..::[මොන_ජීවිතද මේවා (Coffin Homes]::..

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ලංකාව හොද නෑ කියල අඩල ත්රෙඩ් දාන උන් මෙව්ව දකිද්දි අහක බලන් යනව.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ජනගහනය පාලනය කරන්න නීතී ගෙනාවේ නැත්තම් ඕක ඕනේ රටකට වෙනවා. අපි ඔය මිනිස්සුන්ට හිනා වෙනවා නේද උන් කැරපොත්තෝ ,ගෙම්බෝ , නයි කනවා කියලා . ඒ රටවල් වල කන්න ලොකුවට කෑම නෑ . කන්න පුළුවන් ඕනේ දෙයක් කනවා . ඒ වගේම දුප්පත් මිනිස්සු හරක් වගේ වැඩ . බහුතරයක් දුප්පත් . පව්. ලංකාවේ ඔය ඔක්කොම සම්පත් තිබිලත් මිනිස්සු දුක් විඳිනවා හරි එකෙක්ට චන්දයක් දීගන්න බැරි නිසා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොඩි කාලේ කුශන් පුටු වල කුශන් වලින් ඔහොම පොඩි කාමර හදාගෙන ඉදල තියනව ගෙදර.. හැමදාම ඔහොම හිරවෙලා ඉන්න වෙනව කියන්නේ කරුමයක්... ඔය හොන්කොන් වල ඉඩම් හෙනම ගනන් අනිත් රටවලට සාපේක්ශව..TFS
    Rep++++++:):)
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පොඩි කාලේ කුශන් පුටු වල කුශන් වලින් ඔහොම පොඩි කාමර හදාගෙන ඉදල තියනව ගෙදර.. හැමදාම ඔහොම හිරවෙලා ඉන්න වෙනව කියන්නේ කරුමයක්... ඔය හොන්කොන් වල ඉඩම් හෙනම ගනන් අනිත් රටවලට සාපේක්ශව..TFS
    Rep++++++:):)


    ඔව් බන් ඒක ඇත්ත :sorry::sorry: හැබයි කාලයක් ඉද්දි ඕකට පුරුදු වෙනවත් ඇති සමහරවිට කොහොම උනත් හෙනම කරුමයක් තමයි :(

    +50 ;)
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සජිත් මැතිදුන්ගෙන් හොන්කොන් වැසියන්ට උදාගම්මාන නිවාස
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,912
    54,472
    113
    Colombo
    avatar46452_1.gif
    avatar46452_1.gif
    avatar46452_1.gif


    +25

     
    Last edited:
    • Like
    Reactions: Executer

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Mehe un polawa kotala alayak hitawan kanna kammali jathiyak. Mehema un ehe inna thibbe.:P
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ado bangkok wala mama owa dakala thiyenwa .. papuwa pichchenawa ban podi ewun school home work karana hati dakkama
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අතේ ගහල කැරි ටික විසි වෙන්න වත් ඉඩ නැහැනේ බන්. :oo:


    ඒකනේ... එහෙනම් උඹ ගිහින් කට අල්ලපන්.
    විදග්ධ පුක් ශෝධකනම් මගේ ඒවට එහෙමයි කරන්නේ...