මොන හිගන සුද්දෝ ද මේ ?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    How some people go on a flight, the flight was changed and they actually arrived at a different country.

    😂😂😂😂


    මොන මෝඩ හුකන්නොද බන් මේ.
    අඩු ගානේ අතට හම්බෙන බෝඩින් පාස් එක කියවන්න දන්නේ නැති උන්ද ඉන්නේ.
    යන්න ගිය රට වැරදිලා වෙන රටකට යන තරම් මෝඩ හුකන්නොද බන් ට්‍රැවලින් කරන්නේ.
     
    • Haha
    Reactions: EVC

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Hipi kiyanne machan aran mulu agema tattoo gahan, konde bob marly wage hadagena, back pack eke eka eka key tags ellan inna jatiye suddoda?

    https://www.britannica.com/topic/hippie/Be-ins-music-festivals-and-other-public-gatherings

    එක එක ජාතියේ හිපි ඉන්නවා බන්. සාමන්යෙන් මම දැකපු හිපි ටිකක් හොඳට ඉන්න පිරිසිදු වගේ උන්. මේ Video එකේ ඉන්නේ නම් හෙනම negative සක්කිලි වගේ හිපි ඩබලක්.
     
    • Like
    Reactions: EVC

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හම සුදු උනාට මෙ එ රටවල දුප්පත් මිනිස්සු, හැම සුද්දාම පොසත් නැ,
    ඔය මිනිස්සු ගොඩ දෙනෙක් එ රට වල සයිඩ් ජොබ් කරනෙ, සමහරු ජොබ් 2 3ක් කරනවා එක දවසට ජිවිතෙ ගැට ගහ ගනන, සිත කාලෙ වෙද්දි එ රටවල එ ජොබ් නවත්තනවා, උදාහරනෙයක් වසයෙන් එලියෙ කරන කන්ස්ට්‍රක්ශන් වැඩ වගෙ, එක්කො මයිනින්, එක්කො ගොවිතැන් එවා, එවායෙ හම්බ වෙන සොච්චම් පඩියෙන් එ මිනිස්සුන්ට සිතල කාලෙට එ රටවල ජීවත් වෙන්න බැහැ, සිත කාලෙට එවායෙ කැම, රස්නෙ ඇදුම් වගෙම හිටින් තියෙන අපාර්ට්මන්ට් මිල ඉහල යනවා, එක නිසා එයාල වැඩ කරන කාලෙට ඩොලර් 1000ක් වගෙ ඉතිරි කරන්, සිත කාලෙ ඉවර වෙනකම් අපෙ වගෙ සිතල නැති රටවල ඇවිදිනවා,,


    මෙත් උබලා අපි වගෙ ඩුප්පත් උන්,
    මෙහෙ ඉන්න වෙසිගෙ පුතාල එ හිගන්නගෙනුත් හුරන් කන්න බලන් ඉන්නෙ. ආන්ඩුවට ඔය මිනිසුන්ගෙ විසා සල්ලි ටික එනවා ඉට අමතර ඩොලර් 200 300ක් ලන්කාවට ලැබෙනවා,

    දුප්පාත් උන්ත් උන් බොහො දෙනෙක් අපෙ උන් වගෙ කුහක නැහැ, අන්න එක වැදගත්..
     

    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    .

    හම සුදු උනාට මෙ එ රටවල දුප්පත් මිනිස්සු, හැම සුද්දාම පොසත් නැ,
    ඔය මිනිස්සු ගොඩ දෙනෙක් එ රට වල සයිඩ් ජොබ් කරනෙ, සමහරු ජොබ් 2 3ක් කරනවා එක දවසට ජිවිතෙ ගැට ගහ ගනන, සිත කාලෙ වෙද්දි එ රටවල එ ජොබ් නවත්තනවා, උදාහරනෙයක් වසයෙන් එලියෙ කරන කන්ස්ට්‍රක්ශන් වැඩ වගෙ, එක්කො මයිනින්, එක්කො ගොවිතැන් එවා, එවායෙ හම්බ වෙන සොච්චම් පඩියෙන් එ මිනිස්සුන්ට සිතල කාලෙට එ රටවල ජීවත් වෙන්න බැහැ, සිත කාලෙට එවායෙ කැම, රස්නෙ ඇදුම් වගෙම හිටින් තියෙන අපාර්ට්මන්ට් මිල ඉහල යනවා, එක නිසා එයාල වැඩ කරන කාලෙට ඩොලර් 1000ක් වගෙ ඉතිරි කරන්, සිත කාලෙ ඉවර වෙනකම් අපෙ වගෙ සිතල නැති රටවල ඇවිදිනවා,,


    මෙත් උබලා අපි වගෙ ඩුප්පත් උන්,
    මෙහෙ ඉන්න වෙසිගෙ පුතාල එ හිගන්නගෙනුත් හුරන් කන්න බලන් ඉන්නෙ. ආන්ඩුවට ඔය මිනිසුන්ගෙ විසා සල්ලි ටික එනවා ඉට අමතර ඩොලර් 200 300ක් ලන්කාවට ලැබෙනවා,

    දුප්පාත් උන්ත් උන් බොහො දෙනෙක් අපෙ උන් වගෙ කුහක නැහැ, අන්න එක වැදගත්..

