කැමැත්තෙන් ගත්තු)

    හේතුව : මේ රුපයේ / වීඩියෝවේ ඉන්නේ මගේ පෙම්වතිය , පසුව බිරිද ! මම කැමතියි මගේ ජිවිත සහකාරිය වන මගේ ආදරණිය, සුන්දර බිරිදගේ තරුණ ශරීරයේ මතක සටහනක් මගේ ලග මැරෙනකම්ම තියාගන්න. එය මගේ පුද්ගලානුබද්ද (subjective) ආශාවක් ! මොකද අපි වයසට යනවනේ, එතොකොට මට අනාගතේ දී අද මම දකින රුව එලෙසම දකින්න බෑ. ....

    මේක අහුවුනොත් මම වරදිකරුද ???

    ඔව් බන්....මොනවා හරි දෙකට ලැප් එක searchකරොත් මේවා මට්ටු වෙලා ඕකටත් නඩු දානවා දෙන්නටම.

    ...තව මන්ද නීති ටිකක් තියනවා.....

    ලිංගික ක්‍රියාවලියේ allowed වෙන්නේ Peno- Vaginal එකවීමක් විතරයි....blowjob,Anal, cunilinguous වගේ ඒවත් " Against The Order Of Nature" කියල නීතිවිරෝධී ...මේවා සුද්ද කාලේ දාපු වගන්ති...තාම පාවිච්චි කරනවා නඩු දාන්න
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    මේ කාලකන්නි හැත්තයි හොර ගනයෝ ටිකයි මේක ඇෆ්ගනිස්ථානයක් කරලා නවතින්නේ.
     
    • Like
    Reactions: HKavinda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ? (Scurvy :P)
    දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක

    එහෙනම් අතඩංගුවට ගත්තෙ මෙහ්
    Public place wala baruwa athi
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    සිංගප්පූරුවෙත් ඔය නීති ටික ඔය විදිහටම තියෙනව AFAIK

    Although laws are there govt itself says these are merely are guidelines. Singapore doesn't have preists/monks of any religion trying to meddle in running the country. In fact most people pretty much keep their religion to themselves and mind their own business.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම දන්න විදියට ඕක අයිති වෙන්නෙ ප්‍රකාශන පනතකට. ප්‍රකාශන පනතක තියරියට අනුව අසභ්ය ප්‍රකාශන නැරැබීම නීතියෙන් වරදක් නොවෙයි... හැබැයි ලඟ තියා ගැනීම වරදක්. පොලීසියට මේක චෙක් කරන්න නම් අනිවාර්යෙන්ම උසාවි නියෝගයක් ඕන වෙනවා.. අපි මෙහෙම හිතමු. මම අහු වෙනවා පොලිසියට. මගේ ෆෝන් එක බලන්න ඔන කියලා කිය්නවා නම් මට ඉල්ලන්න පුලුවන් කෝ උසාවි නියෝගය කියලා. උසාවි නියෝගයක් නැත්නම් බලන්නත් බෑ අත් අඩංගුවට ගන්නත් බෑ.. ඒක නිසා අසභ්‍ය ප්‍රකාශන පනතට අනුව අත් අඩංගුවට ගන්න නම් උසාවි නියෝගයක් ඕන. බැරි වෙලාවක වත් උසාවි නියොගයක් එක්ක එන වෙලාවක දුරකතනය පරීක්ෂා කරලා පහන්තුඩාවෙ වීඩියෝ එක තිබ්බොත් දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. නීතිය අසභ්ය ප්‍රකාශන ලඟ තබා ගැනීම

    මෙතන කියල තියන එකත් හරි මචෝ.....Stream කරලා බැලුවට අවුලක් නෑ.....සන්තකයේ තබා ගැනීම තමයි වරද.....සන්තකයේ තිබිල Deleteකරලනම් ඒවා recoverකරලා සාක්ෂි විදියට ගන්න බෑ කියල සීන් එකකුත් තියනවා.....

