මොබයිල් ගේම් ගහන කස්ටියට

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මොබයිල් ගේම් ගහන කස්ටියට

    අද මං ඔයාලට හොදම game ටිකක් ගැන විස්තර කියනවා

    ගොඩක් අය අසාවෙන් ගහපු ගේමක් තමයි Tiny Troops කියන්නේ. අද කියන්නේ එකේ දෙවෙනි සංස්කරණය ගැන ;)

    ස්ක්‍රීන් ෂොට් ටික බලලම ඩව්න්ලෝඩ් කරගන්න

    tiny-troopers-2-2a.png


    tiny-troopers-2-1a.png


    Tiny-Troopers-2-3.jpeg


    Tiny-Troopers-2-1-593x444.jpeg


    Tiny-Troopers-2-5-593x444.jpeg


    Tiny Troops 1 මෙතනින් Download කරගන්න

    Tiny Troops 2 මෙතනින් Download කරගන්න

    තව ගේම් සෙට් එකක්ම Coming Soon හොදේ :rofl::rofl::rofl: එහෙනං හැමෝටම ජය වේවා!

    බම්පියක්වත් දාන් යන්න ;););)

    ආදරෙයි හොදේ :love::love::love:
    ;)
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    serama hari
    ara anthimata dapu "ආදරෙයි හොදේ " phrase eka tama chater
    :lol:

    and machan game eke name eka "tiny troopers"
     
    Last edited: