මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
කරන්න පුලුවන් බැරි නෑ.. ඒත් අර "සොහොන" මුලදිම කිව්ව වගේ එක්ස්පීරියන්ස් එක මාර වැදගත්.. අනුන්ගෙ ෆෝන් නෙ ගලවල හයි කරන්න වෙන්නෙ.. සමහර වෙලාවට නොතිබුණ ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා රෙපයාර් එකෙන් පස්ස්සේ... එහෙම ඒව නොවෙන්න වැඩක් කරන්න නම් ගොඩක් පුහුණුව අවශ්‍යයි... නැත්තන් වෙන්නේ උඹට හදන්න දීපු ලෙඩේ හදල, උඹේ අතින් ඇතිවුන අලුත් ලෙඩේ පිටින් හදවගෙන කස්ටමර් දෙන ගානම අලුත් ලෙඩේ වෙනුවෙන් වියදම් කරන්න.. එහෙම කරන්න උන එවුන් ඕන තරම් ඉන්නව කෝස් එක කරපු ගමන්ම වැඩේට අත ගහන්න ගිය...:sorry:

මමත් මොබයිල් රෙපයාර් කෝස් එකක් නම් කළා.. ඒත් තාම හාඩිවෙයා ට්‍රබල් වලට අත ගහන්න බයයි.. හේතුව හුරු නැති කම.. කෝස් එකක් කරනවනම් මචන් කැඩිචිච ෆෝන් හදන්න දෙන, සාම්පල් එහෙම දෙන තැනක් තෝර ගනින්.. ඒවයෙන් තමයි පොඩ්ඩක් හරි හුරු වෙන්න පුලුවන් වෙන්නේ..

අනික ෆෝන් රෙපයාර් කෝස් වල අයියල එක එක සුරංගනා ලෝක මවල දෙනවා.. ඒවයෙ අතරමං වෙන එක හොඳ නෑ.. මොකද හැබෑ ජීවිතේදී ඒව නිකන්ම නිකන් බොරු.. අනික උන් කියන්නෙ හොඳ පැත්ත විතරයි.. නරක පැත්ත කියන්නෙම නෑනේ.. මම කියන්නෙ තමන්ගෙ අතේ හුරුව, අත්දැකීම් ලබා ගන්න වැය වෙන කාලේ වගේ දේවල්..

රෙපයාර් එකක් කරද්දි නාන්න වෙන තැන් අනන්තවත් සෙට් වෙනවා.. ඒ නිසා හොඳම දේ කෝස් එක කරපු ගමන් වැඩේට අත ගහන්නෙ නැතුව කම්පැනියකට සෙට් වෙයන්.. කෝස් එක මාස 2යි නම්, උඹ අඩු පඩියකට කම්පැනියකට සෙට් වෙලා මාස 6ක් ඇද ගත්තොත් අවුරුද්දක් වගේ කාලෙකදි උඹට තේරෙනවනේ කරන්න පුලුවන්ද බැරිද කියන එක.. :yes:
ඒකෙන් රිස්ක් එකත් අඩුයි.. එක පාර සල්ලි යට කරල තමන්ගෙ දෙයක් පටන් ගන්න කලින් උඹටම තීරණය කරන්න පුලුවන් වැඩේ තනියකම කරන් යන්න පුලුවන්ද කියන එක..:cool:

කොහොම උනත් තමන්ගෙම දෙයක් පටන් ගන්න ඉන්න උඹට මම සුබ පතනවා..
ජය වේවා..!

ඔව් උබ කියන කතාව ඇත්ත... බොහොම ස්තූතියි මචන්
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Ehemada, kohomath uae wala train karanne smart phones,i phones wage dan market eke tiyena ewa mam hitanne, uba course eka karala puluwannam repair walata ona machine tikai,tool tikai aranma warene, ita passe ubata out of use phones wala training ekak mehe unath hoya ganna puluwan
Good luck ban. Thaniyama nagitinna uthsaha karana eka kiyala nima karanna be...

