මොන_විහිළුවක්ද මේ

Jun 23, 2016
1,044
136
0
Maharagama
මම මේ ඔය දානය ගැන වැරැද්දක් කියනවා නෙවෙයි. දැනගන්න අහන්නේ දැන් වෙන හාමුදුරු නමක් වැඩලා කොහෙහරි බණකට වඩින්න ඔය වාහනය ඉල්ලුවොත් හම්බවෙයිද?
අනේ මන්දා මටත් තියෙන ප්‍රශ්නයක් ඒක. "බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට" යමක් පූජා කරන එකයි "තනි තනි හාමුදුරුවරුන්ට" යමක් පූජා කරන එකයි වෙනස් නේද?ඔය රජවරු පූජා කරපු ලෙන්වල කොටලා තියෙන්නෙත් "අගත අනගත චතුදිස සගස දිනේ" (ආවාවූද නොආවාවූද සතර දිහාවෙහි සංඝයාට පූජා කරන ලදී) කියලා.තනි කෙනෙක්ගෙ නමට නෙවෙයි.මේකත් තනි භුක්තියට පාවිච්චි කරනවා "නම්" ඒක වැරදියි. :)
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මට නම් හැඟෙන විදියට වඩාත් සුදුසු මේ වාහනය මේක පූජා කළ මහත්මයාගේ භාරයේ තබාගෙන ස්වාමීන් වහන්සේට වඩින්න අවශ්‍ය වේලාවට රියදුරකු සමග ගමන් පහසුකම් සැලසීමයි. නැත්නම් වෙන්නේ වාහනයේ නඩත්තු කටයුතු බලන්න වෙන්නෙත් ස්වාමීන් වහන්සේටමයි. එවිට ස්වාමීන් වහන්සේ‍ගේ කටයුතු තවත් සංකීර්ණ වෙනවා. භික්ශූන් වහන්සේ නමක් සරල වූ තරමටමයි ඒ අමා නිවනට දුර අඩුවන්නේ. සාදු සාදු සාදු
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    ammooo thread eke comment dakkama ara dewiyanta wadhina ewungei , lankawe baudhyangei loku wenasak naha wage :)

    api nam abidharmaya danne naha eth iskole yana kaale dhasa akapu wasthu ahuwa (pahala tiyenne). e kale nikaya bedhaya athiweddi me wagema tharka geeenna athi, pinata labune mewa, ewa akapa wasthu kiyanna baha kiyala :P

    1.Singilona kappa: using salt in horns

    2.Dvangula kappa: eating after midday

    3.Āvāsa kappa: holding the uposata in a separate building

    4.Gāmāntara kappa: to eat once and then going again to a village for more food

    5.Anumati kappa: performing a vinaya ceremony then getting consent from absent monks

    6.Ācinna kappa: following a certain practice because it was done by monks tutor or teacher

    7.Āmtita kappa: drinking sour milk after the midday

    8.Jalogipāna kappa: drinking unfermented palm wine

    9.Adasaka nisīdana kappa: using a mat has fringes

    10.Jātarūpa rajata patiggahana kappa: accepting and using gold and silver

    source : http://peramandiyeindarathana.blogspot.com/2016/03/contributionsof-buddhist-councils-for.html
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    දානයක් දීමේදී එය සන්ඝයාට පූජ කිරීම තම හොන්දම දේ. හිගන්නෙකුට දානයක් දෙද්දි දෙන්නෙ අනුග්‍රද බුද්දියෙන්. නමුත් සාන්ඝයාට දාන දෙන්නෙ පූජ බුද්දියෙන්. පූජා බුද්දියෙන් දන් දීමේදී පින වෑඩි. ප්‍රජාපතී ගෝතමිය බුදුහාමුදුරුවන්ට තමන්ගේ අතින්ම හදපු සිවුරක් පූජ කරන්න ආවම බුදු හමුදුරුවො කිව්වෙ එක සන්ගයාට පූජ කරන්න , සන්ඝයාට පූජ කලම කුසලය වෑඩි කියල.

