මොන_විහිළුවක්ද මේ

Purifier

Member
Aug 23, 2016
394
29
0


ගිහියෝ අතාරිනවා.හාමුදුරුවරු සැප ගන්නවා.ඒ කාලේ හාමුදුරුවරු සල්ලි වත් අතින් අල්ලලා නැහැ.ඒකට දැන්.කෝටි ගණන් වාහන පින් දීලා බාරගන්නවා.ඔන්න ඕවා නිසා තමා අද බුද්ධාගම පිරිහිලා තියෙන්නේ.ආගම අදහන අයට විතරක් බැනලා වැඩක් නැහැ මේ වගේ හාමුදුරුවරු ඉද්දි.


විශාකාව, අනේපිඩු සිටිතුමා ඒ කාලෙ හදල දුන්නෙ, මැටි හහපු, පිදුරු හෙවෙලි කරපු මඩු නෙමයි, සත් මහල් ප්‍රාසාද. පින ගැන දන්න අය එකලත් එහෙමයි අදත් එහමයි.

 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,143
    17,030
    113
    වාහනේ ලැබුන ආතල් එකට එෆි බි එකෙ‍ත් දාලා දැන් හාමුදුරුවරු බන කියන්නේ එෆ් බි එකේද බන් එකෙන්ම පේනවනනේ ඇලිලා තියෙන්නේ කවුද කියල.ඔව කතා කරලා වැඩක් නෑ මහනායක හාමුදුරුවන්ගේ හිටන් පහල ට ඉන්න 80% ඔහොමම තමයි හැබැයි අපරාදේ කියන්න බෑ තාම පාරමි දම් පුරන හාමුදුරුවොත් ඉන්නවා.

    විශාකාව, අනේපිඩු සිටිතුමා ඒ කාලෙ හදල දුන්නෙ, මැටි හහපු, පිදුරු හෙවෙලි කරපු මඩු නෙමයි, සත් මහල් ප්‍රාසාද. පින ගැන දන්න අය එකලත් එහෙමයි අදත් එහමයි.


    කාටද හදල දුන්නේ?හාමුදුරුවන්ටද?
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    කාටද හදල දුන්නේ?හාමුදුරුවන්ටද?

    ආර්ය මහා සඝ රුවනට.
    වාහනේ පූජා කරපු අය ඒ පින රැස් කරගෙන ඉවරයි;);). උබ ඒ පිනට නිග්‍රහ කරල පව් රැස් කරල ඉවරයි. තවත් අය ඒ පවට එකතු කරල පව මහත් ඵල මහානිසන්ස කරගනින් මචන්.:yes::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,519
    113
    කළ යුතු දේ නෙමෙයිනේ කරලා තියෙන්නේ. කරන්න තිබුනේ වාහනය විකුනා ලැබෙන කොටි ගනනක මුදල යොදවා මහා සංඝයා උදෙසා සිව්පසය පූජා කරගැනීමයි. සිව්පසයට වාහන අයිති වන බවක් නම් අප අසා නැත. මේක තනිකරම තමුන්ව Marketing කරගැනීම.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    තිත්තගල්ලෙ හාමුදුරුවෝ ගැන ගොඩක්දෙනෙක් දන්නව..
    ඒ අන් කිසිවක් නිසානොව උන්වහන්සේ තමුන්ගේ ආකර්ශනීය වාග් විලාශය භාවිතාකර ගැබුරුවු අභිදර්මය ඉතා සරලව ,ආකර්ශනීයව පාඩම් 39ක් හරහා මිනිසුන්ට බෙදාදීම නිසාය.උන්වහන්සේ අභිදර්මය පන්තිද පවත්වනවා..
    අභිදර්මය අපහසු, බොහෝ පිරිසක් මෙය හරහා ඉගනගන්න බව මම පෞද්ගලිකව දනිමි.

    මේ ත්‍රෙඩ් එකා දාපු සහෝදරයා, මෙය දමන්නට ඇත්තේ බුදුදහම ගැන සැබෑ හැගීමෙන් වෙන්න ඇති.ඔබ එසේ හිතනවානම් එහෙම වෙන්නටත් (පිරිහෙන්නට ) පුලුවන්.

