Hipi kiyanne machan aran mulu agema tattoo gahan, konde bob marly wage hadagena, back pack eke eka eka key tags ellan inna jatiye suddoda?
❤හම සුදු උනාට මෙ එ රටවල දුප්පත් මිනිස්සු, හැම සුද්දාම පොසත් නැ,
ඔය මිනිස්සු ගොඩ දෙනෙක් එ රට වල සයිඩ් ජොබ් කරනෙ, සමහරු ජොබ් 2 3ක් කරනවා එක දවසට ජිවිතෙ ගැට ගහ ගනන, සිත කාලෙ වෙද්දි එ රටවල එ ජොබ් නවත්තනවා, උදාහරනෙයක් වසයෙන් එලියෙ කරන කන්ස්ට්රක්ශන් වැඩ වගෙ, එක්කො මයිනින්, එක්කො ගොවිතැන් එවා, එවායෙ හම්බ වෙන සොච්චම් පඩියෙන් එ මිනිස්සුන්ට සිතල කාලෙට එ රටවල ජීවත් වෙන්න බැහැ, සිත කාලෙට එවායෙ කැම, රස්නෙ ඇදුම් වගෙම හිටින් තියෙන අපාර්ට්මන්ට් මිල ඉහල යනවා, එක නිසා එයාල වැඩ කරන කාලෙට ඩොලර් 1000ක් වගෙ ඉතිරි කරන්, සිත කාලෙ ඉවර වෙනකම් අපෙ වගෙ සිතල නැති රටවල ඇවිදිනවා,,
මෙත් උබලා අපි වගෙ ඩුප්පත් උන්,
මෙහෙ ඉන්න වෙසිගෙ පුතාල එ හිගන්නගෙනුත් හුරන් කන්න බලන් ඉන්නෙ. ආන්ඩුවට ඔය මිනිසුන්ගෙ විසා සල්ලි ටික එනවා ඉට අමතර ඩොලර් 200 300ක් ලන්කාවට ලැබෙනවා,
දුප්පාත් උන්ත් උන් බොහො දෙනෙක් අපෙ උන් වගෙ කුහක නැහැ, අන්න එක වැදගත්..
Racist.brown skin monkeyApo Bulgarian ne. Mama deparak Bulgaria giya in hena charter widihata salakuwe. Karma is a bitch fuckers
Comment of the dayඒ වුනාට නටන්න ඕන නැටුම් සේරම නටලා පිළිගන්නේ. ඔලු ගෙඩි ටිකක් විතරක් ගෙන්නලා වැඩක් නෑ උන්ට සල්ලි නැත්තන්. ඒ මදිවට ඇමතියත් පුක උඩ දාගෙන යනවා පිළිගන්න. තව ටික කාලෙකින් සුද්දොයි කියල මෙහෙ එන උනුත් හන්දිය හන්දියක් ගානේ අපෙන් සල්ලි ඉල්ලයි බස් එකේ යන්න අච්චරක් මදි මෙච්චරක් මදි කියල.
හොරා කනවට වඩා එක වැදගත් නැත්ද?හිපි වගේ පේන්නේ
උන් ඔහොම තමයි
බැක් පැකින් ප්රෝ මැක්ස්
උන් ලාබයි ලංකාවේ ඉන්න එක
ලගදි දැක්කා ඇමරිකන් කාරයෙක් එහෙ ගමෙහ් බැටළුවෝ 4ක් 5ක් තියන් උගේ කරත්තේ ඇදගෙන යනවා ඌ බටලුවන්ගෙන් ජිවත් වෙන්නේ