    හමුදුරුවො ෆේස්බුක් එන්න හොන්ද නහ කියන්නෙ කොහොමද? හමුදුරුවො ෆේස්බුක් අවිත් කරන්නෙ මොනද කියල තම බලන්න ඔනෙ. හමුදුරුවොඅ ඈවිත් ධර්ම දානය තමා ලබා දීල තියෙන්නේ. එක තෙරුම් ගන්න ධර්මය ගෙන දනුමක් තියෙන්න ඔනෙ. අමූලික ශ්‍රද්ඩාව තියෙන මහ ලොකුවට අම්ම තාත්ත බෞද්ධ උන නිස බෞද්ධ උන මොඩයො තම ඔය දන්නෙ නතුව කෙ ගහන්නෙ.

    අනේ පිඩු සිටු තුමා ජේ‍ත‍ව‍නා‍රා‍ම‍ය ‍ක‍ර‍ලා ‍පූ‍ජා ‍ක‍ලේ , ජේ‍ත‍ව‍නා‍රා‍ම‍ය පුරා කහවනු අතුරල තම පූජ කලෙ.
    ඔය කට්ටිය ඒ කලෙ හිටිය නම් කියවි බුදුහමුදුරුවන්ට මොකටද කහවනු කියල
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,142
    17,026
    113
    මට නම් හැඟෙන විදියට වඩාත් සුදුසු මේ වාහනය මේක පූජා කළ මහත්මයාගේ භාරයේ තබාගෙන ස්වාමීන් වහන්සේට වඩින්න අවශ්‍ය වේලාවට රියදුරකු සමග ගමන් පහසුකම් සැලසීමයි. නැත්නම් වෙන්නේ වාහනයේ නඩත්තු කටයුතු බලන්න වෙන්නෙත් ස්වාමීන් වහන්සේටමයි. එවිට ස්වාමීන් වහන්සේ‍ගේ කටයුතු තවත් සංකීර්ණ වෙනවා. භික්ශූන් වහන්සේ නමක් සරල වූ තරමටමයි ඒ අමා නිවනට දුර අඩුවන්නේ. සාදු සාදු සාදු

    අන්න ඒක හොඳ අදහසක්.:yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,142
    17,026
    113
    ammooo thread eke comment dakkama ara dewiyanta wadhina ewungei , lankawe baudhyangei loku wenasak naha wage :)

    api nam abidharmaya danne naha eth iskole yana kaale dhasa akapu wasthu ahuwa (pahala tiyenne). e kale nikaya bedhaya athiweddi me wagema tharka geeenna athi, pinata labune mewa, ewa akapa wasthu kiyanna baha kiyala :P

    1.Singilona kappa: using salt in horns

    2.Dvangula kappa: eating after midday

    3.Āvāsa kappa: holding the uposata in a separate building

    4.Gāmāntara kappa: to eat once and then going again to a village for more food

    5.Anumati kappa: performing a vinaya ceremony then getting consent from absent monks

    6.Ācinna kappa: following a certain practice because it was done by monks tutor or teacher

    7.Āmtita kappa: drinking sour milk after the midday

    8.Jalogipāna kappa: drinking unfermented palm wine

    9.Adasaka nisīdana kappa: using a mat has fringes

    10.Jātarūpa rajata patiggahana kappa: accepting and using gold and silver

    source : http://peramandiyeindarathana.blogspot.com/2016/03/contributionsof-buddhist-councils-for.html

    :yes::love:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    උන්වහසේට වාහනයක් ලැබුනෙ උන්වහන්සේ පෙර කල කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් වෙන්න පුලුවන්.උන්වහන්සෙ ඒ වාහනය පාවිච්චි කරන එකෙත් වරදක් දකින්න බැහැ. ඒත් උන්වහන්සෙ ඒ වාහනය උපාදානය කරගෙන ඊට ඇලුනොත් උන්වහන්සෙගේ පිනට ලැබුන ඒ වාහනයම උන්වහන්සේගෙ නිවනට බාධාවක් වෙනව.