    warrant කතාව නම් practical නෑ....මන් අඳුරන එකෙක්ව කොල්ලුපිටියේ මහදවල් පොලිසියෙන් ඉස්සුවා පෙරේදා වැඩ කරලා කෑමඑකක් ගන්න යන ගමන්....පස්සේ සිද්දිය newsවලත් ඊයේ පෙරේද ගියා...ඇඹිලිපිටියේ සීන් එක ....එකත් අසභ්‍ය ප්‍රකාශන පනතෙන් නඩු වැටෙන වැඩක් මූ කරලා තියෙන්නේ
    සෝදිසි වරෙන්තුවක් පස්සෙ හරි දන්න ඇති. නැතුව බෑ
    ------ Post added on Sep 3, 2021 at 12:06 PM
     
    • Like
    Reactions: tha123

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ඔව් බන්....මොනවා හරි දෙකට ලැප් එක searchකරොත් මේවා මට්ටු වෙලා ඕකටත් නඩු දානවා දෙන්නටම.

    ...තව මන්ද නීති ටිකක් තියනවා.....

    ලිංගික ක්‍රියාවලියේ allowed වෙන්නේ Peno- Vaginal එකවීමක් විතරයි....blowjob,Anal, cunilinguous වගේ ඒවත් " Against The Order Of Nature" කියල නීතිවිරෝධී ...මේවා සුද්ද කාලේ දාපු වගන්ති...තාම පාවිච්චි කරනවා නඩු දාන්න
    අම්මගේ නීතියේ යකෝ මේවා .....

    මගේ නිවස තුල මගේ හා මගේ-බිරිදගේ ලිංගික ජිවිතයේ ෆැන්ටසිත් රජය විසින් තීරණය කරයි !

    වෙන ආගමක මොනවා හරි අන්තවාදී වැඩක් දැක්කොත් අසහන-ගනයෝ ටික සිවුර උස්සගන එන්නේ .... යකෝ මේවා මුස්ලිම් අන්තවාදයට වඩා වැඩියි නේ ... අඩුගානේ මුස්ලිම් ආගමේ sex කරන එක encourage කරනවා, මුන් බලපුවහම ඊටත් අන්තයි නේ ...
     
    • Like
    Reactions: HKavinda

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේක හරි. ළඟ තබා ගැනීමත් වරදක් නෙවේ. විකිණීම, ප්‍රදර්ශනය, ලාභ ඉපයීමේ අරමුණ ඇතිව සන්තකයේ තබා ගැනීම වගේ දේවල් වැරදි. හුදු සන්තකයේ තබාගැනීම වරදක් නෙවේ.
    නීතියක්ම තියෙනවා ඒකට. සන්තකයේ තියා ගැනීම වරදක්. මේවට ලොකුවට පස්සෙන් එලවලා ගිහින් නඩු දන්නෙ නෑ.. එක ක්ලිප් එකක් තිබ්බොත් කියන්න පුලුවන් ඔව් මට බලන්න මම එක තිය ගත්තා කියලා. 300 විතර තියන් හිටියොත් අහනවා මොනවද මේවයින් කලේ කියලා. විකුන්න ද බාල අපචාර / අපචාර සඳහා යොදා ගත්තද ප්‍රශ්න කෝටියයි ඉතින්.

    මේක මහා මන්දබුද්දික නීතියක් නේ .

    මම මගේ බිරිදගේ නිරුවත් රුපයක් මගේ PC එකේ තියාගන්නවා (එයාගේ කැමැත්තෙන් ගත්තු)

    හේතුව : මේ රුපයේ / වීඩියෝවේ ඉන්නේ මගේ පෙම්වතිය , පසුව බිරිද ! මම කැමතියි මගේ ජිවිත සහකාරිය වන මගේ ආදරණිය, සුන්දර බිරිදගේ තරුණ ශරීරයේ මතක සටහනක් මගේ ලග මැරෙනකම්ම තියාගන්න. එය මගේ පුද්ගලානුබද්ද (subjective) ආශාවක් ! මොකද අපි වයසට යනවනේ, එතොකොට මට අනාගතේ දී අද මම දකින රුව එලෙසම දකින්න බෑ. ....

