මොන හුයන්නක්ද මේ ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට කැබිනට් අනුමැතිය දුන්නා..- ඇමති චමල් (Video)

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ දිවයිනේ යම් විශේෂ ප්‍රදේශයක භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ‘නියම කරල තියනවා. හැම තැනම නෙවෙයි යම්කිසි ප්‍රදේශයක. ඒක අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුවක් ගිය සදුදා’ යයිද ඒ මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ හම්බ තුළ දී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමිනි.

    එම වීඩියෝව මෙතනින්

    ____________________________________________________________________________________________
    පුච්චන වලලන කතා අස්සේ බැසිල් ඇවිල්ලා දිවුරුම් දෙයිද ? එම් සී සී අත්සන් කරයිද ? මේ යන විදියට බැලුවම එහෙම දෙයක් වගේ. සිංහලු දෙමලු තම්බි ඔක්කොම වලලනවද නැද්ද කියලා වාද විවාද කරද්දි එම්සීසි එයි වගේ.... බැ ස එයි වගේ....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනාදිපති අලි සබ්රිද කියලත් වෙලාවකට හිතෙනවා ඕයි ! :baffled: :lol:
    මේක නම්
    තවුහිද් ජමාත් කාරයෝ
    අලිස් සබ්‍රි
    විමල් ලා වගේ අය එකතුවෙලා කරන ලෝක ඇන්දිමක් වගේ.

    මේ අස්සේ බැසිල් ස පාර්ලිමෙන්තු ඇවිල්ලා.. එම් සි සී අත්සන් කරලා තිබ්බත් පුදුම වෙන්න එපා.. එහෙව් බඩු කෑලි මේවා...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Baiyo Kapothi
    පේන්නනවට වඩා ලොකු දෙයක් ඇතුලේ වෙනවා වගේ. මලමිනි පුච්චන කතා නිකන්ම නිකන් අවදානය වෙන පැත්තකට යවන්න කරන නාටකයක් වෙන්න බැරිද ? ඒ අස්සේ වෙන මොකක් හරි දෙයක් අතසන් කරන්නත් පුළුවන්....
    එහෙම වුනොත් කපොති බයියෝ විතරක් නෙවෙයි මම උඹ අපි හැමෝම...
     
    • Like
    Reactions: akildila

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    ජනාදිපති අලි සබ්රිද කියලත් වෙලාවකට හිතෙනවා ඕයි ! :baffled: :lol:

    :sorry::sorry: මූ සහරාන් බෝම්බ ගහන කාලේ ජනාදිපතිවෙලා හිටියනම් සහරානයා මුලු ලන්කාවටම ගේම දෙනවා.. ඊට පස්සේ අලි සබ්‍රී ලව්වා ජනාදිපති සමාව දෙනවා..
     
    • Like
    Reactions: saturn and akildila

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :sorry::sorry: මූ සහරාන් බෝම්බ ගහන කාලේ ජනාදිපතිවෙලා හිටියනම් සහරානයා මුලු ලන්කාවටම ගේම දෙනවා.. ඊට පස්සේ අලි සබ්‍රී ලව්වා ජනාදිපති සමාව දෙනවා..
    අම්මෝ සාන්ත.....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට කැබිනට් අනුමැතිය දුන්නා..- ඇමති චමල් (Video)

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ දිවයිනේ යම් විශේෂ ප්‍රදේශයක භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ‘නියම කරල තියනවා. හැම තැනම නෙවෙයි යම්කිසි ප්‍රදේශයක. ඒක අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුවක් ගිය සදුදා’ යයිද ඒ මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ හම්බ තුළ දී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමිනි.

    එම වීඩියෝව මෙතනින්

    ____________________________________________________________________________________________
    පුච්චන වලලන කතා අස්සේ බැසිල් ඇවිල්ලා දිවුරුම් දෙයිද ? එම් සී සී අත්සන් කරයිද ? මේ යන විදියට බැලුවම එහෙම දෙයක් වගේ. සිංහලු දෙමලු තම්බි ඔක්කොම වලලනවද නැද්ද කියලා වාද විවාද කරද්දි එම්සීසි එයි වගේ.... බැ ස එයි වගේ....

    ජනාධිපති පුටුවේ කොන කපලා වගේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    පේන්නනවට වඩා ලොකු දෙයක් ඇතුලේ වෙනවා වගේ. මලමිනි පුච්චන කතා නිකන්ම නිකන් අවදානය වෙන පැත්තකට යවන්න කරන නාටකයක් වෙන්න බැරිද ? ඒ අස්සේ වෙන මොකක් හරි දෙයක් අතසන් කරන්නත් පුළුවන්....
    එහෙම වුනොත් කපොති බයියෝ විතරක් නෙවෙයි මම උඹ අපි හැමෝම...

    මූ මේ සෞක්‍ය අන්ශවලට බෝලේ පාස් කරලා තියෙන්නෙ.. පෙන්නේ නැද්ද? නියම සක්කිලියෝ බන්.. එක සින්හල පාර්ලිමෙන්තු ඉන්න මී හරකෙක් කතා කරන්නේ නෑ ඒක වැරදියි කියලා..
    මේ වෙලාවේ සේරම එකතුවෙලා මේ ව්‍යසනයෙන් ගොඩ එන්නනේ හදන්න ඕන.. මේ ආදාහනයක් වගේ කිසි වැඩකට නැති දෙයක් අල්ලන් වොයිස් කට් දෙනවා..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 mehe warenko, awilla rachanawak liyapan.

    රචනා ව ලියන්න සුජාතා අලහකෝන් මහත්මියට බාර දීල තියෙන්නේ.... කොපි කරලද ලියන්නේ කියන එක අදාලම නෑ
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    චමල් රාජපක්ෂ කියනවා cabinat අනුමැතිය ලැබුනා කියලා සාකච්චාවෙන් පස්සේ විමල් කියනවා ලැබුනේ නැ කියලා, කොහොමත් දැන් විමල් කියනදේ විශ්වාස කරන්න අමාරුයි, මතකනේ 20වෙනි සංශෝදනයේදී ද්විත්ව පුරවැසි බාවය ඇතුළු සමහරක් කරුණු වලට එකග නැ කිය කිය ඉදල අන්තිමේදී කැමති උනේ, මේකෙත් අන්තිමේදී කියයි විමල් සෞඛ්‍ය අංශ අනුමැතිය දුන්න එක නිසා අපේ අකමැත්තක් නැ කියලා. විමල් වීරවංශ කියන්නේ බොරු ජාත්‍යාලය පාලා ගිරිය පුපාගේන කෑගහල ජනතාව අන්දන dial එකක්
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EmmjNJUW8AEE3rm