මොන_විහිළුවක්ද මේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඔක්කොම එකයි බන්. මල් වතු අස්ගිරි ඉඳන් ගොඩක් ලොකුයි කියන පන්සල් වල ඔක්කොම ඉන්නෙ තක්කඩි .අර එල්ලාවල මෙධානන්ද කියන එකාට ආර්‍යාෂ්ඨාංගික මාර්ගෙ යන්න මර්සිඩීස් බෙන්ස් එකක් ඕන උනෙ කාලයක් .කරුමෙට සිවුටක් පොරවගත්ත හොර තට්ට වෙසිගෙ පුතාලා මුන්. ගිහියන්ට අත අරින්න කිය කිය මුන් සැප ගන්නවා. සමහරක් උන් රැට නිදාගන්නෙත් දෙකක් දාලා ෂෝට ගහන් .දන්න එවුන් දන්නවා. ඔය කාලකණ්ණි නිසා තමා ආගම් පිරිහිලා තියෙන්නෙ.
    දැන් කියන්න එපා අනෙක් ආගම් වල උන් එ අගම් රකින්න සල්ලි වියදම් කරනවා ඉතිං අපෙ හාමුදුරුවරුන්ට පූජා කළාහම මොකද වෙන්නෙ කියලා. පූජා කරන්න ඕන දෙවල් තියෙනවා. මිලියන ගනන් වාහන ඕනෙ නැහැ නේ බණකට වඩින්න. ඔය සල්ලි වලින් ගෙයක් නැති බෞද්ධ පවුල් කිහිපයකට ලක්ෂ විස්ස ගානෙ ගෙවල් 5 ක් හදලා දෙන්න පුළුවන්(දුෂ්කර පැති වල ).

    • Like
    Reactions: lodbrok

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    විශාකාව, අනේපිඩු සිටිතුමා ඒ කාලෙ හදල දුන්නෙ, මැටි හහපු, පිදුරු හෙවෙලි කරපු මඩු නෙමයි, සත් මහල් ප්‍රාසාද. පින ගැන දන්න අය එකලත් එහෙමයි අදත් එහමයි.

    මුන් හිතන්නේ හාමුදුරු වරු හිගන්නෝ වගේ ඉන්ඩ ඕන කියල.
    හාමුදුරු වරුන්ට දෙන්ඩ ඕන අපිට තියෙන උතුම් ම දේවල්. එව්වා අත හරින අල්ල ගන්න එක ඒ ගොල්ලොන්ගේ දෙයක්.
     
    • Like
    Reactions: GayanFX2015

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ආර්ය මහා සඝ රුවනට.
    වාහනේ පූජා කරපු අය ඒ පින රැස් කරගෙන ඉවරයි;);). උබ ඒ පිනට නිග්‍රහ කරල පව් රැස් කරල ඉවරයි. තවත් අය ඒ පවට එකතු කරල පව මහත් ඵල මහානිසන්ස කරගනින් මචන්.:yes::yes:

    කියල වැඩක් නෑ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,142
    17,026
    113
    මුන් හිතන්නේ හාමුදුරු වරු හිගන්නෝ වගේ ඉන්ඩ ඕන කියල.
    හාමුදුරු වරුන්ට දෙන්ඩ ඕන අපිට තියෙන උතුම් ම දේවල්. එව්වා අත හරින අල්ල ගන්න එක ඒ ගොල්ලොන්ගේ දෙයක්.

    මම නම් අහලා තියෙන්නේ හාමුදුරුවන්ට සල්ලිවත් අල්ලන්න හොද නැහැ කියල..උබ කියන විදිහට බුදුහාමුදුරුවොන්ටත් ඉන්න තිබ්බනේ සැප විද විද..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කළ යුතු දේ නෙමෙයිනේ කරලා තියෙන්නේ. කරන්න තිබුනේ වාහනය විකුනා ලැබෙන කොටි ගනනක මුදල යොදවා මහා සංඝයා උදෙසා සිව්පසය පූජා කරගැනීමයි. සිව්පසයට වාහන අයිති වන බවක් නම් අප අසා නැත. මේක තනිකරම තමුන්ව Marketing කරගැනීම.

