මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න ඕන

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න ඕන

    මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් තනියම ඉගෙන ගන්න ඕන. තනියම ඇප් එකක් ක්‍රියේට් කරන තැනට ඉගෙන ගන්න ඕන.දැනට නම් මොකුත්ම දන්නෙ නෑ. කොතනින් පටන් ගන්න ද? මොන වගේ පාත් එකක යන්න ඕනද?මේව ගැන දන්න අය ෆලෝ කරන්න හොද සිලබස් එකක් දීපල්ලා මචං.ඒ වගේමඉගෙන ගන්න පුළුවන් හොද කෝසස්(Lynda/Udemy වගේ), වෙබ් සයිට්, යූටියුබ් චැනල් එහෙම දෙන්න. ලොකු උදව්වක්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,870
    113
    එක තැනක නෑ
    මුකුත් කරල නෑ මචං. ජාවා බේසික් ටිකක් දන්නවා තනියම කරල.ඒත් දැන් අමතකයි.

    Thaniyen igenaganna eke kisi prashnayak na machan. Mokada mamath programming thaniyen igenagaththe.

    Umba native apps liyanawa nam

    Android walata Java igena ganna wenawa

    iOS walata swift or Objective-C igena ganna wenawa. Dan godakma use karanne Swift.

    Ehemath naththam umbata cross platform application develop karanna igena ganna wenawa. E kiwwe 70% wage ekama source code eka umbata ios and android dekatama use karanna puluwan.

    Ekata umabta option tikak thiyanawa me deka thamai danata godak use wenne.

    Google Flutter - language eka : Dart
    React native - language eka JavaScript

    Thawa ionic , native script wage optionuth thiyanawa.

    Poddak hoyala balapan. Karanna bari na tikak ona kamin kattak kawoth
     
    Last edited:
    • Like
    Reactions: wtsamantha

    Thanks lot Machan.උඹ ඉගෙන ගත්ත චැනල් ටිකක් කියමුකො.කොච්චර විතර කාලයක් උඹට ගියාද ඉගෙන ගන්න.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,870
    113
    එක තැනක නෑ
    Thanks lot Machan.උඹ ඉගෙන ගත්ත චැනල් ටිකක් කියමුකො.කොච්චර විතර කාලයක් උඹට ගියාද ඉගෙන ගන්න.

    Mama job eka widihata programming karana nisa kalayak kiyanna ba ban. Normally wadath ekka ehemmama karan giya ban. Loku awulak na umbata suit wena eka thoragwna karanna patan ganin.
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    Mama job eka widihata programming karana nisa kalayak kiyanna ba ban. Normally wadath ekka ehemmama karan giya ban. Loku awulak na umbata suit wena eka thoragwna karanna patan ganin.
    ඒ කියන්නෙ උඹ ප්‍රොගැමින් ඩිග්‍රි එකක් කලාද? නැත්නම් කැම්පස් නොගිහින් තනියම ඉගෙන ගෙන ඒ ෆිල්ඩ් එකට එන්ටර් උනාද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    නේටිව් ඉගෙනගන්නවා නම් පොඩ්ඩක් කල් යනවා හැබැයි කොයි තරම් අලුත් ෆ්‍රේම්වර්ක් ආවත් නේටිව් වලට තියන තැන නැතිවෙන්නෙත් නැහැ
    Flutter එහම දැන් ට්‍රෙන්ඩ් එක සහ ඉගෙනගන්නත් ලේසියි
    මම දැනට අවුරුදු 9ක් විතර මොබයිල් ඇප් ඩිවලොප් කරන්නෙ, නේටිව් තමයි කරන්නෙ ඉදල හිටලා පොඩි වැඩ Flutter වලිනුත් කරනවා
    යූටියුබ් බලපන්
    iOS නම් මම ඉගෙන ගත්තෙ තනියම සහ WWDC Videos බලලා
    ඇන්ඩරොයිඩ් ඉගෙන ගත්තෙ New Boston සහ මේකෙන් https://www.udemy.com/course/comple...i4rzEBmPwzxMZUIxKdpdLyDdwBVV0LeoaApVJEALw_wcB