    True
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    පෙර පිං?අනේ නිකං පලයන් බං.බුදුහාමුදුරුවෝ ගිහි සැප තියෙද්දිත් ඵපා කියල ගියා.ඵතකොට ඒ පිං නැති හින්දද?උඹලා කියන්න දෙයක් නැති උනහම කියන දේවල්නේ ඕවා..හාමුදුරු කෙනෙක්ට සෙරෙප්පුවත් දාන්න කැප නැහැ.අද කාලේ හාමුදුරුවරු ඒකට.

    පෙර පිනට ලබෙන්නෙ නහ කියනන් බෙහ. මොකො සීවලි හමුදුරුවන්ට කොහෙ ගියත් කෑම ලබෙනවා. එත් ලොසක රහතන් වහන්සේට පිරිනිවන් පාන තුරු හරියට කෑම වෙලක්වත් ලබුනෙනහ. අඩු ගනෙ කන්න ලබෙන්නෙ පෙර පින තියෙන්න ඔනෙ.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අතහැරීම පුරුදු වෙන්න කෝටියක වාහනයක් දන්දුන් ලක් පුතුන් දෙන්නා…!

    අයි.වී. විජේසේන සහ අමිත් පුස්ඇල්ල මහත්වරුන් විසින් මිලියන 10ක පමණ වටිනාකමින් සුපිරි මෝටර් රථයක් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් වෙත පූජාකොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ තම ෆේස්බුක් පිටුවෙහි මෙසේ සටහන්කොට තිබෙනවා.

    3EVpkjI.jpg

    http://nethgossip.lk/articles/9613

    ගිහියෝ සැප අතාරිනවා.හාමුදුරුවරු සැප භාරගන්නවා.ඒ කාලේ හාමුදුරුවරු සල්ලි වත් අතින් අල්ලලා නැහැ.ඒකට දැන්.කෝටි ගණන් වාහන පින් දීලා බාරගන්නවා.ඔන්න ඕවා නිසා තමා අද බුද්ධාගම පිරිහිලා තියෙන්නේ.ආගම අදහන අයට විතරක් බැනලා වැඩක් නැහැ මේ වගේ හාමුදුරුවරු ඉද්දි.

    සහතික ඇත්ත මචං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මනුස්සයො දෙන්න තමන්ගෙ සල්ලි වලින් වාහනයක් හාමුදුරුනමකට පුජා කරාම තියෙන වරද මොකක්ද.....මේක මාර කෙලියක්නෙ අනුන් සල්ලි වියදම් කරන්නෙ...මුන්ටයි රුදාව හැදිල තියෙන්නෙ..
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    පෙර පිං?අනේ නිකං පලයන් බං.බුදුහාමුදුරුවෝ ගිහි සැප තියෙද්දිත් ඵපා කියල ගියා.ඵතකොට ඒ පිං නැති හින්දද?උඹලා කියන්න දෙයක් නැති උනහම කියන දේවල්නේ ඕවා..හාමුදුරු කෙනෙක්ට සෙරෙප්පුවත් දාන්න කැප නැහැ.අද කාලේ හාමුදුරුවරු ඒකට.

    මන් උබට දෙයක් කියනද කරනවද? පුලුවනම් උබේ සෙරප්පු 2ක් දන්නේ නතුව ගමනක් ගිහිල්ල පෙනපන්. යකෝ ඉස්සර තිබ්බ විදියට නෙවෙය් අද අපේ අවට පරිසරය තියෙන්නේ :angry::angry::angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෝ අයිඩියා අබව්ට් දීස් තින්ග්ස් බට් බුදුහාමුදුරුවො නම් හැම තැනටම පයින්ම ඇවිද්ද මිසක් අවසාන කාලෙවත් අශ්ව කරත්තයකින්වත් ගියා කියල මම අහල නෑ..බුදු නොවුනනම් සක්විති රජ සැප විඳිමට හැකිව තිබුනු කෙනෙක්.