    මේ හාමුදුර වන්ට අභිධර්මය දේශනා කරන්ඩ රට වටින් ආරාධනා ලැබෙනවා. මාසෙට ලක්ෂේක තෙල් ගානවා. එක පාරක් ලාබ වහනෙක ගිහින් වට ගානක් කැරකිලා හදිස්සියට ඇවිල්ල. මේ වගේ ආරක්ෂා කාරී වහනයක් මේ වගේ වටිනා හාමුදුරු කෙනෙක්ට දෙන එක වටිනව.
    මේ හාමුදුරුවෝ එච්චර පරසිද්ද නෑ. මේ හාමුදුරු වන්ට දුන්න කියල කවුරුත් දන්නේ නෑ. මේ හාමුදුරු වන්ට ශ්‍රියානි අබේසුරිය කියල doctor කෙනෙක් සියලු දනය පරිත්‍යාග කරනවා. කවුරුත් දන්නේ නෑ.
    එක නිසා එහෙම බලා පොරෝත්ටුවක නෑ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තිත්තගල්ලෙ හාමුදුරුවෝ ගැන ගොඩක්දෙනෙක් දන්නව..
    ඒ අන් කිසිවක් නිසානොව උන්වහන්සේ තමුන්ගේ ආකර්ශනීය වාග් විලාශය භාවිතාකර ගැබුරුවු අභිදර්මය ඉතා සරලව ,ආකර්ශනීයව පාඩම් 39ක් හරහා මිනිසුන්ට බෙදාදීම නිසාය.උන්වහන්සේ අභිදර්මය පන්තිද පවත්වනවා..
    අභිදර්මය අපහසු, බොහෝ පිරිසක් මෙය හරහා ඉගනගන්න බව මම පෞද්ගලිකව දනිමි.

    මේ ත්‍රෙඩ් එකා දාපු සහෝදරයා, මෙය දමන්නට ඇත්තේ බුදුදහම ගැන සැබෑ හැගීමෙන් වෙන්න ඇති.ඔබ එසේ හිතනවානම් එහෙම වෙන්නටත් (පිරිහෙන්නට ) පුලුවන්.

    නමුත් මම තවත් කරුනක් පෙන්වාදෙමි, උන්වහන්සේ පාවිච්චිකරන පලමු වාහනය මෙය නොවෙයිනේ.ඉතින් පැදුරේ හිටපු මිහිහා රජ මැදුරට ඇවිත් ඒ සැපට හුරුවෙලා අල්පේච්චකම නැතුයගිය වගේ සීන් එකක් ඔතන නෑ.අනික හාමුදුරුවෝ අපිට වඩා ආගමක සාශනික සේවයක් කරනවා දිනපතා. විශේෂයෙන් දහම්පාසැල් කටයුතු, සාසනාරක්ශක බලමන්ඩල,ආරාධිත ධර්මදේශනා..පිරිවෙන් කටයුතු සාන්ගික දාන, පිරිත්, සෙත් පිරිත් .ගිහියන්ට පෞද්ගලික ආශිර්වාද එකී මෙකී නොකී ආදී.. ඉතින් උන්වහන්සේලාටත් පහසුවෙන ගමන් කලහැකි වාහනයක් තිබීමේ වරදක් නෑ.හේතුව උන්වහන්සේලා සමහර කරයුතුසදහා විශාල දුරගෙවාහෙන, දුශ්කර පාරවල් ඔස්සේත් යන්නට සිදුවන බැවින්, එය උන්වහන්සේලගේ සේවය බොහොකලක් ගිහිජනයාට ලැබාගැනීමට මෙය රුකුලක්වේ.(වාහන පන්සලේ ගොඩගහගෙන මුදලාලිලා වගේ ඉන්න එක අනුමත නොකරමි ).ජනගහනය වැඩිවත්ම ගිහියන්ගේ අවශ්‍යතාද වැඩිය.පයින් වැඩම කර, අද සමාජයේ ඒ අවශ්‍යතා කෙසේවත් සපුරාශියනොහැක.ඒනිසා එකවරම උන්වහන්සේලා හොදවාහනයක් පාවිච්චිකිරීමපිලිබදව විවේචන කිරීමට ඉක්මන් නොවීයයුතුය.
    ඉතිරි එක කෙටියෙන් කියන්නම්.. පුස්සැල්ල පුජාකරල පින් ලබාගත්ත අපි ඒක දැකලා පවු එහෙම පුරවාගන්නවා නෙවේ, ඔන්න. අර කට්ටියක් රුවන්වැල්ලිසෙයට පලතුරු පුජාකරල පින්ගත්ත , අනිත් මිනිස්සු ඒකට බැනලා පවු පුරෝගත්ත වගේ.

