මොබිටෙල් ඩේටා පැකේජ් තාමත් ස්ලෝ ද?

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    I have there 60gb package. When I check through speedtest, I get around 80Mbps avarage speed. Problem is after I start to download something connection get disconnected. For example if I try to download 2GB file. I can download around 800-900mb before connection get lost or stuck.
    No download social media mokd
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Speed Test එකේ ස්පීඩ් කියල පෙන්නුවට වැඩක් කරගන්න ගියාම නම් පට්ටම ස්ලෝ.
    මටත් සැරයක් උනා. මම මොබිටෙල් පාවිච්චි කරන්නෙනෑ data වලට. හදිස්සියට unlimited package එකක් දාල සල්ලිත් නෑ download ටික කරගන්නත් බැරි උනා ඊට පස්සෙ ආය දාල නෑ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    AP.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    haddama bokay,,
    echchara use wenne na dan wadiya eliyata yawenne nathi nisa, but calls and all that nisa 988 eka dagena innawa,
    hutta haminenna slow

    mage yaluwek epa wela 1500 ganaka ekk dala, ekat ehemmay :lol:

    koranna deyak na sana, higana lankawe pul marvelous life :LOL:



    meke hutch use karana unta kiyanna ona,,

    oya atal okkoma masa 4y maxx, etana idan ayt 0kbps :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ගූ යැත්තෑවයි පංකාවෙ ඉන්ටනෙට්. 988 package කියල පයියක් දාලා සංසාරෙ එපා උනා. සිග්නල් නෑ, ඩේට 1 GB තියෙනවලු දවසට, මුකුත් නෙිකර හිටියත් මැසේජ් එකක් එනව බාගයක් ඉවරයි කියලා

    ඉන්ටනෙට් නෙමෙයි ලොන්තනෙට්

    #කොළඹවෙනස
     
    • Haha
    Reactions: jehantheexplorer

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මොබිටෙල් ස්ලෝ එක විදුලි සංදේශ එකට complain කරන්න බැරිද මුන්ගේ ක*# වැඩ සද්ද නැතුව ඉඳලා හරි යන්නේ නැහැනේ....