මොබයිල් 1න් නොමිලේ ටීවි බලන්න
ඔයාලගෙ මොබයිල් 1න් නොමිලේ ටීවි බලන්න කැමතිද ? හැබැයි තමන්ගෙ Network එක නම් MOBITEL වෙන්න ඕන.
මෙහෙමයි කරන්නෙ. මුලින්ම ඔයාගෙ phone 1කේ Web browser 1ට ගිහින් Add a New Bookmark select කරන්න. දැන් මෙන්න මේ පහල තියන address 1 ටයිප් කරල Bookmark 1 Save කරන්න.
Sony Ericsson වල නම් මොනවත් අවුලක් නැහැ.
Nokia වල ටිකක් Streaming Settings ටිකක් අතපත ගාල බලන්න හරියට වැඩ කලේ නැත්නම්.
Streaming Settings තමන්ගෙ Wap Account 1 Select කරල තියෙන්න ඕන.
Art TV - rtsp://192.168.97.49/arttv.sdp
Derana - rtsp://192.168.97.49/derana.sdp
Eye - rtsp://192.168.97.49/eye.sdp
ITN - rtsp://192.168.97.49/itn.sdp
Max TV - rtsp://192.168.97.49/maxtv.sdp
Rupavahini - rtsp://192.168.97.49/rupavahini.sdp
Swarnawahini - rtsp://192.168.97.49/swarnawahini.sdp
දැන් ඔය හදපු Bookmark 1ට ගිහින් බලන්න.
දැනට මේ channel ටික තමයි වැඩ.
ඔයාල මේ ගැන MOBITEL 1න් එහෙම අහන්න යන්න එපා, එයාල මේ Service 1 නවත්තල දායි.
Match 1ක් එහෙම තියන දවසක ගමනක් එහෙම සෙට් උනොත් මේක හරිම වැදගත් වෙයි..........
හොදයි නම් comment 1කුත් දාලම යන්නකෝ.........

P.S. - සමහර අයගෙ Credit අඩු උනාලු. සමහරවිට Settings අවුලක් ඇති. මම තවම try කරනව හේතුව හොයන්න. එතකන් try කරල විතරක් බලන්න Credit අඩු උනොත් බලන්න එපා. මගෙ නම් තවම මේ Credit අවුල ආවෙ නැහැ....

Last edited: