මොන_විහිළුවක්ද මේ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උන්වහසේට වාහනයක් ලැබුනෙ උන්වහන්සේ පෙර කල කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් වෙන්න පුලුවන්.උන්වහන්සෙ ඒ වාහනය පාවිච්චි කරන එකෙත් වරදක් දකින්න බැහැ. ඒත් උන්වහන්සෙ ඒ වාහනය උපාදානය කරගෙන ඊට ඇලුනොත් උන්වහන්සෙගේ පිනට ලැබුන ඒ වාහනයම උන්වහන්සේගෙ නිවනට බාධාවක් වෙනව.

    yep
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මමත් ඉස්සර හිතුවෙ හාමුදුරුවන්ට දානය පුජා කරනවට වඩා හිගන්නන්ට දුප්පත් අයට යමක් දෙන එක හොදයි කියලා. පස්සේ බණක් ධර්මයක් කනට වැටිිලා මොලේට ගියාට පස්සේ මට මේ ටික පැහැදිලි වුනා.

    1. සාමාන්‍ය මිනිස්සුන්ට / සත්තුන්ට දන් ලැබුනම ඒ අය මේ ආත්මෙ පහසුවෙන් හොදින් හිදීවි. ඒත් එච්චරයි. ඊලග ආත්ම වල අයෙත් දුගී වෙලා ඒ අය ඉපදේවි. ඒ අයගේ සසර ගමන දිගයි.

    2. එහෙත් මහා සංඝරත්නය විසින් අපිට මේ දුක්ඛිත සසරෙන් එ‍තෙර වීමට උපකාර, මග පෙන්විම කරන නිසා උන්වහන්සේලාට පුජා කරන දානය අර සාමාන්‍ය ජනයාට දෙන දානයට වඩා අති උතුම්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    අනිවා. හිගන්නන්ගේ ගොඩක් අයගේ ගුණයක් නෑ. තරහින් ඉන්නේ. හරියට අපි කරපු එකක් වගේ.
    සිල්වතුන්ට දන් දෙන එක මහත් පලයි.
    එත් මම නම් අම්ම කෙනෙක් වගේ හිගමනේ හිටියොත් කියක් හරි දෙනවා (50/100). :yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනිවා. හිගන්නන්ගේ ගොඩක් අයගේ ගුණයක් නෑ. තරහින් ඉන්නේ. හරියට අපි කරපු එකක් වගේ.
    සිල්වතුන්ට දන් දෙන එක මහත් පලයි.
    එත් මම නම් අම්ම කෙනෙක් වගේ හිගමනේ හිටියොත් කියක් හරි දෙනවා (50/100). :yes:

    තම තම නැණ පමණින් දැනගතයුතු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා. හිගන්නන්ගේ ගොඩක් අයගේ ගුණයක් නෑ. තරහින් ඉන්නේ. හරියට අපි කරපු එකක් වගේ.
    සිල්වතුන්ට දන් දෙන එක මහත් පලයි.
    එත් මම නම් අම්ම කෙනෙක් වගේ හිගමනේ හිටියොත් කියක් හරි දෙනවා (50/100). :yes:
    :yes::yes: දුශ්ශීල ස්වාමින්වහන්සේ නමකට දෙන ධානය ඔයිටත් වඩා මහත්ඵ්ල මාහානිසසයි, අනික හාමුදුරු නමකගෙ සීලය හොයන එක ගිහියන්නෙ කාර්යයෙ නෙමේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    අමිත් පුස්ඇල්ල :P:P සල්ලි නැතුවයෑ .මගෙනුත් ගත්තනෙ අවුරුදු 4ක් විතර
    අඩේ උබෙනුත් ගත්තද මගෙනුත් ගත්ත බන් අවුරුදු 2ක්ම..
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    හාමුදුරුවන්ට අපහාස කරලා නිකන් පව් පුරෝ ගන්න එපා බන් .හාමුදුරුවන්ගේ වැරදි තියෙනවනම් එක එයා යනකොට ගෙනියයි .අපි අහක ඉදන් අයි ඉල්ලන් කන්නේ ?

