පොඩි කාලේ කුශන් පුටු වල කුශන් වලින් ඔහොම පොඩි කාමර හදාගෙන ඉදල තියනව ගෙදර.. හැමදාම ඔහොම හිරවෙලා ඉන්න වෙනව කියන්නේ කරුමයක්... ඔය හොන්කොන් වල ඉඩම් හෙනම ගනන් අනිත් රටවලට සාපේක්ශව..TFS
Rep++++++

හැබයි කාලයක් ඉද්දි ඕකට පුරුදු වෙනවත් ඇති සමහරවිට කොහොම උනත් හෙනම කරුමයක් තමයි 

අතේ ගහල කැරි ටික විසි වෙන්න වත් ඉඩ නැහැනේ බන්.![]()