මොබිටෙල් වෙතින් වවුලන්ට පැකේජයක් ..Rs 50 for 1GB

shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
මොබිටෙල් වෙතින් වවුලන්ට පැකේජයක් ..Rs 50 for 1GB

දැන් ආව message එකක්

1Gb for Rs50
3 GB for Rs 140
8 Gb for 350
15 GB for 600


Between 12 AM to 6 Am off- peak only
 

random

Junior member
  • Nov 26, 2006
    361
    9
    18
    36
    :.:HEaDQuaRTErS:.:
    From: Mobitel
    Enjoy the lowest rates on Late Night Internet Plans from Mobitel, starting from 1GB for Rs. 50/=. For details on activation SMS 'info' to 2545.
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    Who is entitled to activate this plan?
    Anyone who has registered for a commercial postpaid broadband package (BB 240 CAP, Senehasa Upahara, Zoom 475, Zoom 590, Zoom 890, Zoom 1290), with Mobitel is entitled to activate the late night internet plans. :growl::baffled:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නොමාල් සිම් එකකින් පුලුවන්ද නැත්තං මාසේ අන්තිමට බිල ගෙවන පැකේජ් එකකින්ද මේක ඈක්ටිව් කරන්න ඕනේ
     

    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    අයියෝ...මෙන්න සමහරු මට බනිනවෝ:no::no::no:
    මම Mobitel විකුනනවා කියලා හිතුවද දන්නෑ:growl::growl:
    මට ආව sms එක සියලු දෙනාගේ දැන ගැනීම පිණිසයි දැම්මේ
    හැබැයි කතාව ඇත්ත
    මම හොයදද්දි දැක්කේ..දැනට package එකක් තියන අයට විතරලු
    මෙන්න මෙතන වැඩි විස්තර

    http://www.mobitel.lk/broadband-postpaid