    නමුත් මම තවත් කරුනක් පෙන්වාදෙමි, උන්වහන්සේ පාවිච්චිකරන පලමු වාහනය මෙය නොවෙයිනේ.ඉතින් පැදුරේ හිටපු මිහිහා රජ මැදුරට ඇවිත් ඒ සැපට හුරුවෙලා අල්පේච්චකම නැතුයගිය වගේ සීන් එකක් ඔතන නෑ.අනික හාමුදුරුවෝ අපිට වඩා ආගමක සාශනික සේවයක් කරනවා දිනපතා. විශේෂයෙන් දහම්පාසැල් කටයුතු, සාසනාරක්ශක බලමන්ඩල,ආරාධිත ධර්මදේශනා..පිරිවෙන් කටයුතු සාන්ගික දාන, පිරිත්, සෙත් පිරිත් .ගිහියන්ට පෞද්ගලික ආශිර්වාද එකී මෙකී නොකී ආදී.. ඉතින් උන්වහන්සේලාටත් පහසුවෙන ගමන් කලහැකි වාහනයක් තිබීමේ වරදක් නෑ.හේතුව උන්වහන්සේලා සමහර කරයුතුසදහා විශාල දුරගෙවාහෙන, දුශ්කර පාරවල් ඔස්සේත් යන්නට සිදුවන බැවින්, එය උන්වහන්සේලගේ සේවය බොහොකලක් ගිහිජනයාට ලැබාගැනීමට මෙය රුකුලක්වේ.(වාහන පන්සලේ ගොඩගහගෙන මුදලාලිලා වගේ ඉන්න එක අනුමත නොකරමි ).ජනගහනය වැඩිවත්ම ගිහියන්ගේ අවශ්‍යතාද වැඩිය.පයින් වැඩම කර, අද සමාජයේ ඒ අවශ්‍යතා කෙසේවත් සපුරාශියනොහැක.ඒනිසා එකවරම උන්වහන්සේලා හොදවාහනයක් පාවිච්චිකිරීමපිලිබදව විවේචන කිරීමට ඉක්මන් නොවීයයුතුය.
    ඉතිරි එක කෙටියෙන් කියන්නම්.. පුස්සැල්ල පුජාකරල පින් ලබාගත්ත අපි ඒක දැකලා පවු එහෙම පුරවාගන්නවා නෙවේ, ඔන්න. අර කට්ටියක් රුවන්වැල්ලිසෙයට පලතුරු පුජාකරල පින්ගත්ත , අනිත් මිනිස්සු ඒකට බැනලා පවු පුරෝගත්ත වගේ.
     
    Last edited:
    • Like
    Reactions: Purifier

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අතහැරීම පුරුදු වෙන්න කෝටියක වාහනයක් දන්දුන් ලක් පුතුන් දෙන්නා…!

    ගිහියෝ අතාරිනවා.හාමුදුරුවරු සැප ගන්නවා.ඒ කාලේ හාමුදුරුවරු සල්ලි වත් අතින් අල්ලලා නැහැ.ඒකට දැන්.කෝටි ගණන් වාහන පින් දීලා බාරගන්නවා.ඔන්න ඕවා නිසා තමා අද බුද්ධාගම පිරිහිලා තියෙන්නේ.ආගම අදහන අයට විතරක් බැනලා වැඩක් නැහැ මේ වගේ හාමුදුරුවරු ඉද්දි.


    මචන්, දන්නේ නැති එව්වා කතා නොකර ඉදපන්.
    මම ඉස්සරලම අභිධර්මය ඉගෙන ගත්හේ මේ හාමුදුරු වන්ගෙන්.
    අභිධර්මය ඉගෙන ගන්ඩ ඕන කියල හිතුනේ මේ හාමුදුරු වන්ගේ බන අහල.
    මේ හාමුදුරු වන්ට රට වටේ බන වලට ආරාධනා ලැබෙනවා.
    මේ හාමුදුරුවෝ අනිත් ඔය TV එකේ ප්‍රසිද්ධයි කියන හාමුදුරුවෝ වගේ කවි බන කියන්නේ නෑ. කියන්නේ අභිධර්මය.
    මේ හාමුදුරුවෝ මාසෙකට ලක්ෂයක petrol ගහනවා රට වටේ බණට යන්ඩ. තිබ්බේ එච්චර වටින්නේ නැති car. එක පාරක් high way එකේ හැප්පිලා වට ගානක් කැරකිලා ගිහින්. මේ හාමුදුරු වන්ට මේ වගේ ආරක්ෂා කාරී වහනයක් දෙන එක වටිනවා.
    මේ හාමුදුරුවෝ පිටරට වල යනවා. සවාරි නෙමේ, බන කියන්ඩ විතරයි. කියපු ගමන් නොපමාව එනවා.
    මේ හාමුදුරු වන්ට හොද ලැබීමක් තියෙනව. ශ්‍රියානි අබේසුරිය කියල doctor කෙනෙක් තමන්ගේ මුළු දනයම වියදම් කරනවා මේ හාමුදුරු වන්ට. ඒ පැහැදීමට.
    මේ හාමුදුරුවෝ තමා අභිධර්මය වෙනුවෙන් හදන ලංකාවේ පලවෙනි චයිතිය හදන්නේ.
    මේ හාමුදුරුවෝ හරියට වළදන්නේ වත් නෑ. ඉස්සර හිටපු ගානම තමා මහත.
    වැරදි තියෙන හාමුදුරු වරු ඇති, එත් හොයල බලල කතා කරපන්.
    මෙන්න මේ ටික අහපන්. උබට තේරෙයි මේ හාමුදුරුවෝ අභිධර්මය ඉගෙන ගන්ඩ අත හැරලා තියෙන දේවල්. ඉතින් මේ වගේ වහනෙකට ලොබ කරයිද?
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ
    මට නම් සුවර් මේ හාමුදුරුවෝ මේ වාහනේ විකුණලා අර අභිධරම් චයිතිය වැඩ ඉවර කරනවා.
    නැත්තම් ලංකාව වටේ අභිධර්මය ප්‍රචාරය කරන්ඩ යොදාගන්නවා.
    දැන් ඔය කවි බන කියන හාමුදුරු වරු ගාන පොරොන්න්දු වෙලා එන්නේ. මේ හාමුදුරුවෝ මෙච්චර වටිනා ගැබුරු දහම්නක් කියලවත සතයක් ගන්නේ නෑ.
    මේවගේ දෙයක් ශ්‍රද්දවෙන් පුජා කරපුහම උබට අමාරුයි.

