මොබයිල් 1න් නොමිලේ ටීවි බලන්න

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මොබයිල් 1න් නොමිලේ ටීවි බලන්න

    ඔයාලගෙ මොබයිල් 1න් නොමිලේ ටීවි බලන්න කැමතිද ? හැබැයි තමන්ගෙ Network එක නම් MOBITEL වෙන්න ඕන.

    මෙහෙමයි කරන්නෙ. මුලින්ම ඔයාගෙ phone 1කේ Web browser 1ට ගිහින් Add a New Bookmark select කරන්න. දැන් මෙන්න මේ පහල තියන address 1 ටයිප් කරල Bookmark 1 Save කරන්න.

    Sony Ericsson වල නම් මොනවත් අවුලක් නැහැ.
    Nokia වල ටිකක් Streaming Settings ටිකක් අතපත ගාල බලන්න හරියට වැඩ කලේ නැත්නම්.
    Streaming Settings තමන්ගෙ Wap Account 1 Select කරල තියෙන්න ඕන.
    Art TV - rtsp://192.168.97.49/arttv.sdp

    Derana - rtsp://192.168.97.49/derana.sdp

    Eye - rtsp://192.168.97.49/eye.sdp

    ITN - rtsp://192.168.97.49/itn.sdp

    Max TV - rtsp://192.168.97.49/maxtv.sdp

    Rupavahini - rtsp://192.168.97.49/rupavahini.sdp

    Swarnawahini - rtsp://192.168.97.49/swarnawahini.sdp
    දැන් ඔය හදපු Bookmark 1ට ගිහින් බලන්න.
    දැනට මේ channel ටික තමයි වැඩ.
    ඔයාල මේ ගැන MOBITEL 1න් එහෙම අහන්න යන්න එපා, එයාල මේ Service 1 නවත්තල දායි.
    Match 1ක් එහෙම තියන දවසක ගමනක් එහෙම සෙට් උනොත් මේක හරිම වැදගත් වෙයි..........
    හොදයි නම් comment 1කුත් දාලම යන්නකෝ......... :lol: :lol: :lol:

    P.S. - සමහර අයගෙ Credit අඩු උනාලු. සමහරවිට Settings අවුලක් ඇති. මම තවම try කරනව හේතුව හොයන්න. එතකන් try කරල විතරක් බලන්න Credit අඩු උනොත් බලන්න එපා. මගෙ නම් තවම මේ Credit අවුල ආවෙ නැහැ....
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    wooow maxxa........
    rep++

    machn mage phone eke tv thiyenwa habai balana baa.....mama yaluwek gen ahuwa u kiwwa ' U card sim ' ekak daana kiyala mokakda ban u card sim kiyanne,,,,,,,uba danna wada..
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේක හෙන පරණ සීන් එකක්, අවුරුදු 2 කට කලිනුත් ඕක තිබ්බා
    නියමෙට වැඩ , සතයක්වත් කැපෙන්නේ නෑ :)
     
    • Like
    Reactions: AshenTM

    Driver

    Banned
    Sep 28, 2011
    84
    15
    0
    ඔයාලගෙ මොබයිල් 1න් නොමිලේ ටීවි බලන්න කැමතිද ? හැබැයි තමන්ගෙ Network එක නම් MOBITEL වෙන්න ඕන.

    මෙහෙමයි කරන්නෙ. මුලින්ම ඔයාගෙ phone 1කේ Web browser 1ට ගිහින් Add a New Bookmark select කරන්න. දැන් මෙන්න මේ පහල තියන address 1 ටයිප් කරල Bookmark 1 Save කරන්න.

    Sony Ericsson වල නම් මොනවත් අවුලක් නැහැ.
    Nokia වල ටිකක් Streaming Settings ටිකක් අතපත ගාල බලන්න හරියට වැඩ කලේ නැත්නම්.
    Streaming Settings තමන්ගෙ Wap Account 1 Select කරල තියෙන්න ඕන.
    Art TV - rtsp://192.168.97.49/arttv.sdp

    Derana - rtsp://192.168.97.49/derana.sdp

    Eye - rtsp://192.168.97.49/eye.sdp

    ITN - rtsp://192.168.97.49/itn.sdp

    Max TV - rtsp://192.168.97.49/maxtv.sdp

    Rupavahini - rtsp://192.168.97.49/rupavahini.sdp

    Swarnawahini - rtsp://192.168.97.49/swarnawahini.sdp
    දැන් ඔය හදපු Bookmark 1ට ගිහින් බලන්න.
    දැනට මේ channel ටික තමයි වැඩ.
    ඔයාල මේ ගැන MOBITEL 1න් එහෙම අහන්න යන්න එපා, එයාල මේ Service 1 නවත්තල දායි.
    Match 1ක් එහෙම තියන දවසක ගමනක් එහෙම සෙට් උනොත් මේක හරිම වැදගත් වෙයි..........
    හොදයි නම් comment 1කුත් දාලම යන්නකෝ......... :lol: :lol: :lol:

    :no::no::no::no:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    hapoooooi salli kapuna mage....:frown::frown:

    අඩේ මේක මාර හුට්ටප්පරයක්නේ........ සල්ලි කැපුනද බොලේ. මේ දැනුත් මම බැලුව ඒත් Credit අඩු උනේ නැහැනෙ. ඒත් හැමෝගෙම නෙමෙයි නේද ? පොඩ්ඩක් ඉමුකො බලන්න මොකද මේ Case 1 ???? :shocked: :no: :eek: