ඕවට මොකටද බන් සින්හල කීබෝඩ්
සමහර වයසක උදවියට සිංහල කීබෝඩ් ඕනේ කියන්නේ.
චයිනීස් බටන් පෝන් උස්සන් ඇවිත් මේකේ සිංහල හදලා දෙන්න කියලා කීප දෙනෙක්ම කියලා තියෙනවා.කීබෝඩ් එකේ සිංහල තියා පෝන් එක වත් සිංහල සපෝට් නෑ.ඉතින් හරවලා යවනවා,පෝන් ගන්නකොට චෙක් කරලා ගන්න මීට පස්සේ වත් කියලා.
Aththa.
Thanikara Chinese jarawal thiyenne nokia namin. Hoda ewa patta ganan. Anik eka 4g volte thiyena models tikak awa munge. Dan ewath na bn.
හොයන්න නම් අමාරුයි තමයි.
කොලිටි නම් පිටින් බලලා කියන්න බෑ බන්.පහුගිය ටිකේ 2000-3000 නොකියා පෝන් ටිකක් විකුණන්න දාලා තිබ්බේ.දැනුත් තියෙනවා ඩරාස් එකේ එහෙම.
ගත්ත උන් අම්මා මුත්තා මතක් කරලා බනින්නේ.
4G featured පෝන් ගහන්නේ නම් 2G,3G නෙට්වර්ක් වර්ල්ඩ් වයිඩ් ෂට්ඩවුන් කරගෙන යන නිසා තමයි මන් හිතන්නේ.ඕවායේ ගණනුත් ලේසි පහසු නෑ.
xiaomi එකෙනුත් ගහනවා 4G button phone නම්..
මේ බඩුව කොහොමද යන මිල..
------
Post added on Sep 28, 2025 at 11:03 PM