    අනික අපි පන්සිල් විතරයි සමාදන් වෙන්නේ (එකෙනුත් කීයද රකින්නේ ) .

    එත් කොච්චර දුශ්ශීල භික්ෂුවක් වුනත් අපිට වඩා බොහොම ගැබුරු සිල්පද රකිනවා සිවුරයි පවිදිකමයි රකින්න .
    එනිසා අපිට භික්ශ්වකට ඇගිල්ල දික් කරන එකට සුදුසු කම් තියෙනවද කියල හිතන්න ඕන .

    අද කාලේ හැටියට හාමුදුරු වන්ටත් සෑහෙන්න වැඩ කොටසක් තියෙනව .දාන ,බන දර්ම කටයුතු ..බස් එකේ හාමුදුරුවන්ව නිකන් එක්කන් යන්නේ නැහැ .පොඩි හාමුදුරුවන්ට ඉගෙනගන්න වියදම් පින්කම් වලින් ලැබෙන්නේ නැහැ .
    හාමුදුරුවරු අද ගොඩක් සිවුරු හරින්නත් මේ වගේ ආර්ථික ප්‍රශ්න බලපානවා .

    හාමුදුරු කෙනෙක් වුනත් රහත් වෙලා නැති නිසා තමන්ගේ ලගම නෑයන් එක්ක බැදීම් තියෙනවා .

    වාහන කතාව ගැන බැලුවොත් හාමුදුරු නමක් සැප වාහන පස්සේ යනවනම් සල්ලි පස්සේ යනවනම් එක නොගැලපීමක් තමා .
    එත් රට වටේ දර්ම කටයුතු වලට වඩින ස්වාමින් වහන්සේ කෙනෙක්ට බස් එකේ ගිහින් ඒ දේ කරන්න අමාරුයි .ඉතින් දායකයෙක් වාහනයක් පුජා කලාම එක බාර ගැනීම වැරද්දක් නෙමේ .

    හැමදේකම දෙපැත්තක් තියෙනවා .:)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මමත් ඉස්සර හිතුවෙ හාමුදුරුවන්ට දානය පුජා කරනවට වඩා හිගන්නන්ට දුප්පත් අයට යමක් දෙන එක හොදයි කියලා. පස්සේ බණක් ධර්මයක් කනට වැටිිලා මොලේට ගියාට පස්සේ මට මේ ටික පැහැදිලි වුනා.

    1. සාමාන්‍ය මිනිස්සුන්ට / සත්තුන්ට දන් ලැබුනම ඒ අය මේ ආත්මෙ පහසුවෙන් හොදින් හිදීවි. ඒත් එච්චරයි. ඊලග ආත්ම වල අයෙත් දුගී වෙලා ඒ අය ඉපදේවි. ඒ අයගේ සසර ගමන දිගයි.

    2. එහෙත් මහා සංඝරත්නය විසින් අපිට මේ දුක්ඛිත සසරෙන් එ‍තෙර වීමට උපකාර, මග පෙන්විම කරන නිසා උන්වහන්සේලාට පුජා කරන දානය අර සාමාන්‍ය ජනයාට දෙන දානයට වඩා අති උතුම්.

    ඛුද්දක පාඨවලට අනුව, සංඝරත්නය කියන්නේ අරහත් භික්ෂූන්ටයි. පන්සල් වල සිවුර දාගෙන ඉන්න හාමුදුරුලා සංඝරත්නය නෙවෙයි.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඛුද්දක පාඨවලට අනුව, සංඝරත්නය කියන්නේ අරහත් භික්ෂූන්ටයි. පන්සල් වල සිවුර දාගෙන ඉන්න හාමුදුරුලා සංඝරත්නය නෙවෙයි.

    සංඝරත්නය කියද්දි කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙ ඉදන් අනාගතේ පහලවන සෑම භික්ෂුවක්ම අයිතියි..

    අනගතේ පහලවන භික්ෂූන් වහන්සේල ගිහි ජීවිත ගත කරමින් ඉන්නේ. අදුරගන්න පුලුවන් වෙන්නෙ අතේ තියන කහපාට නූලකින් විතරයි... ඒත් ඒ ගොල්ලොත් නියොජනය කරන්නෙ ආර්ය මහ සංඝරත්නයම තමා...

