මොබයිල් සිම්/ රවුටර්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    මොබයිල් සිම් එකක් දාලා වයිෆයි සහ ethernet ඇසුරින් සම්බන්ධතාවය ලබාගන්ට පුළුවන් රවුටර් තියෙනවද? ෆෝන් එකට දාන සිම් එකක් දාගන්න ඕනේ, ස්විච් එකක් විදියට වැඩ කෙරෙන්නත් ඕනේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    307178970_3296189950609597_603031353480302347_n.jpg
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මටත් අවශ්‍යතාවයක් තියෙනව. ඩරාස් එකේ එහෙම ඒ වගේ ඒව ගිණි ගණංනෙ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    මෙන්න තියනව.ගන්නවනම් ගනිල්ල..

    facebook.com/101348831615538/posts/pfbid02yDV582K6deGcnMNtsbCTVDsFWyC4YBdYtFcbnqG5Pyrm2TqsXNaSpsgSm23PALVil/