මොන හුයන්නක් ද මේ?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම යන්නෙ නෑ බොල රන්ජන් මාම ගෙ මෝඩ ආතල් බලන්න.. :lol:
අන්තිමට බැලුවෙ විජය කුවේණි :D

දුප් :frown:
මොඩ උනත් අත්ල් දෙන්න වෙන එවුන් නැ බන්:lol:
මට ඒක හරියට බලන්න බැරි උන බන්:dull:
හා:P
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඕකේ නම මාරු කරානම් හරි බං මේ විදිහට
    "සෙල්ල වලවේ
    "
    :lol::lol::lol: