ඒක උබලට දීපු ටොපියක් බන්. කියපු වෙලාවෙ කට්ටිය දැනන් ඉදියෙ නැද්ද 3න් දෙකේ බලය ඔනි නන් මෙයාල ඔනි කියල.එහෙමනම් කමක් නැ බන්. මුන්ව අනිවා එලවලා වැඩක් කරන්න පුලුවන් උන්ව ගේන්න ඔනේ. මහ මැතිවරනෙන්වත් එහෙම උන්ව එහෙනම් ගේමු![]()
දැන් උබලට කියන්න වෙන්නෙ කමක් නෑ මහින්ද එළෙව්වනෙ කියල තමා.මහ මැතිවරණෙටත් ඕය සෙට් එක ආයෙ එනව උන් දිනනව.


දැන් කියනවා තුනෙන් දෙකේ බලය ගන්නකන් විතරනේ කියල ඉස්සරහ ආණ්ඩුවක ඇමති කම් ගත්තම කියයි රට හදන්නනේ හදලා ඉවර උනාම බලමු කියලා කොයික කලත් වැරැද්ද වහන්න හේතු හද හද කියයි උඹලනේ හුකේ යහපාලනේ කතා කරන්නේ 

