මොන හුයන්නක් ද මේ?

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    අපිට මචං ෆිල්ම් හෝල් එකක් තියෙනවා... ඒකේ රන් වෙන්නේ මේ මගුල.. යකෝ විශ්වාස කරපං විජය කුවේනිට වඩා පට්ට සෙනගක් එනවා මේ රෙද්දට... සමහර ගාමන්ට් කෑලි ඇවිත් රන්ජගේ පෝස්ටරේ අතගාල ඉබිනවත් එක්ක ඕයි... පිස්සු කොර...
    නිකං බලන්න පුලුවන් උනත් මං නම් මේ මගුල් බලන්නේ නෑ... ඊට වඩා හොදයි හන්දියට ගිහින් කොත්තුවක් කාල කෝක් එකක් ගහලා එනවා...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට මචං ෆිල්ම් හෝල් එකක් තියෙනවා... ඒකේ රන් වෙන්නේ මේ මගුල.. යකෝ විශ්වාස කරපං විජය කුවේනිට වඩා පට්ට සෙනගක් එනවා මේ රෙද්දට... සමහර ගාමන්ට් කෑලි ඇවිත් රන්ජගේ පෝස්ටරේ අතගාල ඉබිනවත් එක්ක ඕයි... පිස්සු කොර...
    නිකං බලන්න පුලුවන් උනත් මං නම් මේ මගුල් බලන්නේ නෑ... ඊට වඩා හොදයි හන්දියට ගිහින් කොත්තුවක් කාල කෝක් එකක් ගහලා එනවා...
    කොහෙද දන්නෙ නෑ ඔය හෝල් එක තියෙන්නෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපිට මචං ෆිල්ම් හෝල් එකක් තියෙනවා... ඒකේ රන් වෙන්නේ මේ මගුල.. යකෝ විශ්වාස කරපං විජය කුවේනිට වඩා පට්ට සෙනගක් එනවා මේ රෙද්දට... සමහර ගාමන්ට් කෑලි ඇවිත් රන්ජගේ පෝස්ටරේ අතගාල ඉබිනවත් එක්ක ඕයි... පිස්සු කොර...
    නිකං බලන්න පුලුවන් උනත් මං නම් මේ මගුල් බලන්නේ නෑ... ඊට වඩා හොදයි හන්දියට ගිහින් කොත්තුවක් කාල කෝක් එකක් ගහලා එනවා...
    :eek:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපිට මචං ෆිල්ම් හෝල් එකක් තියෙනවා... ඒකේ රන් වෙන්නේ මේ මගුල.. යකෝ විශ්වාස කරපං විජය කුවේනිට වඩා පට්ට සෙනගක් එනවා මේ රෙද්දට... සමහර ගාමන්ට් කෑලි ඇවිත් රන්ජගේ පෝස්ටරේ අතගාල ඉබිනවත් එක්ක ඕයි... පිස්සු කොර...
    නිකං බලන්න පුලුවන් උනත් මං නම් මේ මගුල් බලන්නේ නෑ... ඊට වඩා හොදයි හන්දියට ගිහින් කොත්තුවක් කාල කෝක් එකක් ගහලා එනවා...