කෝස් එක කරලා ලංකාවට එනකන් එතනම ෆෝන් හදන්න වගේ සෙට් වෙන්න තිබුන නම් පොඩි පලපුරුද්දක් ගන්න පුලුවන් නේද බන්... අහල බලන්න ඕනේ
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    කෝස් එක කරලා ලංකාවට එනකන් එතනම ෆෝන් හදන්න වගේ සෙට් වෙන්න තිබුන නම් පොඩි පලපුරුද්දක් ගන්න පුලුවන් නේද බන්... අහල බලන්න ඕනේ

    එහෙම උනොත් මටත් විස්තර ටිකක් දැන ගන්න පුලුවන් වෙයි නේද..?:)
    ආයි කෝස් එකක් කරන්න හිතෙනවා...:D
    ගණන් හිලව්, කාල සීමාව සහ අන්තර්ගතය ගැන පොඩි විස්තර ටිකක් මටත් කියනවද..?:cool:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    එහෙම උනොත් මටත් විස්තර ටිකක් දැන ගන්න පුලුවන් වෙයි නේද..?:)
    ආයි කෝස් එකක් කරන්න හිතෙනවා...:D
    ගණන් හිලව්, කාල සීමාව සහ අන්තර්ගතය ගැන පොඩි විස්තර ටිකක් මටත් කියනවද..?:cool:

    අපෝ ඕන දෙයක් කියන්නම් මචන්... හැබැයි මේ කෝස් එක අපේ රටේ නම් නෙවෙයි තියෙන්නේ... ඩුබායි වල

    ගාන ඩිරහම් 2000ක්...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අපෝ ඕන දෙයක් කියන්නම් මචන්... හැබැයි මේ කෝස් එක අපේ රටේ නම් නෙවෙයි තියෙන්නේ... ඩුබායි වල

    ගාන ඩිරහම් 2000ක්...

    එහෙනම් මට සෑහෙන කාලයක් බලන් ඉන්න වෙනව කීයක් හරි ඉතුරු කර ගන්නකන්..:sorry:
    මමත් ඔහේ තමයි ඉන්නේ.. හැබැයි තාම ආව විතරයි..:baffled:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    එහෙනම් මට සෑහෙන කාලයක් බලන් ඉන්න වෙනව කීයක් හරි ඉතුරු කර ගන්නකන්..:sorry:
    මමත් ඔහේ තමයි ඉන්නේ.. හැබැයි තාම ආව විතරයි..:baffled:

    උබ කොහෙද ඉන්නේ... මොනද කරන්නේ මචන්??
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේ සිකුරාදට යන්න ඉන්නේ බන් කෝස් එක හොදද නැද්ද කියලා බලන්න...

    ඒකේ ඩෙමෝ ක්ලාස් හිටන් කරල බලන්න පුලුවන්ලු...

    ගිහින් ඔක්කොම දේවල් අහලා බලනවා...

    ලංකාවේ වගේ උනොත් සල්ලිත් නෑ දැනුමත් නෑ...

    මම ලංකාවේ එකේ වෙබ් ඩිසයිග්න් කෝස් එකක් කලා...

    3දෙනයි ක්ලාස් එකටම... උගන්නන හිටියෙ කොහෙද පොඩි තැනක වැඩ කරන කෙනෙක්.. මෙලෝ රහක් නෑ... අපරාදෙ 12500ක්

    ඒනිසා හොදට හොයලා බලලා කරන්න ඕනේ... පොඩි ගානක් නෙවෙයි නේ...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට ක්ලාස් එකෙන් දැන් කෝල් 4ක් විතර ආව මචන් මම විස්තර අහල මේල් එක දාපු දවසේ ඉදන්...

    දැනුත් කෝල් කරල ඇහුවා එන්නේ කවද්ද කීයටද? කියලා....

    මෙච්චර පස්සෙන් එලවන්නේ ජරාවක්ද දන්නේ නෑ...

    මන් දැක්ක මේ කාලේ සමර් ඔෆර් කියලා එක කෝස් එකක් කලොත් තව එකක් නිකක් කරන්න දෙන සීන් එකක්...

    අනේ මන්ද ගිහින්ම බලනවා....
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    kollo boruwata nam kiyanna puluwan goda yanna puluwan kiyala.
    lankawe wadiyenma hoyana un thamayi
    queens , bamba
    c lab , bamba
    wintec, pettah
    oya onama thanakata gihin balapan kohomada kiyala.
    phone ekak hadaddi parts ona wenawa. mona model eka eyida mona part eka ona weyida danne na. e hinda un okkoma karanne customer yawanawa trans asia hari polek hari.
    common parts keepayak nam un langa thiyanawa. nathnam phone eka galawala unge kawuru hari yawala genna gannawa.
    dura kenekuta oka karanna puluwanda?
    phone parts walata warranty na. ekath mathaka thiya ganin. kage hari phone ekak galawala parts dala hari nogiyoth mokada karanne?
    queens nam awulak na. unta thiyana adayame hatiyata awulak na. eth umba kohomada rupiyal 3000 ka paduwak daranne?

    mama kiyanne mekayi. gamaka loku adayamak hoyanna amaru weyi. oya keeyak hari eda wela hoyaganna puluwan weyi. eth wiyadam karala godak machines genalla wadak weyida?
     