    සල්ලි පස්සේ යන හාමුදුරු වරු ඉන්නවා මචන්. එත් එහෙම නැති පැහැදීමෙන් ම මිනිස්සු දනය දෙන අවංක සේවයක් කරන අයත් ඉන්නවා.
    මේ හාමුදුරු වන්ට නම් plane එකක් පරිත්‍යාග කරත් මම නම් සාදු කියල අනුමෝදන් වෙනවා ඇරෙන්ඩ වචනයක් කියන්නේ නෑ.
    උබත් වැරැද්ද හදා ගනින් දැන්වත්.


    P.S:
    මම මේ හාමුදුරු වන්ව ඇහැට වත් දැකල නැති කිසිම සම්භන්දයක් නැති youtube එකෙන් video බලපු කෙනෙක්. ඉතින් ඇත්තටම හම්බ වෙච්ච කෙනෙක් කොහොම පැහැදෙයිද?
     
    Last edited:
    • Like
    Reactions: selinux57

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,034
    113
    Hamilton, NZ
    මහා සංඝරත්නයට මොනව හරි පූජ කලොත් තමයි ජාති ජන්ම නැති එවුන්ට පුක කහන්නේ. අඩුමගානේ පැන්සලක්වත් පුජ කරපු එවුන් නෙවෙයි කෑගහන්නේ. අරෙහේ මාලිගාවටත් උඩින් පල්ලි හදනකොට මීක් නැහැ. අ.හු.වේ.පු.

    sirawata ban.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොන පිස්සුද බන්... හාමුදුරුවෝ දායකයන්ට කියන්නද දායකයන්ගේ සල්ලි වලින් වාහනයක් ගත්තා කියලා...

    ඉතින් ඕකට සප් එක දුන්න දෙන්නෙක්ගේ නම් දෙක දාලා පූජා කලා කියලා දාන්න ඇති...

    දන්නේ නැති ඒවා කතා කරන්ඩ එපා බන්. මේ හාමුදුරුවෝ එහෙම කරන්නේ නෑ.
    කරන හාමුදුරුවෝ ඇති. මම අම්ම තාත්ත දිඋරලා කියන්නේ. මේ හාමුදුරු වන්ගේ බන අහපන්. එතකොට උබට තේරෙයි 100%.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උන්වහසේට වාහනයක් ලැබුනෙ උන්වහන්සේ පෙර කල කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් වෙන්න පුලුවන්.උන්වහන්සෙ ඒ වාහනය පාවිච්චි කරන එකෙත් වරදක් දකින්න බැහැ. ඒත් උන්වහන්සෙ ඒ වාහනය උපාදානය කරගෙන ඊට ඇලුනොත් උන්වහන්සෙගේ පිනට ලැබුන ඒ වාහනයම උන්වහන්සේගෙ නිවනට බාධාවක් වෙනව.

    මේ හාමුදුරුවෝ එහම කරන්නේ නෑ මට විශ්වෂයි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    buddahama kiyanne mokada kiyala danne nati unta nam meka loku news ekåk.:lol: danaya kiyanne de loku wennath puluwan podi deyak wennath puluwan danaya danayakma pamanai.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නියම හාමුදුරු කෙනෙක්ට ඔහොම සැප දේවල් පරිහරණය කරන්න බැහැ.