    මේක අහුවුනොත් මම වරදිකරුද ???
    නැත. කිසිම වැරැද්දක් නෑ. නමුත් ඔබට සම්බන්දයක් නැති කෙනෙක් ගෙ එකක් තියාගන්න බෑ. කොහෙන්ද ආවෙ අදාල පාර්ශ්වය දැනුවත් ද බ්ලැක් මේල් කරලා තියේද වංචාවක් අපචාරයක් කලා ද කියලා හොයලා බලනවා.
    ------ Post added on Sep 3, 2021 at 12:11 PM

    පියාඹන මාලු චිත්‍රපටයෙ ගයේශ ප්‍රසිද්ධ ස්ථානයක ගැහුව කියල ගන්න බැරිද? එතකොට අර මෝචරියෙ සෙක්ස් කරන සීන් එකක් තිබ්බෙ.

    මෙකෙ වැරැද්ද උනේ තට්ටයො කුලප්පු වෙච්ච එක
    රැඟුම් පාලක මන්ඩලයෙන් අවසරය අරගෙන තමා ඒක ප්‍රසිද්ද කලේ. ඒ දර්ශනය ඒ චිත්‍රපටයට වැදගත් වෙන්නෙ ඇයි කියන එක සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න ඕන.
    ------ Post added on Sep 3, 2021 at 12:12 PM
     
    • Like
    Reactions: Champ HB

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    මේකෙ ඊලඟ දිගුව තමයි ලිංගයට සෙන්සර් එකක් හයි කරල, "තම නීත්‍යානුකූල බිරිඳ ඉදිරියේ හැර අන් අවස්ථාවක ශිශ්ණය ප්‍රාණවත් කරගන්නා පිරිමින්ට සිරදඬුවමක්" නියම කිරීම.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    නැත. කිසිම වැරැද්දක් නෑ. නමුත් ඔබට සම්බන්දයක් නැති කෙනෙක් ගෙ එකක් තියාගන්න බෑ. කොහෙන්ද ආවෙ අදාල පාර්ශ්වය දැනුවත් ද බ්ලැක් මේල් කරලා තියේද වංචාවක් අපචාරයක් කලා ද කියලා හොයලා බලනවා.
    ------ Post added on Sep 3, 2021 at 12:11 PM
    හරි , ඉහත අවස්ථාව ටිකක් වෙනස් වෙනවා .. මම මගේ පෙම්වතියගේ චායරුපයක් මෙලෙස තියාගන්නවා .. නමුත් ඇය මගේ පෙම්වතිය කියලා ඔප්පු කරන්න කිසිම ලියකියවිල්ලක් මා ලග නෑ. විවාහ සහතික තිබුනට පෙම් කරන්න සහතික නෑ නේ .... එතකොට ඒක වැරැද්දක්ද ?

    මේකෙ ඊලඟ දිගුව තමයි ලිංගයට සෙන්සර් එකක් හයි කරල, "තම නීත්‍යානුකූල බිරිඳ ඉදිරියේ හැර අන් අවස්ථාවක ශිශ්ණය ප්‍රාණවත් කරගන්නා පිරිමින්ට සිරදඬුවමක්" නියම කිරීම.
    පට්ට යකෝ..... සහතික ඇත්ත !
    ------ Post added on Sep 3, 2021 at 12:16 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රැඟුම් පාලක මන්ඩලයෙන් අවසරය අරගෙන තමා ඒක ප්‍රසිද්ද කලේ. ඒ දර්ශනය ඒ චිත්‍රපටයට වැදගත් වෙන්නෙ ඇයි කියන එක සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න ඕන.
    රැඟුම් පාලක මණ්ඩලය තියෙන්නෙ හෝල්වල පෙන්න ඒව තීරණය කරන්න නේද? සොමී, සුමනා ගෝමස්, .. වගෙ රඟපාපු සෙක්ස් චිත්‍රපට ඕනෙ තරම් තාමත් තියෙනව. youtube දාලත් තිබුන. කාටවත් ඒ ගැන විමර්ශනය කරන්න තදියමක් ආවෙ නෑ.
     
