මොබිටෙල් වේසිගේ පුතාලා - Need Help

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මටත් ඔය වගේ සීන් එකක් උනා. නඩු දාන සීන් එකක් කියල ලියුම් එහෙමත් ආව.
පස්සෙ මේක මල වදයක් නිසා මොබිටෙල් එකට ගිහින් ගෙවන්න තියෙන ගාන ගෙවල වැඩේ ඉවරයක් කලා.
(නඩු වලට බයේ නෙවේ..:lol:)

හැබැයි මෙහෙම පොඩි වාසියක් තියෙනව.
අපි ඔය සිම් ගන්නකොට එයාල ඩිපොසිට් එකක් තියාගන්නවනෙ.
අන්න ඒකෙ රිසිට් එකත් කොහෙන් හරි හොයාගෙන අරන් ගියොත්
අපි ගෙවන්න තියෙන මුළු මුදලෙන් ඩිපොසිට් එක අඩු කර ගන්නව.
එතකොට අපිට ගෙවන්න වෙන්නෙ පොඩි ගානක්
 
saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    මම මීට අවුරුද්දකට විතර කලින් මොබිටෙල් පෝස්ට්පේඩ් කනෙක්ෂන් එකක් ගත්තා මචන්. කාලයක් යනකොට ඒ ගානට පාඩුයි වගේ දැනුන හින්දා ඩයලොග් වලට මාරු වුණා. පස්සේ මුන්ගෙන් බිල් ආවා. මම යූස් නොකරම පැත්තක දාලා තිබුණ හින්දා ඒ ගැන වැඩිය හිතුවේ නෑ. දැන් අවුරුද්දකට විතර පස්සේ (මීට මාසෙකට වගේ කලින්) ලියුමක් ආවා "හිඟ මුදල් නොගෙවුවොත් නීතිමය ක්‍රියා මාර්ගයකට යනවා" කියලා.:frown: මගේ යාලුවොන්ටත් මේ වගේ ලියුම් ඕන තරම් ඇවිත් තියෙන නිසා මම ඒක ගණන් ගත්තේ නෑ. (උන් එකෙක් වත් ඒවා පේ කරන්න ගියෙත් නෑ.) :P
    ඒ පාර මේ දැන් ටිකකට කලින් මට ලියුමක් ඒනවා මෙන්න මෙහෙම........

    qpkznq.jpg

    11j8brb.jpg

    lbi92.jpg

    sli6me.jpg

    2h4ds91.jpg

    දින 21ක් ඇතුලත හිඟ මුදල ගෙවන්න ඕන ලු. නොගෙව්වොත් නඩු දානවා ලු. නීතිමය ක්‍රියා මාර්ගවලට යන වියදමුත් මගෙන් අය කර ගන්නවා ලු. හිඟ මුදල නම් මහාලොකු ගාණක් නෙමෙයි. (රු.2613යි සත 08ක්.) නමුත්, මට තියෙන ගැටලුව මේකයි මචන්. බිල් නොගෙවුවොත් කනෙක්ෂන් එක විසන්ධි කරන්නේ නැතුව මොන හු$%^*&කටද බන් මුන් ඒවා හිඟ මුදල් යටතට දාන්නේ...?:angry:

    මේ වගේ ලියුම් උඹලාටත් ඇවුඉත් තියෙනවා ද?? උඹලා මොකද කලේ???

    උඹේ ඩිපෝසිට් 1කට වඩා බිල් 1ක යන්න දුන්නේ මොන ලබ්බටද කියලා අහපං..... උන්ට නඩු දාන්න පුළුවන් උඹ රික්වෙස්ට් ලෙටර් 1ක් දීලා තියෙනවානං විතරයි...... මගෙත් ඩයලොග් බිලක් තියනවා 8000ක විතර මම ගෙවුවේ නෑ මටත් ආවා එන්තරවාසි. ඒත් මම ගෙවුවේ නෑ... පෙරේදා ආවා ලියුමක් බිලෙන් 40% ගෙවන්න ආපහු ලයින් 1ක දෙන්නං කියලා....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ado mamath ohoma atharala dapu dialog connection ekak nisa awa nadu danawa araka meka kiyala, gedarata ban enne mama gedara newei inne :D gedara giyama mata liyum labenawa ithin mama balala wisi karala dala hitiya danata aurudakatath wada wadi,nadu danawa kiyala tibbe :baffled:
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    සිම් එකක් විතරක් නෙවි මොකක් ගත්තත් අපි අැග්‍රිමන්ට් එකක් ගහලා අත්සන් කරලා ගන්නවා නම් අපි එ් පිළිබද බැදීමක් තියෙනවා.
    කනෙක්ෂන් එකක් ගද්දි අපි එකග වෙනවා මාසික ගාස්තුවයි තමන් පාවිච්චි කරන අාකාරයටයි ගෙවනවා කියලා. කවුරු හරි කනෙක්ෂන් එක පාවිච්චි නොකර හිටියට එ්ක නවත්තන්න කියලා ලිඛිත ඉල්ලීමක් කරනකම් එ් කෙනක්ෂන් එක හා සම්බන්ධ නීතිමය කරුණු වලට වග කියන්න බැදී ඉන්නවා.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඒ කියන්නේ මුන් දින් 21න් නඩු දාන්නේ නැද්ද බන්........? :D
    හැබැයි එවලා තියෙන්නේ නම් ලෝයරයෙක් හරහායි. අන්න ඒක තමයි මට අවුල්... :eek:

    registerd post da awe
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Oya Company Lawyer bun. 15000 Bill nogewwa Un tath nadu nodana eke , 2000kata danawada? Ube waradda. Pkg eka Epa nam Disconn Karapan. Use nokala kiyala na , 3 Month wage yanakan Bill ekathu wenawa. Kamathi nam Gewapan.

    Nogewwa kiyala Aulak na. Mona Nadu da :)

    Company loyar kenek indalath nadu danne naththe owa public unama company eke namata sin wena nisada ban. missunta epa wena nisa
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මටත් ඔය වගේ සීන් එකක් උනා. නඩු දාන සීන් එකක් කියල ලියුම් එහෙමත් ආව.
    පස්සෙ මේක මල වදයක් නිසා මොබිටෙල් එකට ගිහින් ගෙවන්න තියෙන ගාන ගෙවල වැඩේ ඉවරයක් කලා.
    (නඩු වලට බයේ නෙවේ..:lol:)

    හැබැයි මෙහෙම පොඩි වාසියක් තියෙනව.
    අපි ඔය සිම් ගන්නකොට එයාල ඩිපොසිට් එකක් තියාගන්නවනෙ.
    අන්න ඒකෙ රිසිට් එකත් කොහෙන් හරි හොයාගෙන අරන් ගියොත්
    අපි ගෙවන්න තියෙන මුළු මුදලෙන් ඩිපොසිට් එක අඩු කර ගන්නව.
    එතකොට අපිට ගෙවන්න වෙන්නෙ පොඩි ගානක්

    mageth ohoma sin ekak una airtel ekakata
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    A. සිරියා;19304995 said:
    Company loyar kenek indalath nadu danne naththe owa public unama company eke namata sin wena nisada ban. missunta epa wena nisa

    Oya Podi podi ewata Nadu kiyanna Giyoth Wena wadak karanna wenne na bun Company ekata. Minissu wena Laba conn ekak awith ganna Ona una gaman , oka gewanawa. Eka Company eka dannawa.

    Eth Try ekak Denawa mehema hari ganna. Enna thiyena Income ekak ne. Naththam Lankawen 60% kata withara nadu danna wenawa. Hugak unge Namata kiyaka hari Outstnding ekak.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Oya Podi podi ewata Nadu kiyanna Giyoth Wena wadak karanna wenne na bun Company ekata. Minissu wena Laba conn ekak awith ganna Ona una gaman , oka gewanawa. Eka Company eka dannawa.

    Eth Try ekak Denawa mehema hari ganna. Enna thiyena Income ekak ne. Naththam Lankawen 60% kata withara nadu danna wenawa. Hugak unge Namata kiyaka hari Outstnding ekak.

    Ela. Thanks
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම මීට අවුරුද්දකට විතර කලින් මොබිටෙල් පෝස්ට්පේඩ් කනෙක්ෂන් එකක් ගත්තා මචන්. කාලයක් යනකොට ඒ ගානට පාඩුයි වගේ දැනුන හින්දා ඩයලොග් වලට මාරු වුණා. පස්සේ මුන්ගෙන් බිල් ආවා. මම යූස් නොකරම පැත්තක දාලා තිබුණ හින්දා ඒ ගැන වැඩිය හිතුවේ නෑ. දැන් අවුරුද්දකට විතර පස්සේ (මීට මාසෙකට වගේ කලින්) ලියුමක් ආවා "හිඟ මුදල් නොගෙවුවොත් නීතිමය ක්‍රියා මාර්ගයකට යනවා" කියලා.:frown: මගේ යාලුවොන්ටත් මේ වගේ ලියුම් ඕන තරම් ඇවිත් තියෙන නිසා මම ඒක ගණන් ගත්තේ නෑ. (උන් එකෙක් වත් ඒවා පේ කරන්න ගියෙත් නෑ.) :P
    ඒ පාර මේ දැන් ටිකකට කලින් මට ලියුමක් ඒනවා මෙන්න මෙහෙම........

    qpkznq.jpg

    11j8brb.jpg

    lbi92.jpg

    sli6me.jpg

    2h4ds91.jpg

    දින 21ක් ඇතුලත හිඟ මුදල ගෙවන්න ඕන ලු. නොගෙව්වොත් නඩු දානවා ලු. නීතිමය ක්‍රියා මාර්ගවලට යන වියදමුත් මගෙන් අය කර ගන්නවා ලු. හිඟ මුදල නම් මහාලොකු ගාණක් නෙමෙයි. (රු.2613යි සත 08ක්.) නමුත්, මට තියෙන ගැටලුව මේකයි මචන්. බිල් නොගෙවුවොත් කනෙක්ෂන් එක විසන්ධි කරන්නේ නැතුව මොන හු$%^*&කටද බන් මුන් ඒවා හිඟ මුදල් යටතට දාන්නේ...?:angry:

    මේ වගේ ලියුම් උඹලාටත් ඇවුඉත් තියෙනවා ද?? උඹලා මොකද කලේ???

    Ou. 1 paarak. Dialog eken.
    mulinma oya ewana liume lawyer ta call kala.
    passe ethanin mata dawasak dunna.
    ethanin kiuwa "menna mee dawasata kalin pay karala apita call ekak denna" kiyala.
    ee weleema gihin Pay kala.
    bill ekath langa thiyagena unta call ekak deela kiuwa pay kala kiyala.
    wadee iwarai. :)

    uba godak use karanna athi. deposit ekata wada.
    ooka pay karapan :)
    use kalaya pay nokirima 100% k ube waradda ban.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,688
    113
    38
    මට ඔහොම උනා ඉස්සර හැබැයි එකේ ඩිපොසිට් එක 1500 හැමදාම 1500 වැඩියෙන් ගියොත් කපනවා. මගේ සිම් එකට 11000 බිල් එකක් ආවා ඒක නිසා මන් ගෙව්වේ නැහැ පස්සේ මට නඩු දානවා කියලා ආවා ඒ පාර ගෙදර කෙනක් එක්ක ගිහිල්ලා එතනින් ඇහුවා එයාලා කිව්වා ඩිපෝසිට එකෙන් අඩු කරන්න පුලුවන් කියලා සිම් එක දිස්කන්ක්ට් කරනවනම් ඉතුරු ගාන අතින් ගෙවන්න ඕනේ කියලත් කිව්වා එපාර එහෙම කළා. ඔයා ඕක ගෙවලා පවිචේ කරන්නේ නැත්තම් එතනට කියලා කපලා දාන්න වෙයි නැත්තම් අයෙත් බිල් එවි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Uba unge Agreement ekakata sign karala inne.
    eeke ahata penne nathi podi akuren oowa okkoma liyala thiyanne man hithanne.
    mmath kiyawala balala na. :D
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මටත් ඔය වගේ සීන් එකක් උනා. නඩු දාන සීන් එකක් කියල ලියුම් එහෙමත් ආව.
    පස්සෙ මේක මල වදයක් නිසා මොබිටෙල් එකට ගිහින් ගෙවන්න තියෙන ගාන ගෙවල වැඩේ ඉවරයක් කලා.
    (නඩු වලට බයේ නෙවේ..:lol:)

    හැබැයි මෙහෙම පොඩි වාසියක් තියෙනව.
    අපි ඔය සිම් ගන්නකොට එයාල ඩිපොසිට් එකක් තියාගන්නවනෙ.
    අන්න ඒකෙ රිසිට් එකත් කොහෙන් හරි හොයාගෙන අරන් ගියොත්
    අපි ගෙවන්න තියෙන මුළු මුදලෙන් ඩිපොසිට් එක අඩු කර ගන්නව.
    එතකොට අපිට ගෙවන්න වෙන්නෙ පොඩි ගානක්

    un kohomath ehema karalath kaalayak gihin balance eka gewanne nathi wenakota thama ban oya vidihata lawyer kenek haraha daanne. :D
     
    Oct 15, 2015
    372
    62
    0
    මටත් ඕක උනා.මං ගෙවලා දැම්මා.ඔන්න ඔහෙ ගෙවලා දාපන් බං මහලොකු ගාණකුත් නෙවෙයිනේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මට ඔහොම උනා ඉස්සර හැබැයි එකේ ඩිපොසිට් එක 1500 හැමදාම 1500 වැඩියෙන් ගියොත් කපනවා. මගේ සිම් එකට 11000 බිල් එකක් ආවා ඒක නිසා මන් ගෙව්වේ නැහැ පස්සේ මට නඩු දානවා කියලා ආවා ඒ පාර ගෙදර කෙනක් එක්ක ගිහිල්ලා එතනින් ඇහුවා එයාලා කිව්වා ඩිපෝසිට එකෙන් අඩු කරන්න පුලුවන් කියලා සිම් එක දිස්කන්ක්ට් කරනවනම් ඉතුරු ගාන අතින් ගෙවන්න ඕනේ කියලත් කිව්වා එපාර එහෙම කළා. ඔයා ඕක ගෙවලා පවිචේ කරන්නේ නැත්තම් එතනට කියලා කපලා දාන්න වෙයි නැත්තම් අයෙත් බිල් එවි.

    ටත් ඕකක් ආවා ටෙලිකොම් එකෙන් ,පි.ඊ.ඕ ටීවී එක ප්‍රමෝශන් එකෙන් අරං ගෙව්වෙ නෑ කියල:P,10ක් විතර ඇරියස් එකක් ,
    ඕක එක සැරේ ගෙවපං. පෝස්ට්පෙඩ් වල තියන චොර කේස් එකක් තමයි ඕක.:baffled:
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    ඒ කියන්නේ මුන් දින් 21න් නඩු දාන්නේ නැද්ද බන්........? :D
    හැබැයි එවලා තියෙන්නේ නම් ලෝයරයෙක් හරහායි. අන්න ඒක තමයි මට අවුල්... :eek:
    ඕක ගෙවලා දාපන් බන්.කේස් දාගන්න ඕනේ නැ.උන් නඩු දන්නේ නම් නැතිවෙයි.එත් සුවර් නැහැ බන්