කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට කැබිනට් අනුමැතිය දුන්නා..- ඇමති චමල් (Video)
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ දිවයිනේ යම් විශේෂ ප්‍රදේශයක භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
‘නියම කරල තියනවා. හැම තැනම නෙවෙයි යම්කිසි ප්‍රදේශයක. ඒක අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුවක් ගිය සදුදා’ යයිද ඒ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ හම්බ තුළ දී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමිනි.
එම වීඩියෝව මෙතනින්
____________________________________________________________________________________________
පුච්චන වලලන කතා අස්සේ බැසිල් ඇවිල්ලා දිවුරුම් දෙයිද ? එම් සී සී අත්සන් කරයිද ? මේ යන විදියට බැලුවම එහෙම දෙයක් වගේ. සිංහලු දෙමලු තම්බි ඔක්කොම වලලනවද නැද්ද කියලා වාද විවාද කරද්දි එම්සීසි එයි වගේ.... බැ ස එයි වගේ....