    • Like
    Reactions: HKavinda

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රැඟුම් පාලක මණ්ඩලය තියෙන්නෙ හෝල්වල පෙන්න ඒව තීරණය කරන්න නේද? සොමී, සුමනා ගෝමස්, .. වගෙ රඟපාපු සෙක්ස් චිත්‍රපට ඕනෙ තරම් තාමත් තියෙනව. youtube දාලත් තිබුන. කාටවත් ඒ ගැන විමර්ශනය කරන්න තදියමක් ආවෙ නෑ.
    සමාජයෙන් ආපු ප්‍රබල බලපෑමත් තියෙනව නේ. ඒ කාලේ ගයේශාට විරුද්දව රැල්ලක් ආවා නම් සමහර විට තියෙන නීතියක හැටියට යම්කිසි දෙයක් වෙන්න තිබ්බ. ගයේශා රඟපාපු චිත්‍රපටිය බ්ලූ ෆිල්ම් එකෙක් නෙවෙයි වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන ලේබලයේ රැඟුම් පාලක මන්ඩලයෙ අවසරේ ඇතුව ආපු එකක් නෙ.

    හරි , ඉහත අවස්ථාව ටිකක් වෙනස් වෙනවා .. මම මගේ පෙම්වතියගේ චායරුපයක් මෙලෙස තියාගන්නවා .. නමුත් ඇය මගේ පෙම්වතිය කියලා ඔප්පු කරන්න කිසිම ලියකියවිල්ලක් මා ලග නෑ. විවාහ සහතික තිබුනට පෙම් කරන්න සහතික නෑ නේ .... එතකොට ඒක වැරැද්දක්ද ?

    දෙන්නම පිලිගන්නව නේ ඔව් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. බැරි වෙලාවක වත් කෙල්ල කිව්වොත්

    මේ කවුද මල්ලි මේ :lol:
    මම මූ අදුරන්නෑ මූ මේ මගේ ෆොටෝ එකක් තියන් මොකද කරන්නෙ කියලා. ඇට දෙක ලෙෆ්ට් :angry:

    ඔහොම සීන් එකක් වුනා මම දන්න කෙල්ලෙක් ට. දැන් කෙල්ල ඉන්නෙ ඉතාලි. කොල්ල නම් මෙහේ නන්නත්තාර වෙවී හිටියා. අවුරුදු ගානකට ඉස්සර ෆේස්බුක් එකම ශෙයර් වුනා ( අහවල් තැන් වහලා ). ඒ කෙල්ල පුන පුනාම කිව්ව ඔය ෆොටෝ එක එයාගෙ එකක් එයා ඒක යැව්වෙ කොල්ලට කියලා. කොල්ලා කියනවා කාටවත් දුන්නෙ නෑ කෙල්ල ඒ ෆොටෝ එකම වෙන කාට හරි යවන්න ඇති කියලා. කොහොම හරි තාත්තා පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා.. කෙල්ල පොලිසියේදි කිව්වා ඔව් යාලු වෙලා හිටියා මාස ගනකට උඩදි තරහා වුනා මූ ඒක ෆේස්බුක් දාන්න ඇති කියලා.. ඒ මොහොත වෙනකනුත් උන් යාලුවො කෙල්ල හොඳ කෙල්ලෙක්. කොල්ලා මොනා හරි ක්‍රමේකින් ලීක් කරන්න ඇති හෝ කොල්ලට හොරෙන් මොකෙක් හරි ගන්න ඇති. කවුරු හරි ද කවුරු වැරදිද දන්නෙ නෑ.. හැබැයි ඒ දව්ස් වල ඇක්ශන් එකක් ගත්තෙ නෑ දැඩි අවවාද කරලා මුදා හැරලා තිබ්බා
    ------ Post added on Sep 3, 2021 at 12:38 PM
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නීතියක්ම තියෙනවා ඒකට. සන්තකයේ තියා ගැනීම වරදක්. මේවට ලොකුවට පස්සෙන් එලවලා ගිහින් නඩු දන්නෙ නෑ.. එක ක්ලිප් එකක් තිබ්බොත් කියන්න පුලුවන් ඔව් මට බලන්න මම එක තිය ගත්තා කියලා. 300 විතර තියන් හිටියොත් අහනවා මොනවද මේවයින් කලේ කියලා. විකුන්න ද බාල අපචාර / අපචාර සඳහා යොදා ගත්තද ප්‍රශ්න කෝටියයි ඉතින්.