    දැන් හාමුදුරුවරු සැප පස්සෙ යනව මිසක් බනක් භාවනාවක් කරන් තමන්ගෙ නිවනට කාරණා ඉ‍ටුකරගන්න බවක් පේන්නෙ නෑ..දැන් කාලෙ හරි ඉස්සරහට පිරිහීම තමා පස් මහ බැලුම් අතර "කාලය" බලන්නෙ ඔය නිසා වෙන්ඩ ඇති.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අතහැරීම පුරුදු වෙන්න කෝටියක වාහනයක් දන්දුන් ලක් පුතුන් දෙන්නා…!

    අයි.වී. විජේසේන සහ අමිත් පුස්ඇල්ල මහත්වරුන් විසින් මිලියන 10ක පමණ වටිනාකමින් සුපිරි මෝටර් රථයක් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් වෙත පූජාකොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ තම ෆේස්බුක් පිටුවෙහි මෙසේ සටහන්කොට තිබෙනවා.

    ගිහියෝ සැප අතාරිනවා.හාමුදුරුවරු සැප භාරගන්නවා.ඒ කාලේ හාමුදුරුවරු සල්ලි වත් අතින් අල්ලලා නැහැ.ඒකට දැන්.කෝටි ගණන් වාහන පින් දීලා බාරගන්නවා.ඔන්න ඕවා නිසා තමා අද බුද්ධාගම පිරිහිලා තියෙන්නේ.ආගම අදහන අයට විතරක් බැනලා වැඩක් නැහැ මේ වගේ හාමුදුරුවරු ඉද්දි.

    මෙහෙම කිවුවට බොදු පිනතුන් අමනාප නොවන්න

    මහාවංසයේත් වැඩියෙන් ලියවෙන්නේ සල්ලි වැඩියෙන් වියදම් කරලා කරපු පින් කම් අනේ පිඩු සිටුතුමන්ලා ගැන ..මෙලපලදනා විකුනලා සංගයට වියදම් කරපු විශකාලා ගැන ...රුවන් වැලි සයවල් හදපු දුටු ගැමුණුලා ගැන .....මිසක් අමාරුවෙන් හම්බ කරලා ගන්න මුදලින් රුපියලක් දෙකක් පින් කැටේට දාලා යන නිර්ධන පන්තිකයන් ගැන නෙමේ .....ෆේස් බුක් පේජ් වල හැමදුරුවලු පොස්ට් හදන්නේ කාර් දුන්න පිනතුන් ගැන මිසක් දනවෙලක් අමාරුවෙන් හදන යන උඹලා අපි ගැන නෙමේ ......ආගම් කියන්නේ එහෙම තමා බ්‍රෝ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට වැටහුණු අපුරුම කරුණ නම් භක්තිය යම් ප්‍රමාණයකට සමාජයක සමෘද්ධිමත්භාවයට ප්‍රතිලෝමව සමානුපාත බවයි. හින්දු ලබ්ධිකයන් අතර භක්තිමත් බවේ ඉහලම තලයේ වැජඹෙන්නේ ඉන්දියාවේ සහ නේපාලයේ සිටින අන්ත දිළිඳු ජනතාවයි. කතෝලිකයන්ගේ භක්තියෙහි දිග පළල බැලීමට නම් ඔබ යා යුත්තේ රෝමයට නොව උගන්ඩාවේ, සැම්බියාවේ හෝ නයිජීරියාවේ දිළිඳු සමාජ ස්ථර වලටයි. පකිස්තානයේ හෝ ඇෆ්ඝනිස්ථානයේ දුෂ්කර ගම්මානවලදී ඔබට ඉස්ලාම් භක්තියේ ඉහලම අන්තය දැක බලා ගත හැකි වනු ඇත.

    භක්තිය