    Flutter නම් ඩොකියුමන්ටේශන් එක සහ ඒ ඒ වෙලාවට ඕන දේවල් යූටියුබ් එකේ සර්ච් කරලා

    ප්‍රෝගැමින් දැන් අමතක නම් ඒ ටික පොඩ්ඩක් පොලිශ් කරගෙන ඉන්න
    ඇන්ඩ්‍රොයිඩ් ජාව වලින් කරනවා නම් කන්සෙප්ට් එහෙම ටිකක් ඕන වෙනවා Inheritance, Data Structures වගේ දේවල් ටිකක් හොදට පුලුවන් වෙන්න ඕන (තියරිටිකල් නොලේජ් එක නෙමයි ප්‍රැක්ටිකලි කොහොමද interface එකක් යූස් කරන්නෙ වගේ දේවල්)
    මොන programing language එක උනත් ඉක්මනට ඉගෙන ගන්න පුලුවන් එක ලැන්ග්වේජ් එකක් හරි හොදටම දන්නවා නම්
     
    Last edited:
    • Love
    • Like
    Reactions: ITGuy25 and ACHIK

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    වටිත ත්‍රෙඩ් එකක්.තියරි ඉගෙන ගන්න ගමන් මොනාහරි කන්සෙප්ට් හිත හිත ඇප් හදපන් එතකොට තමයි වැඩේ හොදට පත්තියන් වෙන්නෙ:lol::lol:.මේකෙ ඉන්නවා හොද වැඩ්ඩො උන් හොද ගයිඩ් එකක් දෙයි.සුබපැතුම්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    නේටිව් ඉගෙනගන්නවා නම් පොඩ්ඩක් කල් යනවා හැබැයි කොයි තරම් අලුත් ෆ්‍රේම්වර්ක් ආවත් නේටිව් වලට තියන තැන නැතිවෙන්නෙත් නැහැ
    Flutter එහම දැන් ට්‍රෙන්ඩ් එක සහ ඉගෙනගන්නත් ලේසියි
    මම දැනට අවුරුදු 9ක් විතර මොබයිල් ඇප් ඩිවලොප් කරන්නෙ, නේටිව් තමයි කරන්නෙ ඉදල හිටලා පොඩි වැඩ Flutter වලිනුත් කරනවා
    යූටියුබ් බලපන්
    iOS නම් මම ඉගෙන ගත්තෙ තනියම සහ WWDC Videos බලලා
    ඇන්ඩරොයිඩ් ඉගෙන ගත්තෙ New Boston සහ මේකෙන් https://www.udemy.com/course/comple...i4rzEBmPwzxMZUIxKdpdLyDdwBVV0LeoaApVJEALw_wcB

    Flutter නම් ඩොකියුමන්ටේශන් එක සහ ඒ ඒ වෙලාවට ඕන දේවල් යූටියුබ් එකේ සර්ච් කරලා

    ප්‍රෝගැමින් දැන් අමතක නම් ඒ ටික පොඩ්ඩක් පොලිශ් කරගෙන ඉන්න
    ඇන්ඩ්‍රොයිඩ් ජාව වලින් කරනවා නම් කන්සෙප්ට් එහෙම ටිකක් ඕන වෙනවා Inheritance, Data Structures වගේ දේවල් ටිකක් හොදට පුලුවන් වෙන්න ඕන (තියරිටිකල් නොලේජ් එක නෙමයි ප්‍රැක්ටිකලි කොහොමද interface එකක් යූස් කරන්නෙ වගේ දේවල්)
    මොන programing language එක උනත් ඉක්මනට ඉගෙන ගන්න පුලුවන් එක ලැන්ග්වේජ් එකක් හරි හොදටම දන්නවා නම්

    ගොඩක් වැදගත් උනා මචං තෑන්ක්ස්.

    Thanks

    වටිත ත්‍රෙඩ් එකක්.තියරි ඉගෙන ගන්න ගමන් මොනාහරි කන්සෙප්ට් හිත හිත ඇප් හදපන් එතකොට තමයි වැඩේ හොදට පත්තියන් වෙන්නෙ:lol::lol:.මේකෙ ඉන්නවා හොද වැඩ්ඩො උන් හොද ගයිඩ් එකක් දෙයි.සුබපැතුම්
    Thanks පත්තියන් උනා:lol::lol:
    Thanks

    Thanks

    හෙනයා;25151936 said:
    I'm really enjoying this course on Udemy and think you might like it too.
    https://www.udemy.com/share/101WqMB0sddVpbQw==/

    I'm really enjoying this course on Udemy and think you might like it too.
    https://www.udemy.com/share/101WwKB0sddVpbQw==/

    Thanks Lot
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    හැමදාම udemy free course තියන ඒවා දානවා, සමහර දවස්වලට තියනවා courses, එකෙන් enroll වෙන්න, YT එකෙනුත් හොඳ ටිකක් හොයාගන්න පුලුවන් වෙයි
    B U M P