මොබිටෙල් එකෙන් නඩු දානවද?

herosl

Member
Jul 27, 2011
61
26
0
මොබිටෙල් එකෙන් නඩු දානවද?

මචන්ලා, මොබිටෙල් bill ගෙව්වේ නැත්නම් උන නඩු දානවද? මට දැන් ලියුම් 2ක් ආව නඩු දානව කියල.
 

herosl

Member
Jul 27, 2011
61
26
0
නෑ මචෝ.. 2500යි. එකෙනුත් 1500ක් ඩිපොසිට් තියෙනව මගේ..
 

samel appu

Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    macho... un nadu danawa kiynne ubawa baya karanna.. ubath ekka nadu kiynna giyoth unta eeeta wada paduyi... un ubawa blacklist karayi defa.. ubata ayi mobitel connection ekak ganna wenne ne.. ganna ona nam kalin thiyapu "polu" gewanna kiyayi :) moka unath sewawak gaththanam ekata ekata api gewanna ona ewa wagakeem macho... theoritically ubata nadu danna hekiyawak unta thiyenawa (practical issues nisa ehema nokalath)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෑ මචෝ.. 2500යි. එකෙනුත් 1500ක් ඩිපොසිට් තියෙනව මගේ..
    ehenam katha karala banapan :rofl: banala kiyapan ubalage salli gewala mage salli ganna enawa parakku nokara mage salli denna kiyala :lol:
    baya nathiwa banapan ita passe wena line ekak ganin :cool::dull:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,915
    113
    kandy
    uba letter ekak dipan copyak ube gawa tiyagena..2500 n 1500k deposit eken kapaganna kiyala..ethuru tika gewanna o ne na..un nadu danne na..mage 6000k tibuna..ath machan dan un awa wenas karala rupiyal 100 tath nadu danwada kiyala nam danne na
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කිව්වට දාන නඩුවක් නෑ
    දාපු නඩුවක් නෑ
    නිකන් බය කරන්නනේ
    හැබැයි ඉතින් බ්ලක්ලිස්ට් වෙන්න පුළුවන්
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඔය කිව්වට දාන නඩුවක් නෑ
    දාපු නඩුවක් නෑ
    නිකන් බය කරන්නනේ
    හැබැයි ඉතින් බ්ලක්ලිස්ට් වෙන්න පුළුවන්

    :yes:
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    nadu danne nathooo.. un ape number eka wena kenekta denawa. eta passe apiwa mobitel eke black list karanwa. mobitel eke kisima deyakata oyage id eka use karala karaganna bari wei.