    :shocked::shocked::shocked:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේක සුනිල් හදපු හොදම ෆිල්ම් එක වෙන්න ඇති .දුක් විදලා මැරෙන්නේ ඔය හුත්ත්තල අපේ 70 , 80 දසකයේ තිබ්බ සිනමාව කැවට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ආවා ආවා රන්ජන්ගේ දෙක ඕ....න්න ආවා :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ෆිල්ම් එක මං බැලුවා.. මොකද සුනිල් ටී ප්‍රනාන්දු මහත්තයගෙ චිත්‍රපටයක් ආවොත් අනිවාර්යෙන්ම බලනවා.. කතාව නම් අවුලක් නෑ ජෝක් පැත්තෙන්.. සුනිල් ටී මහත්තය කරල තියෙන නිසා සුපිරියට තියෙනවා.. වැරැද්දකට තියෙන්නෙ එයාගෙ හැම ෆිල්ම් එකකම වගේ කුණුහරුප තියෙනවා.. ඒක නිසා පොඩි එකෙක් එක්ක, නෝනත් එක්ක, අම්ම තාත්තා එක්ක මේ ෆිල්ම් එක බලන්න අමාරුයි.. තනියෙම ගිහින් හරි යාලුවෙක් එක්ක ගිහින් හරි බැලුවොත් මිසක්.. සුනිල් ටී ප්‍රනාන්දු කොහොමත් වැඩි හරියක් ජෝති මහත්තයගෙ සිංදු තමා ෆිල්ම් වලට ගන්නෙ.. ගීත වල කිසිම වෙනසක් කරන්නෙ නැහැ පැරණි විදියටම සංගීතය තියෙනවා.. ගීතයට හානි වෙයි කියල තමා එහෙම නොකරන්නෙ.. මම දැක්කා පත්තරේක කියල තියෙනවා.. අඩු වියදමකින් කරපු චිත්‍රපටයක්.. කාලෙකින් සුනිල් ටී මහත්තය ගේමට බැස්සෙ.. බන්දු මහත්තයත් ගත්ත නම් ෆිල්ම් එක තවත් ලස්සන වෙන්න තිබුණා ජෝක් පැත්තෙන්.. රෝයි ද සිල්වා මහත්තය කොමඩි ෆිල්ම් එකක් කලොත් අනිවා බන්දු මහත්තයා ඉන්නවා.. සුනිල් ටී මහත්තයගෙත් කලින් ෆිල්ම් වල හිටියා.. මේකට අරන් නෑ.. ටෙනී, රන්ජන් විතරයි ඉන්නෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක සුනිල් හදපු හොදම ෆිල්ම් එක වෙන්න ඇති .දුක් විදලා මැරෙන්නේ ඔය හුත්ත්තල අපේ 70 , 80 දසකයේ තිබ්බ සිනමාව කැවට
    එහෙම කියන්න එපා බං සුනිල් ටී ප්‍රනාන්දු කියන්නෙ 1983 අවුරුද්දෙ ඉඳලා චිත්‍රපට නිෂ්පාදනය කරන කෙනෙක්.. චන්ඩි පැටව් තමයි මුල්ම නිර්මාණය.. විකට චිත්‍රපට වගේම ඊට වෙනස්ම චිත්‍රපට බොහොමයක් කරල තියෙනවා.. ඔය එක චිත්‍රපටයකින්වත් පැරණි සිනමාවට කිසිම කැළලක් කරල නෑ.. බලපං ඒ මහත්තයගෙ ෆිල්ම් එකක යන සිංදුවක මියුසික් එකවත් වෙනස් කරල තියෙද කියලා.. ඔක්කොම පරණ විදියට තියෙන්නෙ.. රෝයි ද සිල්වා මහත්තයත් එහෙමම තමා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිට මචං ෆිල්ම් හෝල් එකක් තියෙනවා... ඒකේ රන් වෙන්නේ මේ මගුල.. යකෝ විශ්වාස කරපං විජය කුවේනිට වඩා පට්ට සෙනගක් එනවා මේ රෙද්දට... සමහර ගාමන්ට් කෑලි ඇවිත් රන්ජගේ පෝස්ටරේ අතගාල ඉබිනවත් එක්ක ඕයි... පිස්සු කොර...
    නිකං බලන්න පුලුවන් උනත් මං නම් මේ මගුල් බලන්නේ නෑ... ඊට වඩා හොදයි හන්දියට ගිහින් කොත්තුවක් කාල කෝක් එකක් ගහලා එනවා...
    කොහෙද ෆිල්ම් හෝල් එක තියෙන්නෙ..? EAP ඒවයි විතරයිනේ මේ ෆිල්ම් එක පෙන්නන්නෙ.. ;)
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    mewa trailer da ban..mulu film ekama penanawa ne...film eka hadapu hath muthu param parawama names tika daala..maha lokuwata aurudu ganan film karapu kattiya unata trailer ekak balala na wage...shik..

    ammapa lajja natiwa act karanawa ne me wage 3rd class film wala..balapu gaman penawa kochara 3rd class da kiala
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔය ෆිල්ම් එක මං බැලුවා.. මොකද සුනිල් ටී ප්‍රනාන්දු මහත්තයගෙ චිත්‍රපටයක් ආවොත් අනිවාර්යෙන්ම බලනවා.. කතාව නම් අවුලක් නෑ ජෝක් පැත්තෙන්.. සුනිල් ටී මහත්තය කරල තියෙන නිසා සුපිරියට තියෙනවා.. වැරැද්දකට තියෙන්නෙ එයාගෙ හැම ෆිල්ම් එකකම වගේ කුණුහරුප තියෙනවා.. ඒක නිසා පොඩි එකෙක් එක්ක, නෝනත් එක්ක, අම්ම තාත්තා එක්ක මේ ෆිල්ම් එක බලන්න අමාරුයි.. තනියෙම ගිහින් හරි යාලුවෙක් එක්ක ගිහින් හරි බැලුවොත් මිසක්.. සුනිල් ටී ප්‍රනාන්දු කොහොමත් වැඩි හරියක් ජෝති මහත්තයගෙ සිංදු තමා ෆිල්ම් වලට ගන්නෙ.. ගීත වල කිසිම වෙනසක් කරන්නෙ නැහැ පැරණි විදියටම සංගීතය තියෙනවා.. ගීතයට හානි වෙයි කියල තමා එහෙම නොකරන්නෙ.. මම දැක්කා පත්තරේක කියල තියෙනවා.. අඩු වියදමකින් කරපු චිත්‍රපටයක්.. කාලෙකින් සුනිල් ටී මහත්තය ගේමට බැස්සෙ.. බන්දු මහත්තයත් ගත්ත නම් ෆිල්ම් එක තවත් ලස්සන වෙන්න තිබුණා ජෝක් පැත්තෙන්.. රෝයි ද සිල්වා මහත්තය කොමඩි ෆිල්ම් එකක් කලොත් අනිවා බන්දු මහත්තයා ඉන්නවා.. සුනිල් ටී මහත්තයගෙත් කලින් ෆිල්ම් වල හිටියා.. මේකට අරන් නෑ.. ටෙනී, රන්ජන් විතරයි ඉන්නෙ..
    5089300b8a6a3.png