මොන හුත්@ක්ද අයිසේ මේක???
යකෝ එෆ් බි යන්න බැහැ ඉරාජ් ගැන..මේකට ආවහම මේකෙත් ත්රෙඩ් පහලවක්, විස්සක් දාලා....ඒ ඔක්කම තියෙද්දී යාලුවෙක් හම්බෙන්න ගියා උත් ඉරාජ් ගැන...ඇයි බන් මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ??ඉරාජ් මාව මරාගෙන කාපන්!


එහෙම තමයි තව සතියකින් වෙන එකක් එනවා..
ඊට පස්සෙ තව එකක්..
නෙට් එකේ ඉද්දිත් කරන්න දෙයක් තියෙන්න එපැයි බං අපේ උන්ට..
ඒක නිසා කාලෙක් කාලෙට විවිද ත්රෙන්ඩ් එනවා..

ඉරාජ් උට්ටෝ... අපිව මරාගෙන කාපං යකෝ...........[/Q[/COLOR][/SIZE]UOTE]
ඉරාජ් ටැබ්ලොයිඩ් පත්තරේක සාකච්චාවකදී කියල තිබුනා මිනිහ වල්-ඌරුමස් කන්නේ නෑ කියලා....![]()
අම්මපා කියාං.. ටැබ්ලොයිඩ් කියන්නෙ පත්තරේ නම ද බං?![]()
ඇයි බන් මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ??ඉරාජ් මාව මරාගෙන කාපන්!
ඉරාජ් උට්ටෝ... අපිව මරාගෙන කාපං යකෝ...........![]()






අම්මපා කියාං.. ටැබ්ලොයිඩ් කියන්නෙ පත්තරේ නම ද බං?![]()
පත්තරේ වාසගම බං , අර surname කියනඑක මගේහිතේ ..![]()