මොන හිගන සුද්දෝ ද මේ ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හොරා කනවට වඩා එක වැදගත් නැත්ද?

    ඔව්. හොරා කනවට වඩා වැදගත්. අනිත් එක ලංකාවේ වගේ උන්ව කොන් කරන්නේ නෑ එහෙ.


    ඕනම එකෙක්ට නිදහසේ සංචාරය කරන්න පුලුවන් වෙන්න ඕනේ . ඇයි අපි එයාලව පහත් කරන්නේ. අපේ උන් ඩුබායි ගිහින් ඉන්නේ පැදුරු වල සමහරු උකාගන්නව. ඇයි උබල මෙහෙම මිනිස්සු පහත් කරන්නේ සුදු හම කිව්වම නිකං සල්ලි එන් නෑ බන් . උන් කාටවත් වදයක් නොවී ට්‍රැවල් කරනවනේ ලංකාවේ හිගන්නොත් පාරේ නිදියනේ . කවුද දන්නේ ඔය යුක්‍රෙන් වගේ රටක මර බියෙන් ඉදලා ආව මිනිස්සුද කියලා උන්ට වෙඩි කනවට වඩා සැප ඇති පාරේ නිදාගන්න එක . තොපිල හිගා නොකා ගිගාකන රටක ඉන්න ගමන් වෙන රටක උන්ට හිගන්නො කියන්නේ ඇයි?

    Aleksandrina dimitrova and Martin Todorov. Bulgarian
    ------ Post added on Jan 10, 2023 at 6:52 PM
     
    Last edited:
    • Like
    Reactions: Don GasCan

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,895
    113
    මේකනං වෙන්න බෑ. සුද්දො කියන්නෙ නිදහසේ හිතන ආගම් අදහන්නේ නැති උන්. ලංකාවේ ගොත්රික උන් වගේ නෙමෙය්. ඒ නිසා උන්ට සල්ලි උතුරනව
     
    • Haha
    • Dislike
    Reactions: EVC and Don GasCan

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ලගදි දැක්කා ඇමරිකන් කාරයෙක් එහෙ ගමෙහ් බැටළුවෝ 4ක් 5ක් තියන් උගේ කරත්තේ ඇදගෙන යනවා ඌ බටලුවන්ගෙන් ජිවත් වෙන්නේ

    බැටලුවන්ගෙන් ආදායමක් ගන්නේ කොහොමද? මසට ඇති කරනවද නැත්නම් බඩු ප්‍රවාහනය කරනවද?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    දෛවය කියන්නේ

    හිගන සුද්දොත් ලෝක සවාරි
    අපි සුදු රටකට යන්න හැදුවොත් සල්ලි මදි 🤪

    sudu ratakata. Pissuda ooi mma me kaaleka idan dawas 3 4 kata tripak yanna bariwa innawa lankawa athule.
     
    • Haha
    Reactions: gnilukshi

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බැටලුවන්ගෙන් ආදායමක් ගන්නේ කොහොමද? මසට ඇති කරනවද නැත්නම් බඩු ප්‍රවාහනය කරනවද?

    ඌ මස් ගන්නේ නෑ කිරි ගන්නව කිරි විකුනනවා චීසුත් හදනවා වගේ මතක. තව වූල් ගන්නව
     
    • Like
    Reactions: EKGuest

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රට බන්කොලොත් වෙන්න කලිනුත් බස් එකේ කතරගම ගිහින් විශ්රාමශාලාවෙ ඉටිරෙද්ද එලාගෙන බුදියපු එවුන් තමයි මේ සුද්දන්ට හිගන්නු කියන්නෙ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පවු බන්, මොනවා උනත් උබලගෙ ගෑණූ වගේ නෙමෙයි හොද ගෑණියෙක්. ඒ අතින් ඌ ලකී පොරක්. ඌට තියෙන හැටියටනෙ වියදම් කරන්නෙ.

    අනෙක මේ ඉන්දියාවෙ හිගන්නන්ගෙනුත් පිනට කන ගමන් මූට හිනා වෙන්න නම් බෑ අපිට. 😁😁
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අපේ ගොන් YT හැතිකරෙත් කමෙන්ට් දානවා ඇති sorry for the inconvenience.. thanks for visiting sri lanka blah blah කියල පුක දෙනව ඇති :P
     
    • Love
    Reactions: EVC

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගණන් වැඩි කියන්නේ සමහරවිට උන් දෙන්නා ගෝලපේස් අවට හෝටෙල්ස් වලින් ගණන් අහල මානසිකව වැටෙන්න ඇති.
     
    • Haha
    Reactions: EVC