    නැත. කිසිම වැරැද්දක් නෑ. නමුත් ඔබට සම්බන්දයක් නැති කෙනෙක් ගෙ එකක් තියාගන්න බෑ. කොහෙන්ද ආවෙ අදාල පාර්ශ්වය දැනුවත් ද බ්ලැක් මේල් කරලා තියේද වංචාවක් අපචාරයක් කලා ද කියලා හොයලා බලනවා.
    ------ Post added on Sep 3, 2021 at 12:11 PM

    රැඟුම් පාලක මන්ඩලයෙන් අවසරය අරගෙන තමා ඒක ප්‍රසිද්ද කලේ. ඒ දර්ශනය ඒ චිත්‍රපටයට වැදගත් වෙන්නෙ ඇයි කියන එක සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න ඕන.
    ------ Post added on Sep 3, 2021 at 12:12 PM
    අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත අනුව හෝ ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව හෝ ලංකාවේ දැනට බලාත්මක කිසිම නීතියක් අනුව 1ක් උනත් 1000ක් උනත් හුදු සන්තකයේ තබා ගැනීම (mere possession)වරදක් නෙවේ. නමුත් විකුනන්න තියාගත්තය වගේ චෝදනා කරන්න පුළුවන් ඒක ඇත්ත. අනිත් අතට ඉතින් ඕනෙම නීතියකට අදාලව බොරු චෝදනා කරන්න පුළුවන් නේ. හැබැයි ඒක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන එක රජයේ වැඩක්. විකුනන්න තියාගත්තය වගේ චෝදනාවක් කරනවානම් ඊට අදාලව මහේස්ත්‍රාත්වරයෙකුට කරුණු වාර්තා කරලා සෝදිසි කරන්න වරෙන්තුවක් ගන්න ඕනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමාජයෙන් ආපු ප්‍රබල බලපෑමත් තියෙනව නේ. ඒ කාලේ ගයේශාට විරුද්දව රැල්ලක් ආවා නම් සමහර විට තියෙන නීතියක හැටියට යම්කිසි දෙයක් වෙන්න තිබ්බ. ගයේශා රඟපාපු චිත්‍රපටිය බ්ලූ ෆිල්ම් එකෙක් නෙවෙයි වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන ලේබලයේ රැඟුම් පාලක මන්ඩලයෙ අවසරේ ඇතුව ආපු එකක් නෙ.
    සමාජ බලපෑමට පිදුරංගල පුක පෙන්නපු කොල්ලොන්වත් ඇල්ලුවනෙ.

    සමාජ බලපෑම කොච්චර තිබ්බත් සමහර හොරකම් එහෙම අල්ලන්නෙම නෑ :(
     
    • Like
    Reactions: tha123 and HKavinda