හොරා කනවට වඩා එක වැදගත් නැත්ද?
ඔව්. හොරා කනවට වඩා වැදගත්. අනිත් එක ලංකාවේ වගේ උන්ව කොන් කරන්නේ නෑ එහෙ.
ඕනම එකෙක්ට නිදහසේ සංචාරය කරන්න පුලුවන් වෙන්න ඕනේ . ඇයි අපි එයාලව පහත් කරන්නේ. අපේ උන් ඩුබායි ගිහින් ඉන්නේ පැදුරු වල සමහරු උකාගන්නව. ඇයි උබල මෙහෙම මිනිස්සු පහත් කරන්නේ සුදු හම කිව්වම නිකං සල්ලි එන් නෑ බන් . උන් කාටවත් වදයක් නොවී ට්රැවල් කරනවනේ ලංකාවේ හිගන්නොත් පාරේ නිදියනේ . කවුද දන්නේ ඔය යුක්රෙන් වගේ රටක මර බියෙන් ඉදලා ආව මිනිස්සුද කියලා උන්ට වෙඩි කනවට වඩා සැප ඇති පාරේ නිදාගන්න එක . තොපිල හිගා නොකා ගිගාකන රටක ඉන්න ගමන් වෙන රටක උන්ට හිගන්නො කියන්නේ ඇයි?
Aleksandrina dimitrova and Martin Todorov. Bulgarian
------ Post added on Jan 10, 2023 at 6:52 PM
Last edited:
