)මම මීට අවුරුද්දකට විතර කලින් මොබිටෙල් පෝස්ට්පේඩ් කනෙක්ෂන් එකක් ගත්තා මචන්. කාලයක් යනකොට ඒ ගානට පාඩුයි වගේ දැනුන හින්දා ඩයලොග් වලට මාරු වුණා. පස්සේ මුන්ගෙන් බිල් ආවා. මම යූස් නොකරම පැත්තක දාලා තිබුණ හින්දා ඒ ගැන වැඩිය හිතුවේ නෑ. දැන් අවුරුද්දකට විතර පස්සේ (මීට මාසෙකට වගේ කලින්) ලියුමක් ආවා "හිඟ මුදල් නොගෙවුවොත් නීතිමය ක්රියා මාර්ගයකට යනවා" කියලා.මගේ යාලුවොන්ටත් මේ වගේ ලියුම් ඕන තරම් ඇවිත් තියෙන නිසා මම ඒක ගණන් ගත්තේ නෑ. (උන් එකෙක් වත් ඒවා පේ කරන්න ගියෙත් නෑ.)
ඒ පාර මේ දැන් ටිකකට කලින් මට ලියුමක් ඒනවා මෙන්න මෙහෙම........
![]()
![]()
![]()
![]()
![]()
දින 21ක් ඇතුලත හිඟ මුදල ගෙවන්න ඕන ලු. නොගෙව්වොත් නඩු දානවා ලු. නීතිමය ක්රියා මාර්ගවලට යන වියදමුත් මගෙන් අය කර ගන්නවා ලු. හිඟ මුදල නම් මහාලොකු ගාණක් නෙමෙයි. (රු.2613යි සත 08ක්.) නමුත්, මට තියෙන ගැටලුව මේකයි මචන්. බිල් නොගෙවුවොත් කනෙක්ෂන් එක විසන්ධි කරන්නේ නැතුව මොන හු$%^*&කටද බන් මුන් ඒවා හිඟ මුදල් යටතට දාන්නේ...?![]()
මේ වගේ ලියුම් උඹලාටත් ඇවුඉත් තියෙනවා ද?? උඹලා මොකද කලේ???
gedara giyama mata liyum labenawa ithin mama balala wisi karala dala hitiya danata aurudakatath wada wadi,nadu danawa kiyala tibbe 
ඒ කියන්නේ මුන් දින් 21න් නඩු දාන්නේ නැද්ද බන්........?
හැබැයි එවලා තියෙන්නේ නම් ලෝයරයෙක් හරහායි. අන්න ඒක තමයි මට අවුල්...
Oya Company Lawyer bun. 15000 Bill nogewwa Un tath nadu nodana eke , 2000kata danawada? Ube waradda. Pkg eka Epa nam Disconn Karapan. Use nokala kiyala na , 3 Month wage yanakan Bill ekathu wenawa. Kamathi nam Gewapan.
Nogewwa kiyala Aulak na. Mona Nadu da![]()
මටත් ඔය වගේ සීන් එකක් උනා. නඩු දාන සීන් එකක් කියල ලියුම් එහෙමත් ආව.
පස්සෙ මේක මල වදයක් නිසා මොබිටෙල් එකට ගිහින් ගෙවන්න තියෙන ගාන ගෙවල වැඩේ ඉවරයක් කලා.
(නඩු වලට බයේ නෙවේ..)
හැබැයි මෙහෙම පොඩි වාසියක් තියෙනව.
අපි ඔය සිම් ගන්නකොට එයාල ඩිපොසිට් එකක් තියාගන්නවනෙ.
අන්න ඒකෙ රිසිට් එකත් කොහෙන් හරි හොයාගෙන අරන් ගියොත්
අපි ගෙවන්න තියෙන මුළු මුදලෙන් ඩිපොසිට් එක අඩු කර ගන්නව.
එතකොට අපිට ගෙවන්න වෙන්නෙ පොඩි ගානක්
A. සිරියා;19304995 said:Company loyar kenek indalath nadu danne naththe owa public unama company eke namata sin wena nisada ban. missunta epa wena nisa
Oya Podi podi ewata Nadu kiyanna Giyoth Wena wadak karanna wenne na bun Company ekata. Minissu wena Laba conn ekak awith ganna Ona una gaman , oka gewanawa. Eka Company eka dannawa.
Eth Try ekak Denawa mehema hari ganna. Enna thiyena Income ekak ne. Naththam Lankawen 60% kata withara nadu danna wenawa. Hugak unge Namata kiyaka hari Outstnding ekak.
