මොන හු*තක්ද ඔයි මේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    එහෙමනම් කමක් නැ බන්. මුන්ව අනිවා එලවලා වැඩක් කරන්න පුලුවන් උන්ව ගේන්න ඔනේ. මහ මැතිවරනෙන්වත් එහෙම උන්ව එහෙනම් ගේමු
    11.gif
    ඒක උබලට දීපු ටොපියක් බන්. කියපු වෙලාවෙ කට්ටිය දැනන් ඉදියෙ නැද්ද 3න් දෙකේ බලය ඔනි නන් මෙයාල ඔනි කියල.
    දැන් උබලට කියන්න වෙන්නෙ කමක් නෑ මහින්ද එළෙව්වනෙ කියල තමා.මහ මැතිවරණෙටත් ඕය සෙට් එක ආයෙ එනව උන් දිනනව.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :(
    හෙළයෙක්;17724411 said:
    ඒක උබලට දීපු ටොපියක් බන්. කියපු වෙලාවෙ කට්ටිය දැනන් ඉදියෙ නැද්ද 3න් දෙකේ බලය ඔනි නන් මෙයාල ඔනි කියල.
    දැන් උබලට කියන්න වෙන්නෙ කමක් නෑ මහින්ද එළෙව්වනෙ කියල තමා.මහ මැතිවරණෙටත් ඕය සෙට් එක ආයෙ එනව උන් දිනනව.
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    Aththa kathawa machan... dan mara nikamma eliyata wisi una.. 2/3 ganna ona uba qwa wage.. kohomath widhayaka balathala yanne raniltai, parliment 1tai.. ethakota kohomath awlak na.. kalin UNP anduwa wage thamai.. baya wenna deyak na Ranil mola karaya...

    ow bnq ranil mola karaya api hithnvata dura u hithnava u game eka play karavi lassanata
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    නවත්තන්න පුළුවන් මැතිවරණයට ඉල්ලන්න තියෙන්න ඕනි සුදුසුකම් ටික වෙනස් කරල විතරයි ඒක 19 වෙනි සංශෝධනයට ආවොත් මෙයාල ආයෙ පාර්ලිමේන්තු එන්නෙ නෑ එහෙම හරියට කරොත් පළවෙනි පාර එන සෙට් එකට වැඩේ අමාරු උනත් ඉස්සරහට හොද වෙයි. කරන්න තියෙන ඉඩ නන් 0.0001% යි එහෙම දෙයක්. මොකද ඒක සම්මත කරන්න ඕනි මෙයාලමනෙ.:lol::lol::lol:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උඹ ඉන්න හින්දා කියන්නේ මෛත්‍රී පාලනයේ මාධ්‍ය නිදහස අදම දැක්කා. වැඩිය කියන්නේ නෑ මුන් විශ්වාස කරන්නේ නැති නිසා.

    :(
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹල කියන්නෙනං කොහොමද කව්රු වැරැද්ද කලත් අපි වීරුද්ද වෙනවා අපි තමයි මුලින් විරුද්දව නැගිටින්නෙ කියලා ඒ උනාට උඹලා තවත් එහෙයියෝ ටිකක් විතරයි :rolleyes: දැන් කියනවා තුනෙන් දෙකේ බලය ගන්නකන් විතරනේ කියල ඉස්සරහ ආණ්ඩුවක ඇමති කම් ගත්තම කියයි රට හදන්නනේ හදලා ඉවර උනාම බලමු කියලා කොයික කලත් වැරැද්ද වහන්න හේතු හද හද කියයි උඹලනේ හුකේ යහපාලනේ කතා කරන්නේ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹල කියන්නෙනං කොහොමද කව්රු වැරැද්ද කලත් අපි වීරුද්ද වෙනවා අපි තමයි මුලින් විරුද්දව නැගිටින්නෙ කියලා ඒ උනාට උඹලා තවත් එහෙයියෝ ටිකක් විතරයි :rolleyes: දැන් කියනවා තුනෙන් දෙකේ බලය ගන්නකන් විතරනේ කියල ඉස්සරහ ආණ්ඩුවක ඇමති කම් ගත්තම කියයි රට හදන්නනේ හදලා ඉවර උනාම බලමු කියලා කොයික කලත් වැරැද්ද වහන්න හේතු හද හද කියයි උඹලනේ හුකේ යහපාලනේ කතා කරන්නේ :lol:

    අඩො බලු වැඩ කරන්න එපා බන් තාම දවස් කියද?:growl::growl: උන්ගෙ වචන වලින්ම උන්ව රිදවන්නෙ අනුමත කරන්න බැහැ :eek:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,169
    24,807
    113
    tracing Geo-location.. ... ...
    හෙළයෙක්;17724478 said:
    නවත්තන්න පුළුවන් මැතිවරණයට ඉල්ලන්න තියෙන්න ඕනි සුදුසුකම් ටික වෙනස් කරල විතරයි ඒක 19 වෙනි සංශෝධනයට ආවොත් මෙයාල ආයෙ පාර්ලිමේන්තු එන්නෙ නෑ එහෙම හරියට කරොත් පළවෙනි පාර එන සෙට් එකට වැඩේ අමාරු උනත් ඉස්සරහට හොද වෙයි. කරන්න තියෙන ඉඩ නන් 0.0001% යි එහෙම දෙයක්. මොකද ඒක සම්මත කරන්න ඕනි මෙයාලමනෙ.:lol::lol::lol:

    100 days scheme eke thiynawa deshapalakayanta achara dharma paddhathiyak danawa kiyala.. lets hope so. ehema kare nathnm mechchara karapu eken wenasak wenne nathi nisa aniwa karai ekath.. :yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,169
    24,807
    113
    tracing Geo-location.. ... ...
    උඹල කියන්නෙනං කොහොමද කව්රු වැරැද්ද කලත් අපි වීරුද්ද වෙනවා අපි තමයි මුලින් විරුද්දව නැගිටින්නෙ කියලා ඒ උනාට උඹලා තවත් එහෙයියෝ ටිකක් විතරයි :rolleyes: දැන් කියනවා තුනෙන් දෙකේ බලය ගන්නකන් විතරනේ කියල ඉස්සරහ ආණ්ඩුවක ඇමති කම් ගත්තම කියයි රට හදන්නනේ හදලා ඉවර උනාම බලමු කියලා කොයික කලත් වැරැද්ද වහන්න හේතු හද හද කියයි උඹලනේ හුකේ යහපාලනේ කතා කරන්නේ :lol:

    hari deta hari kiyana ekai waradi deta waradi kiyana ekai kiyanne sarwa asubhawadi wena eka newei.. poddak iwasala balapan mokakda karanna hadanne kiyala pena kiyanna hadanne nathuwa.. ubath nikan jyothisha kaarayek wagene ban.. :rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    අඩො බලු වැඩ කරන්න එපා බන් තාම දවස් කියද?:growl::growl: උන්ගෙ වචන වලින්ම උන්ව රිදවන්නෙ අනුමත කරන්න බැහැ :eek:
    අවුලක් නෑ මහින්ද එළෙව්වනෙ.

    රනිල්ට එහෙම ස්ටේජ් එකේ කියන්න වෙන්නෙ අපි මහින්ද එළෙව්ව අපිට ජන්දෙ දෙන්න කියල. මහින්ද කියල නොකියා කියයි,

    මචන් හිටපු උන්ට දඩුවම් කරනව නන් පක්ශ විපක්ශ බලන් නැතුව ඉන්න ඔක්කොගෙම වැරදි වලට දඩුවම් දීපන් කියල බල කරන්න නැත්තන් උබලට ආයෙ පාරක් පාරට බහින්න වෙනව යහපාලනය ඉල්ලල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    100 days scheme eke thiynawa deshapalakayanta achara dharma paddhathiyak danawa kiyala.. lets hope so. ehema kare nathnm mechchara karapu eken wenasak wenne nathi nisa aniwa karai ekath.. :yes::yes:
    ඔව් ඔව් අනිවා හදයි ඒකට සහය දෙන උන්ට බෙරිලා ඉන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්න. මොකද ඕකට සහය දෙන උන් තව්තිසාවෙන් ආපු අය නෙවෙයි නෙ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,169
    24,807
    113
    tracing Geo-location.. ... ...
    හෙළයෙක්;17724823 said:
    ඔව් ඔව් අනිවා හදයි ඒකට සහය දෙන උන්ට බෙරිලා ඉන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්න. මොකද ඕකට සහය දෙන උන් තව්තිසාවෙන් ආපු අය නෙවෙයි නෙ.

    me lankawe 100%k hoda anduwak wath, paalakayek wath bihi wenne na ban, api balanna oni thiyana system ekata wada waradi adu, tikakhari hoda ekak aluthin genna.. mula idan agatama hama ekaama balanne thamanta waasi widiyata karana deyak karanna.. namuth pawathina jara system ekata wada sahenna hoda system ekak bihi wei.. eketh waradi thiyei.. eth danata karanna puluwan widiya ekama thamai.. :yes::yes: