ගෙදරට ෆෝන් එකක්...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    ලැන්ඩ් ෆෝන් පරිහානියට යන ගමන් ඉන්නේ . පොන් එකක් අරන් අර කනේ උලාගන්න සිරික්කියක් අටවන් හිටියනම් හරිනේ
     
    • Like
    Reactions: Yin And Yang

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Nokia බටන් Phone

    මේවා නම් ගන්න එපා.3000-4000කට තියෙන චයිනීස් පෝන් වල කොලිටි එකමයි තියෙන්නේ මේකේ.. අවුරුද්දක වොරන්ටිය,සිංහල කීබෝඩ් විතරයි වෙනසකට තියෙන්නේ නොකියා එකේ..

    HMD එකෙන් ගහන අනික් නොකියා පෝන්වල කොලිටිය නම් කොහොමද දන්නේ නෑ.ඉස්සරට සාපේක්ෂව දෙතුන් ගුණයක් මිල වැඩියි දැන්
     
    • Like
    Reactions: Yin And Yang

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    උඹ SLT ජරාව නං අයින් කරපු එක හොඳයි. මාත් අවුරුදු 20 ක් විතර තිබ්බ කනෙක්ෂන් එක අයින් කරලා දැම්මා

    උඹ ඔය කියන ප්‍රශ්නෙම මටත් තියනවා මචන්

    සමහර වෙලාවට ෆෝන් එක ගේ ඇතුලේ තියලා ගෙදරින් එළියේ මොනවා හරි වැඩ, එතකොට ඇහෙන්නේ නෑ. ඒ වෙලාවට land phone එකක් තිබ්බ නං හොඳයි කියල හිතෙනවා ඒක රිං වෙද්දී ගමටම ඇහෙන නිසා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami

    මේවා නම් ගන්න එපා.3000-4000කට තියෙන චයිනීස් පෝන් වල කොලිටි එකමයි තියෙන්නේ මේකේ.. අවුරුද්දක වොරන්ටිය,සිංහල කීබෝඩ් විතරයි වෙනසකට තියෙන්නේ නොකියා එකේ..

    HMD එකෙන් ගහන අනික් නොකියා පෝන්වල කොලිටිය නම් කොහොමද දන්නේ නෑ.ඉස්සරට සාපේක්ෂව දෙතුන් ගුණයක් මිල වැඩියි දැන්

    Aththa.

    Thanikara Chinese jarawal thiyenne nokia namin. Hoda ewa patta ganan. Anik eka 4g volte thiyena models tikak awa munge. Dan ewath na bn.
     
    • Like
    Reactions: Yin And Yang

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,885
    11,887
    113
    🌎

    මේවා නම් ගන්න එපා.3000-4000කට තියෙන චයිනීස් පෝන් වල කොලිටි එකමයි තියෙන්නේ මේකේ.. අවුරුද්දක වොරන්ටිය,සිංහල කීබෝඩ් විතරයි වෙනසකට තියෙන්නේ නොකියා එකේ..

    HMD එකෙන් ගහන අනික් නොකියා පෝන්වල කොලිටිය නම් කොහොමද දන්නේ නෑ.ඉස්සරට සාපේක්ෂව දෙතුන් ගුණයක් මිල වැඩියි දැන්

    ඕවට මොකටද බන් සින්හල කීබෝඩ් :ROFLMAO:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවට මොකටද බන් සින්හල කීබෝඩ් :ROFLMAO:
    සමහර වයසක උදවියට සිංහල කීබෝඩ් ඕනේ කියන්නේ.

    චයිනීස් බටන් පෝන් උස්සන් ඇවිත් මේකේ සිංහල හදලා දෙන්න කියලා කීප දෙනෙක්ම කියලා තියෙනවා.කීබෝඩ් එකේ සිංහල තියා පෝන් එක වත් සිංහල සපෝට් නෑ.ඉතින් හරවලා යවනවා,පෝන් ගන්නකොට චෙක් කරලා ගන්න මීට පස්සේ වත් කියලා.

    Aththa.

    Thanikara Chinese jarawal thiyenne nokia namin. Hoda ewa patta ganan. Anik eka 4g volte thiyena models tikak awa munge. Dan ewath na bn.
    හොයන්න නම් අමාරුයි තමයි.

    කොලිටි නම් පිටින් බලලා කියන්න බෑ බන්.පහුගිය ටිකේ 2000-3000 නොකියා පෝන් ටිකක් විකුණන්න දාලා තිබ්බේ.දැනුත් තියෙනවා ඩරාස් එකේ එහෙම.

    ගත්ත උන් අම්මා මුත්තා මතක් කරලා බනින්නේ.

    4G featured පෝන් ගහන්නේ නම් 2G,3G නෙට්වර්ක් වර්ල්ඩ් වයිඩ් ෂට්ඩවුන් කරගෙන යන නිසා තමයි මන් හිතන්නේ.ඕවායේ ගණනුත් ලේසි පහසු නෑ.

    xiaomi එකෙනුත් ගහනවා 4G button phone නම්..

    මේ බඩුව කොහොමද යන මිල..
    ------ Post added on Sep 28, 2025 at 11:03 PM
     
    • Like
    Reactions: clumsyhulk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ

    මේවා නම් ගන්න එපා.3000-4000කට තියෙන චයිනීස් පෝන් වල කොලිටි එකමයි තියෙන්නේ මේකේ.. අවුරුද්දක වොරන්ටිය,සිංහල කීබෝඩ් විතරයි වෙනසකට තියෙන්නේ නොකියා එකේ..

    HMD එකෙන් ගහන අනික් නොකියා පෝන්වල කොලිටිය නම් කොහොමද දන්නේ නෑ.ඉස්සරට සාපේක්ෂව දෙතුන් ගුණයක් මිල වැඩියි දැන්

    මම දැන් අවුරද්දකට කලින් අම්මට Nokia බටන් Phone එකක් අරගෙන දුන්නා හැබැයි සිංහල අකුරු නැහැ එකෙක් Soft logic එකෙන් තාම කිසිම අවුලක් නැහැ හොදට වැඩ බන්
     
    • Like
    Reactions: Dr.Amdan

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    FB එකේ ඇඩ් එකක් තිබුණා සිම් දන්ත pulu අන් land ෆෝන් එකක්. සර්ච් පාරක් දාලා බලන්ට
    https://ido.lk/product/ddk-995-gsm-dual-sim-phone-fixed-wireless-desktop-telephone/

    Fixed telephone එකක් අරන් සිම් එකක් දාගනින්. එච්චරයි

    CDMA වගේම තමයි.

    මම CDMA එකක් තාම තියන් ඉන්නෙ VIP number එක වටින නිසා. නැත්තං ඕකක් අරන් සිම් එකක් දාගන්නවා

    SLTඑක disconnect කරලා ගොඩක් කල්. බොරු වැඩ ඒවා
     
    • Like
    Reactions: eksudda