    මැති ඇමතිලා කොන්ද කැඩෙනවා කියල කොටි ගණන් වාහන අපේ සල්ලි වලින් ගද්දි මුන්ට කමක් නෑ. මේ වගේ එක ජීවිතයකට නෙමේ ආත්ම ගානකට දෙයක් කරන හාමුදුරු කෙනෙක්ට රටක් ලියල දුන්නත් කමක් නෑ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔක්කොම එකයි බන්. මල් වතු අස්ගිරි ඉඳන් ගොඩක් ලොකුයි කියන පන්සල් වල ඔක්කොම ඉන්නෙ තක්කඩි .අර එල්ලාවල මෙධානන්ද කියන එකාට ආර්‍යාෂ්ඨාංගික මාර්ගෙ යන්න මර්සිඩීස් බෙන්ස් එකක් ඕන උනෙ කාලයක් .කරුමෙට සිවුටක් පොරවගත්ත හොර තට්ට වෙසිගෙ පුතාලා මුන්. ගිහියන්ට අත අරින්න කිය කිය මුන් සැප ගන්නවා. සමහරක් උන් රැට නිදාගන්නෙත් දෙකක් දාලා ෂෝට ගහන් .දන්න එවුන් දන්නවා. ඔය කාලකණ්ණි නිසා තමා ආගම් පිරිහිලා තියෙන්නෙ.
    දැන් කියන්න එපා අනෙක් ආගම් වල උන් එ අගම් රකින්න සල්ලි වියදම් කරනවා ඉතිං අපෙ හාමුදුරුවරුන්ට පූජා කළාහම මොකද වෙන්නෙ කියලා. පූජා කරන්න ඕන දෙවල් තියෙනවා. මිලියන ගනන් වාහන ඕනෙ නැහැ නේ බණකට වඩින්න. ඔය සල්ලි වලින් ගෙයක් නැති බෞද්ධ පවුල් කිහිපයකට ලක්ෂ විස්ස ගානෙ ගෙවල් 5 ක් හදලා දෙන්න පුළුවන්(දුෂ්කර පැති වල ).

    මේ හාමුදුරු වන්ට ලංකාව වටේ අභිධර්මය දේශනා වලට ආරාධනා ලැබෙනවා. යන්ඩ වෙන්නේ කීපයකට විතරයි. මේ වගේ වහනෙකින් ගමන් පහසුව වැඩි නිසා වැඩි සේවයක් කරහැකි.
    උබ බුද්ධාගමේ වටිනාකම දන්නේ නෑ. අභිධර්මය දන්නා හාමුදුරු වරු හොයා ගන්ඩ අමාරුයි.
    ඉන්නේ ගතවල් කට පාඩම් කරල් කියන හාමුදුරු වරු.
    මේ වගේ අභිධර්මය දන්නේ හාමුදුර කෙනෙක්ට දේශනා කරන්ඩ පහසුව සලස්සනවා කියන්නේ ලොකු සේවයක්. උබට ත්රෙන්නේ නෑ ඉතින්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    උන්වහසේට වාහනයක් ලැබුනෙ උන්වහන්සේ පෙර කල කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් වෙන්න පුලුවන්.උන්වහන්සෙ ඒ වාහනය පාවිච්චි කරන එකෙත් වරදක් දකින්න බැහැ. ඒත් උන්වහන්සෙ ඒ වාහනය උපාදානය කරගෙන ඊට ඇලුනොත් උන්වහන්සෙගේ පිනට ලැබුන ඒ වාහනයම උන්වහන්සේගෙ නිවනට බාධාවක් වෙනව.

    ඔව් මචං..
    ඒ වගේම උන්වහන්සෙ මේ දේ බාරනොගෙන ප්‍රතික්ෂේප කලානම් ඒකෙනුත් මානය හටගන්න ඉඩ තියනව. සංඝයාවහන්සේ නමකට බුද්ධ ශාසනයේ නාමයෙන් පරිත්‍යාග කරන දෙයක් ප්‍රතික්ෂේප කරන්න බැහැ.. ඒක දෙන්නෙ උන්වහන්සේටම නෙමෙයි..
    මුළු සංඝ ශාසනයටමයි
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම නම් අහලා තියෙන්නේ හාමුදුරුවන්ට සල්ලිවත් අල්ලන්න හොද නැහැ කියල..උබ කියන විදිහට බුදුහාමුදුරුවොන්ටත් ඉන්න තිබ්බනේ සැප විද විද..

    සල්ලි ඇල්ලුවේ කවුද?
    බුදුහාමුදුරු වන්ට රජ වරුන්ගෙන් දාන ලැබුන.
    මේල පලදනාව විකුණලා වටිනා පන්සල් හදල දුන්න.
    ඒ කලේ කරන්ඩ පුළුවන් උපරිම කරා.
    එත් එව්වා අල්ල ගණන් නොගණන් එක වෙන දෙයක්.

