මොබිටෙල් සිම් එකෙන් පුදුම කරදරයක් බං තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • කියන මගුලක් sms එකක් දාල කියන්න බැරිද

    උන්ගෙ අරක දිනාගන්නයි මේක දිනා ගන්නයි
    සින්දුවක් දාගන්නයි

    දවසට දෙපාරක් විතර කෝල් එනව බං

    අපි ඉතිං සේරම වැඩ නවත්තල ඒක ආන්සර් කරනව

    පුදුම කරදරයක් වෙලා තියෙන්නෙ

    නම්බර්ස් බ්ලෝක් කෙරුවම තව නම්බර් වලින් ගන්නව

    මේ බට්න් ෆෝන්වල බ්ලොක් කරන්න පුලුවන් සීමිත නම්බර්ස් ප්‍රමාණයක් විතරයි, 10 ක්ද කොහෙද
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    කියන මගුලක් sms එකක් දාල කියන්න බැරිද

    උන්ගෙ අරක දිනාගන්නයි මේක දිනා ගන්නයි
    සින්දුවක් දාගන්නයි

    දවසට දෙපාරක් විතර කෝල් එනව බං

    අපි ඉතිං සේරම වැඩ නවත්තල ඒක ආන්සර් කරනව

    පුදුම කරදරයක් වෙලා තියෙන්නෙ
    Ow ban Puduma wadayak thiyenne
     

    AnuradhaRa

    Well-known member
  • Ow ban Puduma wadayak thiyenne
    ලංකාව කැරියොන්ටම ගිය රටක් වෙලා

    true caller දාගෙන නැද්ද ?
    බට්න් ෆෝන් එකක්
    මොබිටෙල් එකෙන් එන්නෙ මචං
    එක එක තරග ගැන, සිංදුවක් දාගන්න වගේ බොරු දේවල්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ලංකාව කැරියොන්ටම ගිය රටක් වෙලා


    බට්න් ෆෝන් එකක්
    මොබිටෙල් එකෙන් එන්නෙ මචං
    එක එක තරග ගැන, සිංදුවක් දාගන්න වගේ බොරු දේවල්

    Do Not Disturb දාන්න පුළුවන් promotional calls නවත්තන්න
    REG DND >> 678
    SMS කරලා බලපන්.

    ඕක හරි ගියෙ නැත්තම් උන්ට call කරල කියපන්.
    DND enable කරල දෙයි.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඉතින් මොබිටෙල් එකේ "අරක" දිනාගන්න අනුරාධ කැමති නැද්ද ?
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනිත් කරදරේ
    තව හච් සිම් එකක් තියෙනව
    ඒක දාල තියෙන්නෙ මගෙ M10 එකට

    ඔප්ෂන් ටිකක් තියෙන මැසේජ් එකක් එනව. මම ඔප්ෂන් එකක් තෝරනකං ස්ක්‍රීන් එක ඔන් වෙලා තියෙනව
    වැරදි බට්න් එක එබුණොත් ඒ සර්විස් එක ඇක්ටිවේට් වෙලා දවස ගාණෙ ගාණක් කැපෙනව

    අම්මට සිරිවෙන වැඩනෙ මුං කරන්නෙ

    මම ෆෝන් එක දැක්කෙ නැත්තං මේක රත්වෙලා බැටරියත් බහිනව
     
    • Dislike
    Reactions: Saharan

    AnuradhaRa

    Well-known member
  • Do Not Disturb දාන්න පුළුවන් promotional calls නවත්තන්න
    REG DND >> 678
    SMS කරලා බලපන්.

    ඕක හරි ගියෙ නැත්තම් උන්ට call කරල කියපන්.
    DND enable කරල දෙයි.
    මේක මචං ඩයලොග්
    අපේ සිම් එක මොබිටෙල්
     
    • Dislike
    Reactions: Saharan

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    කියන මගුලක් sms එකක් දාල කියන්න බැරිද

    උන්ගෙ අරක දිනාගන්නයි මේක දිනා ගන්නයි
    සින්දුවක් දාගන්නයි

    දවසට දෙපාරක් විතර කෝල් එනව බං

    අපි ඉතිං සේරම වැඩ නවත්තල ඒක ආන්සර් කරනව

    පුදුම කරදරයක් වෙලා තියෙන්නෙ

    නම්බර්ස් බ්ලෝක් කෙරුවම තව නම්බර් වලින් ගන්නව

    මේ බට්න් ෆෝන්වල බ්ලොක් කරන්න පුලුවන් සීමිත නම්බර්ස් ප්‍රමාණයක් විතරයි, 10 ක්ද කොහෙද
    උබෙන් අපිට හෙන කරදරයක් තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • ah ඔව් mobitel එකෙත් බලපන් similar එකක් ඇති.

    https://www.mobitel.lk/quick-fix-support
    මචං මම කෝල් කෙරුව
    එයාල මටම කිව්වනෙ බං කරගන්න හැටි 😅

    උඹලගෙ දැනගැනීම පිනිස @Zeus පකෝ බලපං

    Mobitel සිම් පත් සදහා
    #888# --> 2 --> 3 --> obd
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    එහෙම බෑනෙ බං
    වඩාත් හොද සේවාවක් සැපයීම සදහා කෝල් රෙකෝඩ් වෙනවලුනෙ 😅
    ඉතින් record කරගන්නේ customer service උන් කුණුහරප කියයි කියලා. අපි කිව්වට කමක් නෑ. 🤷‍♂️
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉතින් record කරගන්නේ customer service උන් කුණුහරප කියයි කියලා. අපි කිව්වට කමක් නෑ. 🤷‍♂️
    හිටපන්කො ඊළග දවසෙ එහා පැත්තෙන් කුනුහරුපයක් කියවෙන තැනට බනින්න ඕනෙ
     
    • Dislike
    Reactions: Saharan