ඔක්කොම එකයි බන්. මල් වතු අස්ගිරි ඉඳන් ගොඩක් ලොකුයි කියන පන්සල් වල ඔක්කොම ඉන්නෙ තක්කඩි .අර එල්ලාවල මෙධානන්ද කියන එකාට ආර්යාෂ්ඨාංගික මාර්ගෙ යන්න මර්සිඩීස් බෙන්ස් එකක් ඕන උනෙ කාලයක් .කරුමෙට සිවුටක් පොරවගත්ත හොර තට්ට වෙසිගෙ පුතාලා මුන්. ගිහියන්ට අත අරින්න කිය කිය මුන් සැප ගන්නවා. සමහරක් උන් රැට නිදාගන්නෙත් දෙකක් දාලා ෂෝට ගහන් .දන්න එවුන් දන්නවා. ඔය කාලකණ්ණි නිසා තමා ආගම් පිරිහිලා තියෙන්නෙ.
දැන් කියන්න එපා අනෙක් ආගම් වල උන් එ අගම් රකින්න සල්ලි වියදම් කරනවා ඉතිං අපෙ හාමුදුරුවරුන්ට පූජා කළාහම මොකද වෙන්නෙ කියලා. පූජා කරන්න ඕන දෙවල් තියෙනවා. මිලියන ගනන් වාහන ඕනෙ නැහැ නේ බණකට වඩින්න. ඔය සල්ලි වලින් ගෙයක් නැති බෞද්ධ පවුල් කිහිපයකට ලක්ෂ විස්ස ගානෙ ගෙවල් 5 ක් හදලා දෙන්න පුළුවන්(දුෂ්කර පැති වල ).