    උබේ අභි ධර්ම දැනුම අඩු හින්ද මම පොඩි දෙයක් කියල දෙන්නම්.
    උපාදය රුපයකුයි ප්‍රසාද රුපයකුයි ගැටුනම එන වේදනාව උපේක්ෂා සහගතයි.
    මහභුත රුපයකුයි ප්‍රසාද රුපයකුයි ගැටුනම එන වේදනාව එක්කෝ සැප නැත්හ්ටම් දුක.
    අපේ ඇහැට පෙන දේවල්, කනට ඇහෙන දේවල්, ගන්ධය, රසය (උපාදය රුප), කියන දේවල් වල වේදනා උපේක්ෂා සහගතයි. බුදුහාමුදුරුවෝ + රහතන්මේ වහන්සේලා එකක් වත් දැනෙන්නේ නෑ. අපි තමා සැප දුක කියල ගන්නේ.
    එත් කයට දැනෙන පහස (මහභුත රුප) අනිවා එක්කෝ සැප නැත්හ්ටම් දුක.
    බුදුහාමුදුරු වන්ටත් එකයි පිරිනිවන් පනකම්.
    එක නිසා රහත් නොවූ හෝ වූ ඕනෑම කෙනෙක්ට කයට සැප හෝ දුක දැනෙනවා. දුක නොදනී ඉන්න තරමට වෙන ප්‍රයෝජනවත් දෙයකට සිත යොදවන්ද ලේසි.
    මේ හාමුදුරු වන්ට දුර ගමන් යද්දී මේ වගේ සැප පහසු වහනයක් දෙන එක ධර්මයට අනුව වරදක් නොව (මේ හාමුදුරුවෝ ඒ කෙරේ නොබැදෙන තාක්කල්).
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    සාදූ...! සාදූ...!!. සාදූ... !!!.. මමත් මේ පින අනුමෝදන් වෙනවා.... . ආර්ය සංඝරත්නයට වාහනයක් පූජාකිරීම කොච්චර ලොකු පිනක්ද?.... උඹටත් පිං මචං මේ වගේ දෙයක් share කරපු එකට...
     
    • Like
    Reactions: GayanFX2015

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔක්කොම එකයි බන්. මල් වතු අස්ගිරි ඉඳන් ගොඩක් ලොකුයි කියන පන්සල් වල ඔක්කොම ඉන්නෙ තක්කඩි .අර එල්ලාවල මෙධානන්ද කියන එකාට ආර්‍යාෂ්ඨාංගික මාර්ගෙ යන්න මර්සිඩීස් බෙන්ස් එකක් ඕන උනෙ කාලයක් .කරුමෙට සිවුටක් පොරවගත්ත හොර තට්ට වෙසිගෙ පුතාලා මුන්. ගිහියන්ට අත අරින්න කිය කිය මුන් සැප ගන්නවා. සමහරක් උන් රැට නිදාගන්නෙත් දෙකක් දාලා ෂෝට ගහන් .දන්න එවුන් දන්නවා. ඔය කාලකණ්ණි නිසා තමා ආගම් පිරිහිලා තියෙන්නෙ.
    ).

    උබ පාවිච්චි කරල තියෙන වචන වල බර පතල කම දන්නවනම්......... ඔය විපාකය උබ කරා නොයේවා කියල මම ප්‍රර්තනා කරනව. (දෙවියන් පය තැබීමටවත් බිය තැන් වලට, මෝඩයෝ කඩා පනිති )
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    සාදූ...! සාදූ...!!. සාදූ... !!!.. මමත් මේ පින අනුමෝදන් වෙනවා.... . ආර්ය සංඝරත්නයට වාහනයක් පූජාකිරීම කොච්චර ලොකු පිනක්ද?.... උඹටත් පිං මචං මේ වගේ දෙයක් share කරපු එකට...

    මටත් දැනුනෙ ලොකු සතුටක් බන්. මොනව උනත් මේක Share කරල අපිටත් ඒපින අනුමොදන් වෙන්න අවස්තාව ලබලදුන්න එක වටිනව.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේ හාමුදුර වන්ට අභිධර්මය දේශනා කරන්ඩ රට වටින් ආරාධනා ලැබෙනවා. මාසෙට ලක්ෂේක තෙල් ගානවා. එක පාරක් ලාබ වහනෙක ගිහින් වට ගානක් කැරකිලා හදිස්සියට ඇවිල්ල. මේ වගේ ආරක්ෂා කාරී වහනයක් මේ වගේ වටිනා හාමුදුරු කෙනෙක්ට දෙන එක වටිනව.
    මේ හාමුදුරුවෝ එච්චර පරසිද්ද නෑ. මේ හාමුදුරු වන්ට දුන්න කියල කවුරුත් දන්නේ නෑ. මේ හාමුදුරු වන්ට ශ්‍රියානි අබේසුරිය කියල doctor කෙනෙක් සියලු දනය පරිත්‍යාග කරනවා. කවුරුත් දන්නේ නෑ.
    එක නිසා එහෙම බලා පොරෝත්ටුවක නෑ