    ------ Post added on Jan 10, 2023 at 3:07 PM
     
    • Like
    Reactions: EVC and ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    පව් යකෝ. හැමෝටම එක වගේ සල්ලි නෑනේ. උන්ට පුළුවන් විදිහකට ජීවත් වෙලා ඉඳලා යන දවසක යයිනෙ.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mun mehamai ban, me wage pakku hinda thama apita salli enne naththe,,,,, suddanta booking website ekakata giyoth unta thiyena features apitath na ban,,,,...

    mehamai kathandare,

    mun issellama talk karanava okkoma hotel walata, apita youtube eke mechara innnava acchara innava anan manan katha godai,,,

    hoda hotel ekak nan, marketting parak awashya nan salli gana balanne na enna kiyanava, kanna bonna okkoma ehen, dan thiyena prshanath ekka hotel karayanta owa karanna ba ban, ekenma kiyanne oni labbak kara ganin isellaama salli deepan kiyala,,,, suddo karanne, un tika ewa okkoma hoya gannava, eeta passe bukiye tube ekei adanava, munann dakkama therenava mun eheth parema thama nidiyanna aththe....
     
    • Like
    Reactions: EVC

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    මුන් යකෝ air ticket එක බලල baggage allowance බලන්නවත් දන්නේ නැද්ද :baffled:
     
    • Haha
    Reactions: EVC

    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    ubala hithuwada hema suddoma sallii uthuranna thiyena un kiyala.. casual job karala yantham wela getagahaganna un onatharam innawa.. mam danna ekek innawa uu awrudu ganakin eliye restaurant ekakin kala ne family ekath ekka gihin. salli ne kiyala.
    me seen eka nam beluwe ne.. eth suddoth innawa patta amaruwen, giv eken hambena ganen jiwath wena un.
     
    • Like
    Reactions: EVC

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ලංකාවට එන සංචාරකයින්ගෙන් සල්ලි වියදම් කරවලා (කඩා ගෙන නෙවෙයි) යමක් කරන්න රටේ මිනිස්සු දැන ගන්න ඕන. ඉස්සර ඉඳන්ම ලංකාවේ මුල් බැහැන් තියෙන්නේ සුද්දා කියන්නේ පට්ට සල්ලි කාරයො, ඒ හින්දා දත ගලවන්න හදන්නේ. සුද්දෙක් ඕන නෑ ඇඟ කබර හැදිලා ඉන්න මනුස්සයෙක් කඩේකට ගියාම ගණන් වැඩි කරලා කියන්නේ.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඒ වුනාට නටන්න ඕන නැටුම් සේරම නටලා පිළිගන්නේ. ඔලු ගෙඩි ටිකක් විතරක් ගෙන්නලා වැඩක් නෑ උන්ට සල්ලි නැත්තන්. ඒ මදිවට ඇමතියත් පුක උඩ දාගෙන යනවා පිළිගන්න. තව ටික කාලෙකින් සුද්දොයි කියල මෙහෙ එන උනුත් හන්දිය හන්දියක් ගානේ අපෙන් සල්ලි ඉල්ලයි බස් එකේ යන්න අච්චරක් මදි මෙච්චරක් මදි කියල.
    Comment of the day
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හිපි වගේ පේන්නේ
    උන් ඔහොම තමයි
    බැක් පැකින් ප්‍රෝ මැක්ස්
    උන් ලාබයි ලංකාවේ ඉන්න එක

    ලගදි දැක්කා ඇමරිකන් කාරයෙක් එහෙ ගමෙහ් බැටළුවෝ 4ක් 5ක් තියන් උගේ කරත්තේ ඇදගෙන යනවා ඌ බටලුවන්ගෙන් ජිවත් වෙන්නේ
     
    • Like
    Reactions: EVC

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හිපි වගේ පේන්නේ
    උන් ඔහොම තමයි
    බැක් පැකින් ප්‍රෝ මැක්ස්
    උන් ලාබයි ලංකාවේ ඉන්න එක

    ලගදි දැක්කා ඇමරිකන් කාරයෙක් එහෙ ගමෙහ් බැටළුවෝ 4ක් 5ක් තියන් උගේ කරත්තේ ඇදගෙන යනවා ඌ බටලුවන්ගෙන් ජිවත් වෙන්නේ
    හොරා කනවට වඩා එක වැදගත් නැත්ද?
     
    • Like
    Reactions: EVC

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,722
    113
    සේදවත්ත
    ඕනම එකෙක්ට නිදහසේ සංචාරය කරන්න පුලුවන් වෙන්න ඕනේ . ඇයි අපි එයාලව පහත් කරන්නේ. අපේ උන් ඩුබායි ගිහින් ඉන්නේ පැදුරු වල සමහරු උකාගන්නව. ඇයි උබල මෙහෙම මිනිස්සු පහත් කරන්නේ සුදු හම කිව්වම නිකං සල්ලි එන් නෑ බන් . උන් කාටවත් වදයක් නොවී ට්‍රැවල් කරනවනේ ලංකාවේ හිගන්නොත් පාරේ නිදියනේ . කවුද දන්නේ ඔය යුක්‍රෙන් වගේ රටක මර බියෙන් ඉදලා ආව මිනිස්සුද කියලා උන්ට වෙඩි කනවට වඩා සැප ඇති පාරේ නිදාගන්න එක . තොපිල හිගා නොකා ගිගාකන රටක ඉන්න ගමන් වෙන රටක උන්ට හිගන්නො කියන්නේ ඇයි?
     
    • Haha
    • Like
    Reactions: EVC and Galvatron