    මේ හාමුදුරු වන් මාසෙට ලක්ෂයක් වියදම් කරනවා petrol වලට. රට වටේ එන ආරාධනා වලට.
    හැබැයි කවි බන සෙත් කවි නෙමේ. අභිධර්මය.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වාහනේ ලැබුන ආතල් එකට එෆි බි එකෙ‍ත් දාලා දැන් හාමුදුරුවරු බන කියන්නේ එෆ් බි එකේද බන් එකෙන්ම පේනවනනේ ඇලිලා තියෙන්නේ කවුද කියල.ඔව කතා කරලා වැඩක් නෑ මහනායක හාමුදුරුවන්ගේ හිටන් පහල ට ඉන්න 80% ඔහොමම තමයි හැබැයි අපරාදේ කියන්න බෑ තාම පාරමි දම් පුරන හාමුදුරුවොත් ඉන්නවා.

    හැම හාමුදුරු කෙනෙක්ම එහෙම නෑ බන්. උබ මේ හාමුදුරු වන්ගේ බන පොඩ්ඩක් අහපන්.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මචන්, දන්නේ නැති එව්වා කතා නොකර ඉදපන්.
    මම ඉස්සරලම අභිධර්මය ඉගෙන ගත්හේ මේ හාමුදුරු වන්ගෙන්.
    අභිධර්මය ඉගෙන ගන්ඩ ඕන කියල හිතුනේ මේ හාමුදුරු වන්ගේ බන අහල.

    Etc etc......

    Rep ++
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හැබැයි ෆේස්බුක් නම් හාමුදුරුවරුන්ට අනවශ්‍ය දෙයක්

    Facebook කියන්නේ හොද මාද්යක්. දැන් බලපන් මම අභිධර්මය ඉගෙන ගත්ත youtube එකෙන්.
    Facebook එකෙනුත් සංවිධානය කරහැකි හොද දේවල්.
    අනික මේ හාමුදුරුවෝ සිඋරක් අදගේනනේ photo දාල තියෙනේ facebook. එතකොට වැරදි දෙයක් කරන්ඩ එන්නේ නෑ නේ කවුරුත්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,519
    113
    කළ යුතු දේ නෙමෙයිනේ කරලා තියෙන්නේ. කරන්න තිබුනේ වාහනය විකුනා ලැබෙන කොටි ගනනක මුදල යොදවා මහා සංඝයා උදෙසා සිව්පසය පූජා කරගැනීමයි. සිව්පසයට වාහන අයිති වන බවක් නම් අප අසා නැත. මේක තනිකරම තමුන්ව Marketing කරගැනීම.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ ස්වාමින් වහන්සේ අභිදර්මය ගැන දේශණා කරන උතුම් ස්වාමින් වහන්සේ නමක්. මහා සඝරුවනට තම්න් සතු දේවල් පූජා කරල ඒ අය පින් කරගද්දි, මුන් ඒ පිනටත් අපහස කරල, හාමුදුරුවන්ටත් අපහස කරල නිකන් පවු පුරෝ ගන්නව. උබ හිගන්නෙක්ට සෙරෙප්පු දෙකක්වත් දීල තියෙනවද?

    අනිවා බන්.
    අර කවි බන, සෙත්කවි, බෝධිපුජා කරන හමුදුර්වෝ එක බණට 60,000/= ක් අය කරලා පොරොන්දු වෙලා defender එකෙන් bodyguard කෙනෙක් එක්ක ඇවිත් කියල යන අය හොදයි. මේ වගේ අභිධර්මය කියල සත පහක් ඉල්ලන්නේ නැතුව හරි හමන් අහරක් නැතුව හම්බෙන සත පහ ලංකාවේ එකම අභිධර්ම චයිත්ය වෙනුවෙන් වියදම් කරන හාමුදුරු කෙනෙක්ට ශ්‍රද්ධාවෙන් කෙනෙක් මෙහෙම පුජා කරපුහම අමාරුයි.
    මට නම් ඇඩුනා මෙහෙම පුජා කරා කියල. මමත් කවද හරි මේ හාමුදුරු වන්ට මොනවා හරි දෙයක් පුජා කරනවා.
    තමන් පුජා නොකරත් වෙන කෙනෙක් කරන පින බලල සතුටු වෙන එකත් ලොකු පිනක් :yes:.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,030
    113
    ආර්ය මහා සඝ රුවනට.
    වාහනේ පූජා කරපු අය ඒ පින රැස් කරගෙන ඉවරයි;);). උබ ඒ පිනට නිග්‍රහ කරල පව් රැස් කරල ඉවරයි. තවත් අය ඒ පවට එකතු කරල පව මහත් ඵල මහානිසන්ස කරගනින් මචන්.:yes::yes:

    :lol:යකෝ මට වඩා පව් කරපු උන් ඕනතරම් ලංකාවේ ඉන්නවා.ඔය කාර් එක දුන්න කෙනත් එහෙමනම් පව් කරලානේ හම්බ කරන්නේ එහෙම බැලුවොත්..ඉගනීම විකිණීමත් පවක්නේ..