    එයාලටත් ආර්ය සංඝරත්නය අරමුනු කරගෙන දන් දීල මහත්ඵල මහානිසංස පිනක් කරගන්න පුලුවන්..

    අනික සිල්වත් භික්ෂූන්ට බනින්න එපා.. ඒව මේ ආත්මෙදිම විපාක දෙන්න තරම් බරපතල අකුසල කර්ම..
     
    • Like
    Reactions: Purifier

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඛුද්දක පාඨවලට අනුව, සංඝරත්නය කියන්නේ අරහත් භික්ෂූන්ටයි. පන්සල් වල සිවුර දාගෙන ඉන්න හාමුදුරුලා සංඝරත්නය නෙවෙයි.

    සින්හලේ කියල ගහගෙන ඉන්නෙ. සන්ඝ රත්ණය කියන්නෙ මොකද්ද දන්නෙ නෑ.:confused:

    සංඝරත්නය කියද්දි කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙ ඉදන් අනාගතේ පහලවන සෑම භික්ෂුවක්ම අයිතියි..

    අනගතේ පහලවන භික්ෂූන් වහන්සේල ගිහි ජීවිත ගත කරමින් ඉන්නේ. අදුරගන්න පුලුවන් වෙන්නෙ අතේ තියන කහපාට නූලකින් විතරයි... ඒත් ඒ ගොල්ලොත් නියොජනය කරන්නෙ ආර්ය මහ සංඝරත්නයම තමා...

    එයාලටත් ආර්ය සංඝරත්නය අරමුනු කරගෙන දන් දීල මහත්ඵල මහානිසංස පිනක් කරගන්න පුලුවන්..

    අනික සිල්වත් භික්ෂූන්ට බනින්න එපා.. ඒව මේ ආත්මෙදිම විපාක දෙන්න තරම් බරපතල අකුසල කර්ම..

    :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඛුද්දක පාඨවලට අනුව, සංඝරත්නය කියන්නේ අරහත් භික්ෂූන්ටයි. පන්සල් වල සිවුර දාගෙන ඉන්න හාමුදුරුලා සංඝරත්නය නෙවෙයි.

    me wage ayath innawada me lankawe buddahamata deyyagema pihitai :confused::(
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ හාමුදුරුවන්ගේ පෙර පිංට ලැබීම ගැන උබලා කොහොමද ඔහොම කතා කියන්නේ ? පව් පුරෝ ගන්නේ නැතුව ඉඳහන් බන්.. :angry::angry:
     
    Last edited:

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    ආර්ය මහා සඝ රුවනට.
    වාහනේ පූජා කරපු අය ඒ පින රැස් කරගෙන ඉවරයි;);). උබ ඒ පිනට නිග්‍රහ කරල පව් රැස් කරල ඉවරයි. තවත් අය ඒ පවට එකතු කරල පව මහත් ඵල මහානිසන්ස කරගනින් මචන්.:yes::yes:

    මම මේ ඔය දානය ගැන වැරැද්දක් කියනවා නෙවෙයි. දැනගන්න අහන්නේ දැන් වෙන හාමුදුරු නමක් වැඩලා කොහෙහරි බණකට වඩින්න ඔය වාහනය ඉල්ලුවොත් හම්බවෙයිද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    ඒ හාමුදුරුවන්ගේ පෙර පිංට ලැබීම ගැන උබලා කොහොමද ඔහොම කතා කියන්නේ ? පව් පුරෝ ගන්නේ නැතුව ඉඳහන් බන්.. :angry::angry:

    පෙර පිං?අනේ නිකං පලයන් බං.බුදුහාමුදුරුවෝ ගිහි සැප තියෙද්දිත් ඵපා කියල ගියා.ඵතකොට ඒ පිං නැති හින්දද?උඹලා කියන්න දෙයක් නැති උනහම කියන දේවල්නේ ඕවා..හාමුදුරු කෙනෙක්ට සෙරෙප්පුවත් දාන්න කැප නැහැ.අද කාලේ හාමුදුරුවරු ඒකට.