    තමන් කරන්නෙත් නෑ, අනුන් කරන දේටත් ගරහනව.අපේ සින්හලුනට පිනක් අනුමොදන් වෙන්නවත් පිනක් නැති හැටි. :confused:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    Owa machan pinata hambena dewal. Kiribathgoda hambuduruwonta prado bens ehema pinata hambenne. Eth ewa wala alila inne nehene. E hema ekakma pinata hambena dewal kiyala awaboden apawath wenakan jeewath wuna nam a ethi. Api danaganna ona api owa gena hithala olu awul nokara inna. Wedi wediyen dunnoth wedi wediyen hambei me aathmedima..
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගැඹුරින් කල්පනා කරල බැලුවොත්, සිව්පසයට වාහන අයිති වෙන්නෙ නැති නිසා නිවන උදෙසාම ඇප කැවී කටයුතු කරන භික්ශුවකට නම් වාහනයක් පිලිගන්න එක ගැලපෙන්නෙ නෑ කියල තමයි කියන්න තියෙන්නෙ. නමුත් අවශ්‍යතාවය අනුව දායකයෙක් විසින් සපයන වාහනයක ගමන් කිරීම වරදක් නෙවෙයි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ පාවිච්චි කරල තියෙන වචන වල බර පතල කම දන්නවනම්......... ඔය විපාකය උබ කරා නොයේවා කියල මම ප්‍රර්තනා කරනව. (දෙවියන් පය තැබීමටවත් බිය තැන් වලට, මෝඩයෝ කඩා පනිති )

    ධනය, බලය, උගත්කම කියන එක තමා ලෝකේ කියල හිතාගෙන ඉන්න උන් ඔහොම තමා.
    උන්ට අනුව හාමුදුරුවෝ කියන්නේ උන්ගේ හත් දවසේ තුන්මාසේ දානේ ගතා ටික කියන තමන්ට වඩා දුක් විදින්ද ඕන කට්ටියක් කියල.
    උන් හිතාගෙන ඉන්නේ හාමුදුරු වන්ට වලදන්ද දානේ ටික දීල හත් දවසේ බන කියව ගත්තම ලබන ආත්මෙත් හරි කියල.
    මේ වගේ අභිධර්මය දේශනා කරලා සසරින් එතෙර කරවන හාමුදුරු කෙනෙකුගේ වටිනා කමක් උන්ට නෑ.
    උන්ට වටින්නේ TV එකේ show එකට කවි බන කියල අඩවල තවත් බැමි වැඩි කරලා සල්ලි වලට බන කියල bodyguard දාගෙන එන හාමුදුරු වරු. මේ වගේ ශ්‍රද්ධාවෙන් හාමුදුරු කෙනෙක්ට යමක් දන් දෙන එක අල්ලන්නේ නෑ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගැඹුරින් කල්පනා කරල බැලුවොත්, සිව්පසයට වාහන අයිති වෙන්නෙ නැති නිසා නිවන උදෙසාම ඇප කැවී කටයුතු කරන භික්ශුවකට නම් වාහනයක් පිලිගන්න එක ගැලපෙන්නෙ නෑ කියල තමයි කියන්න තියෙන්නෙ. නමුත් අවශ්‍යතාවය අනුව දායකයෙක් විසින් සපයන වාහනයක ගමන් කිරීම වරදක් නෙවෙයි.

    එත් මේ හාමුදුරු වන්ට ගමන් බිමන් වැඩි. මම දන්නවා මාසෙට ලක්ෂයක් තෙල් ගන්නවා.
    මේ හාමුදුරුවෝනට අරාධනා කරන ගොඩක් අභ්ධර්ම දේශා වලට යන්ඩ වෙන්නෙත් නෑ.
    අනෙක් හාමුදුරුවෝ එක්ක මේ හාමුදුරුවෝ සසදන්ද එපා. අනික් හාමුදුරු වන්ට ඕන මරණෙට ගතා කියන්ඩ වගේ දේවල් වලට විතරයි.
    ඉතින් ඔය ඔක්කොට්මා වාහන ඉල්ලන්ඩ බෑ නේ.