මම මීට අවුරුද්දකට විතර කලින් මොබිටෙල් පෝස්ට්පේඩ් කනෙක්ෂන් එකක් ගත්තා මචන්. කාලයක් යනකොට ඒ ගානට පාඩුයි වගේ දැනුන හින්දා ඩයලොග් වලට මාරු වුණා. පස්සේ මුන්ගෙන් බිල් ආවා. මම යූස් නොකරම පැත්තක දාලා තිබුණ හින්දා ඒ ගැන වැඩිය හිතුවේ නෑ. දැන් අවුරුද්දකට විතර පස්සේ (මීට මාසෙකට වගේ කලින්) ලියුමක් ආවා "හිඟ මුදල් නොගෙවුවොත් නීතිමය ක්රියා මාර්ගයකට යනවා" කියලා.මගේ යාලුවොන්ටත් මේ වගේ ලියුම් ඕන තරම් ඇවිත් තියෙන නිසා මම ඒක ගණන් ගත්තේ නෑ. (උන් එකෙක් වත් ඒවා පේ කරන්න ගියෙත් නෑ.)
ඒ පාර මේ දැන් ටිකකට කලින් මට ලියුමක් ඒනවා මෙන්න මෙහෙම........
![]()
![]()
![]()
![]()
![]()
දින 21ක් ඇතුලත හිඟ මුදල ගෙවන්න ඕන ලු. නොගෙව්වොත් නඩු දානවා ලු. නීතිමය ක්රියා මාර්ගවලට යන වියදමුත් මගෙන් අය කර ගන්නවා ලු. හිඟ මුදල නම් මහාලොකු ගාණක් නෙමෙයි. (රු.2613යි සත 08ක්.) නමුත්, මට තියෙන ගැටලුව මේකයි මචන්. බිල් නොගෙවුවොත් කනෙක්ෂන් එක විසන්ධි කරන්නේ නැතුව මොන හු$%^*&කටද බන් මුන් ඒවා හිඟ මුදල් යටතට දාන්නේ...?![]()
මේ වගේ ලියුම් උඹලාටත් ඇවුඉත් තියෙනවා ද?? උඹලා මොකද කලේ???

මටත් ඔය වගේ සීන් එකක් උනා. නඩු දාන සීන් එකක් කියල ලියුම් එහෙමත් ආව.
පස්සෙ මේක මල වදයක් නිසා මොබිටෙල් එකට ගිහින් ගෙවන්න තියෙන ගාන ගෙවල වැඩේ ඉවරයක් කලා.
(නඩු වලට බයේ නෙවේ..)
හැබැයි මෙහෙම පොඩි වාසියක් තියෙනව.
අපි ඔය සිම් ගන්නකොට එයාල ඩිපොසිට් එකක් තියාගන්නවනෙ.
අන්න ඒකෙ රිසිට් එකත් කොහෙන් හරි හොයාගෙන අරන් ගියොත්
අපි ගෙවන්න තියෙන මුළු මුදලෙන් ඩිපොසිට් එක අඩු කර ගන්නව.
එතකොට අපිට ගෙවන්න වෙන්නෙ පොඩි ගානක්

මට ඔහොම උනා ඉස්සර හැබැයි එකේ ඩිපොසිට් එක 1500 හැමදාම 1500 වැඩියෙන් ගියොත් කපනවා. මගේ සිම් එකට 11000 බිල් එකක් ආවා ඒක නිසා මන් ගෙව්වේ නැහැ පස්සේ මට නඩු දානවා කියලා ආවා ඒ පාර ගෙදර කෙනක් එක්ක ගිහිල්ලා එතනින් ඇහුවා එයාලා කිව්වා ඩිපෝසිට එකෙන් අඩු කරන්න පුලුවන් කියලා සිම් එක දිස්කන්ක්ට් කරනවනම් ඉතුරු ගාන අතින් ගෙවන්න ඕනේ කියලත් කිව්වා එපාර එහෙම කළා. ඔයා ඕක ගෙවලා පවිචේ කරන්නේ නැත්තම් එතනට කියලා කපලා දාන්න වෙයි නැත්තම් අයෙත් බිල් එවි.
,10ක් විතර ඇරියස් එකක් , 
ඕක ගෙවලා දාපන් බන්.කේස් දාගන්න ඕනේ නැ.උන් නඩු දන්නේ නම් නැතිවෙයි.එත් සුවර් නැහැ බන්ඒ කියන්නේ මුන් දින් 21න් නඩු දාන්නේ නැද්ද බන්........?
හැබැයි එවලා තියෙන්නේ නම් ලෝයරයෙක් හරහායි. අන්න ඒක තමයි මට අවුල්...