    ගමක් නෙවෙයි බන් කිරිබත්ගොඩින් ටිකක් ඇතුලට එන්න ඕනේ...

    උබ කියන එක ඇත්ත... ඒත් දැන් බලන බලන එකාගෙ අතේ ෆෝන්... ඕව ඉතින් කැඩෙනවනේ බන්...

    ඩිස්ප්ලේ කුඩුකරගන්නව එක එක ඒවානේ...

    අනික ගොඩක් තැන්වල ගානත් වැඩියි වැඩත් හරි නෑ...

    මේ කෝස් එක හොද උනොත් මම අනිවා කරලා මේ ශොප් එක දානවා බන්...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මට ක්ලාස් එකෙන් දැන් කෝල් 4ක් විතර ආව මචන් මම විස්තර අහල මේල් එක දාපු දවසේ ඉදන්...

    දැනුත් කෝල් කරල ඇහුවා එන්නේ කවද්ද කීයටද? කියලා....

    මෙච්චර පස්සෙන් එලවන්නේ ජරාවක්ද දන්නේ නෑ...

    මන් දැක්ක මේ කාලේ සමර් ඔෆර් කියලා එක කෝස් එකක් කලොත් තව එකක් නිකක් කරන්න දෙන සීන් එකක්...

    අනේ මන්ද ගිහින්ම බලනවා....

    මම ලංකාවේදි කරපු තැනත් ඔය වගේම තමයි.. හැමදාම උදේට කෝල් කරල වද දෙනව..:dull: ඒ මදිවට කෝස් එකක් කලින් කරල තිබුණොත් ඩිස්කවුන්ට් අරව මේව කිය කිය එක විකාරයයි.. මෙහෙත් වැඩි වෙනසක් නෑ වගේ..:confused: හැබැයි ඉතින් මම කරපු තැන ගොඩක් දුරට වැඩක් කර ගන්න පුලුවන් තැනක්.. සර් උනත් ලෝබ නැතුව එතන තියෙන මැෂින්, ඊයම් බවුත් වගේ ඒව පාවිච්චි කරල පැය ගණන් ප්‍රැක්ටිකල් කරන්න දුන්න..:yes: ගෙවන ගානට වටිනාකමක් ගන්න ගන්න එක ඕගොලොන්ගෙත් යුතුකමක් කියලයි, ගෙදර යන්න ඕනෙ කිව්වාම කියන්නෙ..

    මෙතනත් ඉතින් ගිහිල්ලම තමයි විස්තර බලා ගන්න වෙන්නේ.. මුලින්ම සම්පූර්ණ ගාන ගෙවන්න කලින් කෝකටත් හොයල බලල සෙට් වෙනවනම් හොඳයි වගේ නේහ්..:cool:

    මතක ඇතුව පොඩි අප්ඩේට් එකකුත් මේකෙ දාන්න..:)

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    Embroidery designing ban....

    mehemai seen eka , issella kiyanna ona oya dapu detail eke spellings mistake godak thiyanawa , uba oya course eke add eken copy past karanag , kiyanna thiyenne bohoma kanagatui kiyala thama.

    you need at-least fallowing requirements for mobile phone repairing

    1 electronic knowledge (basic for L2 repairing, advanced for L3/L4 )
    2 IT knowledge HW/SW (some basic programming skills )
    3 experience handling BGA, SMD rework stations.

    but dont be negative you can learn , 2000DH meens small amount.

    course ekata gihin balapan . passe lankawata awith kohe hari hoda shop ekaka train weyan. ubata 50 nag hoyanna bariwei ikmanin. but you can try .:)

    mata mathaka widiyata ubata hoda IT qualification thibuna neda? IT paththata bahapanko, PC repaircenter ekak wage dapan podiyata , add ekak dala visit karala service eka denna puluwan widiyata hadaganin. i think its better ,

    why Im saying this ,
    I was in UAE 2008-2009 working for Cellucom in there repair centers ( ask someone about Cellucom who knows that age ). dan deiiyane kiyala palathuru kadeka wada karanawa ;););)

    Good luck , help eka ona unoth pm ekak dapan
     
    Last edited:

    pm ekak damma...